ප්‍රශ්න 41ක්..
අද ලංකාවේ ඇති ප්‍රබල ප්‍රශ්න 41ක් 1- 13 වැනි සංශෝධනය – ඉඩම්-පොලිස් බලතල පළාත් සභාවලට ( විශේෂයෙන් උතුරු නැගෙනහිරට) දෙනවද? නැද්ද? යන ප්‍රශ්නය. 2- උතුරු නැගෙනහිරට 13ට එහා ගිය විසඳුමක් දෙනවද? නැද්ද?…
අද ලංකාවේ ඇති ප්‍රබල ප්‍රශ්න 41ක් 1- 13 වැනි සංශෝධනය – ඉඩම්-පොලිස් බලතල පළාත් සභාවලට ( විශේෂයෙන් උතුරු නැගෙනහිරට) දෙනවද? නැද්ද? යන ප්‍රශ්නය. 2- උතුරු නැගෙනහිරට 13ට එහා ගිය විසඳුමක් දෙනවද? නැද්ද?…
Photo by – Sampath Samarakoon ආචාර්යවරුන්ගේ වැටුප් අර්බුදය, ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගේ නායකත්ව පුහුණුව, පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතිකිරීම , ශිෂ්‍ය ප්‍රචණ්ඩත්වය ආදී විවිධාකාරයේ කතිකාවන් රැසක් අද ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ දෝංකාරය දෙයි….
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් විෂමතාවයට රාජපක්ෂ ආණ්ඩුව මෙතෙක් සාධනීය පිළිතුරක් ලබා නොදීමට විරෝධය දක්වමින් පසුගිය(21) කොළඹ විශ්ව විද්‍යාලයේ සිට කොළඹ මහජන පුස්තකාලය විරෝධතා පාගමනක් සහ කොළඹ මහජන පුස්තකාලයේ දී ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් පැවැත්විණ….
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් විෂමතාවයට රාජපක්ෂ ආණ්ඩුව මෙතෙක් සාධනීය පිළිතුරක් ලබා නොදීමට විරෝධය පාමින් අද(21) විරෝධතා පාගමනක් සහ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් මේ වන විට කොළඹදී පැවැත් වෙයි. සරසවි ආචාර්යවරුන් විශාල පිරිසක් සහභාගී වු…
මා ඇතුළත් වූ කඳවුර සඳහා පැමිණි සිසුන්ගේ දෙමව්පියෝ සර් සර් කියමින් හමුදා නිලධාරීන් ඉදිරියේ වැද වැටුණහ. උදෑසන ලියාපදිංචි වීම සඳහා පෝලිම් සෑදී සිටියෙදී ක්ලාන්තවුණු ගැහැණු ළමයෙකු හමුදා කඳවුරු ඇතුළට ගෙන ගියේ දෙමාපියන්ගේ…
ආණ්ඩුව විසින් සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසු සිසුවියන්ට හමුදා කඳවුරුවල පවත්වන නායකත්ව පුහුණුවට සිසු සිසුවියන් විලි බිය සිඳලීමේ අංගයන්ද ඇතුළත්ව ඇතැයි වාර්තා වේ. මින්නේරිය හමුදා කඳවුරේ දී 04 වන සෙනසුරාදා රාත‍්‍රියේ පැවැති…
ආණ්ඩුව විසින් නවක සරසවි සිසුන් සදහා ලබාදෙන බලහත්කාරී හමුදා පුහුණුව අහිංසක සුසුන් මාරාණ්තික තුවාලකරුවන් බවට පත් කරන වදක පුහුණුවක් බවට පත්ව තිබෙන බව අද පැවති මාධ්‍ය හමුවෙදී අ.ව.ශි.බ.ම. කැදවුම්කරු සංජීව බණ්ඩාර මහතා…
“අද අපි විශ්ව විද්‍යාල හාමුදුරුවො විදිහට මේ අරලියගහ මන්දිරය ගාවට ආවෙ ජනාධිපතිතුමා එක්ක සාකච්ඡාවක් කරලා අපේ ප්‍රශ්න වලට විසඳුම් ලබා ගන්න. නමුත් අපට ජනාධිපතිතුමාගෙන් ලැබුණා බීම පැකට් එකක්. අපි බීම පැකට් ඉල්ලන්න…
ඇඹිලිපිටිය, තුංකම හමුදා කඳවුරේ නේවාසිකව පුහුණුවන විශ්ව විද්‍යාල සිසුන් 16 දෙනෙක් ආහාර විෂ වීමකින් රෝගී වූ බව පසුගිය 26 වනදා වාර්තා විය. මින් සිසුන් 06 දෙනෙක් රෝහලෙන් බෙහෙත් ලබා ගත් බවට රෝහල්…
හමුදා කදවුරැවල පුහුණුවට ගිය සිසුවියන් පිරිසකට දින 2ක් වැසිකිළි නැහැ නැගෙනහිර පළාතේ නායකත්ව පුහුණු මධ්‍යස්‌ථානයක සරසවි සිසුවියෝ ඉතාම අවම පහසුකම් මැද දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින බව අද(27) දිවයින පුවත්පත වාර්තා කර තිබේ….
පසුගිය 25වනදා නවක විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මේ වනවිට හමුදා කඳවුරු තුළ ලබා දෙමින් සිටින හමුදා පුහුණුව පිළිබදව කරුණු දැක්වීම සඳහා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබිණි….
විශ්ව විද්‍යාලවලට තෝරාගනු ලැබුවේ යැයි කියන ළමුන් සඳහා මේ දිනවල පැවැත්වෙන හමුදා පුහුණුව තුළ සිදුවන දරාගත නොහැකි සිදුවීම් පිළිබදව මේ වන විට බොහෝ කඳවුරු තුළින් වාර්තා වෙයි. මේ එම කඳවුරුවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්…
හමුදා කඳවුරු කරා බලයෙන් ගාල් කරවන ලද පූර්ව-සරසවි සිසු පරපුරට ඊනියා මිලිටරි පුහුණුවේ පළමු දිනයේ තිබුණේ ජනාධිපති රාජපක්ෂගේ කතාවට සවන් දීමට පමණි. සිය දෙමාපියන් දුකසේ හරි හම්බකරන මුදලින් රුපියල් දස දහසකට වඩා…
විශ්ව විද්‍යාලවලට ඇතුල්වන නවක සිසුන් සදහා හමුදා කදවුරැ තුළ ලබා දීමට නියමිත පුහුණුව සම්බන්දයෙන් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සමග කළ සාකච්ඡාවකි. 1.විශ්ව විද්‍යාල නවක ශිෂ්‍යයන්ට ලබා දීමට…
නැගෙණහිර විශ්ව විද්‍යාලය ඇතුලු විශ්ව විද්‍යාල පද්ධතිය අද මුහුණ දී ඇති තත්ත්වය පිළිබදව ‛විකල්ප’, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින් සැකසිනි. නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ඇතිවෙලා…
විශ්ව විද්‍යාලවල සිසුන්ට හමුදා පුහුණුවක් දීම අවශ්‍ය නොවන බවද මේ අවස්ථාවේදී කළ යුතු වන්නේ සිසුන්ට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම බවද හමුදා පුහුණුවක් ලබාදිය යුත්තේ කිසිඳු විනයක් නොමැති දේශපාලනඥයින්ට බවද…
පහතින් දැක්වෙන්නේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් එක්සත් ජාතීන්න්ගේ සංවිධානයට ඉදිරිපත් කරනලද නිවේදනයේ සිංහල පරිවර්ථනයයි ශ‍්‍රී ලංකාව තුළ මානව අයිතිවාසිකම් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධව විශාල ගැටළුකාරී වාතාවරණයක් නිර්මාණය වී ඇති බව ඔබ ආයතනය…