රටම අනතුරේ හෙලන වරාය නගරය නතර කළ යුතුය.
පසුගිය රජය පැවති සමයේ දී එවකට විපක්ෂ නායක ලෙස කටයුතු කළ රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී හා මහජන රැස්වීම් වල දී පැහැදිලිවම සඳහන් කළේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නීති විරෝධී හා හානිකර…
පසුගිය රජය පැවති සමයේ දී එවකට විපක්ෂ නායක ලෙස කටයුතු කළ රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී හා මහජන රැස්වීම් වල දී පැහැදිලිවම සඳහන් කළේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නීති විරෝධී හා හානිකර…
රථවාහන වරදකට දඩයක් නියම වූ පුද්ගලයෙකු අදාළ රථවාහන පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාව විවේචනය කරමින් සමාජ මාධ්‍යයක පළ කරන ලද අදහසක් සම්බන්ධයෙන් අදාළ පොලීසිය විසින් ගොනු කරන ලද නඩුවකදී බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඔහුට රුපියල්…
මනුෂ්‍ය සමාජයේ පුද්ගලයින්, කණ්ඩායම්, පක්ෂ සංවිධාන ආදී හැම කෙනෙකුටම තමා හා තමා නියෝජනය කරන ව්‍යුහය හරි හැටි තේරුම් ගැනීම වැදගත් කාරණයකි. ඒ අප බලාපොරොත්තු වන ජීවිතය අරමුණු හා අපේක්ෂා සාක්ෂාත් කර ගැනීම…
ශ්රී ලංකාව තුළ ආගම්වාදය සහ ජාතිවාදය තරම් ප්‍රසිද්ධ මාතෘකාවක් නොවන නමුත් රහසිගතව ක්‍රියාත්මක වන කුලවාදය අවසන් කිරීමට කාලය උදාවී තිබේ. නව ආණ්ඩුක්‍ර ව්‍යවස්ථාව අරභයා ඇතිවෙමින් පවතින බහුත්වවාදී කතිකාව හුදෙක් ජනවාර්ගිකත්වය ඉලක්ක කරගනිමින්…
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ගැන විවාදය දිනෙන් දින උණුසුම් වෙයි. එවැනි ප‍්‍රතිසංස්කරණ පිළිබඳ අදහස් දැක්වීම්, එවැනි ප‍්‍රතිසංස්කරණ කොපමණ දුරට ප‍්‍රායෝගිකද යන්න පිළිබඳව පමණක් නොව, එකී සමස්ථ ව්‍යපෘතියම කෙතරම් වැඩකට ඇති දෙයක්ද යන්න දක්වා…
ඊනියා සමාජ සංවර්ධනය මෑතකදී අපේ රටේ සමාජ විද්‍යාඥයෙක් ලංකාවේ සිදු වුන “සමාජ සංවර්ධනයක්” ගැන මේ ව්දියට කියනවා: “ඉතාමත් අඩු එක පුද්ගල දල ජාතික නිෂ්පාදනයක් අපිට සතු වුවත් අපි සමාජ දර්ශක රාශියකින් අපේ…
[මෙහි පළමු කොටස මීට පෙර පළවිය. ඒ සදහා පිවිසෙන්න – මෙහි දෙවන කොටස මීට පෙර පළවිය. ඒ සදහා පිවිසෙන්න] මෑත සතිවල දී, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් විවාදයක් සිදු වී ඇත. වර්තමාන…
දේශපාලන හා පරිපාලනමය නිදහස ලැබීමේ සංවත්සරය සමරන මේ සතියේ, නිදහස පිළිබඳව අපට විවිධාකාරයෙන් මෙනෙහි කළ හැකියි. නිදහසින් පසු අපේ රටට සිදු වූ දේ ගැන කතා කිරීමත්, අපට අතහැරුණු අවස්ථා සහ ගිය වැරදි…
Image by: www.constitutionnet.org ශ‍්‍රී ලංකාව 2015 දී ලද ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජයග‍්‍රහණ තහවුරු කර ගැනීමට නම්, ජනාධිපති සිරිසේනගේ ශ‍්‍රීලනිපය හා අගමැති වික‍්‍රමසිංහගේ එජාපය තමන් අතර පවත්නා වෙනස්කම්, තරගකාරිත්වයන් හා මතවාදීමය වෙනස්කම් ජය ගෙන, ඒකාබද්ධ…
නම් දෙකකින්ම මේ සිවුපා සත්වයා ප්‍රසිද්ධය. නරියා හෙවත් හිවලාය. ඒකියන්නේ ඌට ඇත්තේ හයිබ්‍රිඩ් හෝ ඩුවෙල් ප්‍රසිද්ධියකි. කපටි වෙලාවට කපටිය. බුද්ධිමත් වෙලාවට බුද්ධිමත්ය. මේ නිසා ස්ථාන උචිත ප්‍රඥාව, ප්‍රඥාවට උචිත ඉවසීම, ඉවසීමට උචිත…
සෑම මිනිස් ජීවියෙකුම මැවෙන්නේ, ජීවිතයට, නිදහසට සහ සතුට සොයා යාමට ඇති අයිතිය සහිත සමානයන් වශයෙනි. ඉන්දීය විනිසුරු බග්වතීගේ වචනවලින් කිවහොත්: ‘‘ජීවිතයට ඇති අයිතිය යන්නට, මානව අභිමානයෙන් යුතුව ජීවත් වීමට ඇති අයිතියත්, ඒ…
මෙම සමුළුව ඉලක්ක කර ප්‍රසිද්ධ කරන ලද එම සමීක්ෂන වාර්තාවට අනුව ලෝකයේ සුපිරි ධනවතුන් 64 දෙනෙකුගේ ධනය ලොකයේ දුප්පත්ම සියයට 50 ජනයා සතු ධනයට සමාන ය. අගමැති වික්‍රමසිංහ ලෝක ආර්ථික සමුළුවට සහභාගි…
Image by: www.economynext.com (සංවේදී පුරවැසියන් පිරිසක් විසින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ වෙත ඉදිරිපත් කරනු ලබන විවෘත ලිපියකි) ගරු ජනාධිපතිතුමා සහ ගරු අගමැතිතුමා වෙතටයි, මුලින්ම, ශ‍්‍රී ලංකාවේ ජනතාවට ඔබතුමන්ලා දුන්…
Image: Vikalpa තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට ලබා ගැනීම සදහා සිවිල් සමාජය සහ සක්‍රීය පුරවැසියන් මැදිහත්වී විවිදාකාරයේ ක්‍රියාමාර්ග පසුගිය වසර කිහිපය තුළ ගෙන තිබුණි. ඒත් සමගම ඇතැම් දේශපාලකයන් ද මේ වෑයමට එකතු වනු…
දිග් ගැස්සුණු ජන වාර්ගික අර්බුදයටත්, 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාව මගින් හඳුන්වා දුන්, අතිශය ශාපයක් වූ විධායක ජනාධිපති ධුරය පිළිබඳ ප‍්‍රශ්නයට සහ සමානුපාතික නියෝජන ක‍්‍රමයටත් විසඳුමක් සොයමින් ගත කළ කාලය ඉතා දීර්ඝ ය….
Image By: www.thenewsminute.com මේ දෙක එකක් වශයෙන් ගැනීම බොහෝ පාලකයන් සම්බන්ධයෙන් දැකීමට ලැබෙන ලක්ෂණයකි. එහෙත් ඒ දෙක අතර විශාල වෙනසක් සහ පරතරයක් තිබේ. ලිවීමට කියැවීමට දන්නා ඕනෑම කෙනෙකුට හෝ කට වහරින් දායාද…
Image Credit: Ishara S.kodikara/AFP/Getty Images/ theguardian එන්රිකේ ඉග්ලේසියාස් ප‍්‍රසංගයේ ඔල්මාද ලෝලීන් දෙදෙනෙකුගේ හැසිරීම ගැන කිපී මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කළ අදූරදර්ශී ප‍්‍රකාශයක් අස්සේ, වගවීම සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ ශ‍්‍රී ලංකාවේ අනාගත ප‍්‍රතිසංස්කරණ න්‍යාය…