සැබෑ ඩමිය, බොරු ඩමිය හෝ ඔරිජිනල් එක, පීචං එක සෙවීම උඩින් පල්ලෙන් බැලුවත් තේරුමක් තිබේ.
තහනම් උත්තේජන චෝදනා නොහොත් නව ලිබරල්වාදය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතාට එරෙහි විරෝධතාවක්ව තිබියදීම අය වැය සම්මත වූයේ ඔහු නිදොස් කොට නිදහස් කිරීමෙන් නොවේ. චෝදනාකරුවන් අනාථ කරමින් තුනෙන් දෙකක බහුතරයද හිමි විය. අගමැති…