ජිනීවාවල බබා කතා කියන අාණ්ඩුව සබරගමු සරසවියේ දී ‘මානව හිමිකම්‘ පෙන්නූ හැටි[with Photos]
පසුගිය 05 වනදා සබරගමුව සරසවියට ගොස් සිටි උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට සබරගමුවේ සිසුන් විරෝධය දක්වන ලද්දේ මෙතෙක් ඉල්ලා සිටි කිසිදු සිසු ගැටලුවක් විසදීමට ඇමතිවරයා ඇතුලු බළධාරීන් ක්‍රියා නොකිරීම නිසා ය. මාස ගණනාවක් සිසු…