“සුනිලා, අරගලය ඇතුලේ ජීවිතය විඳපු කෙනෙක්”
සුනිලා අබේසේකර, ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරීනිය අපෙන් සමුගෙන අදට වසරක් ගතවේ. 2013 සැප්තැම්බර් මස 09වනදා සදහටම මෙලොව හැර ගියේ වෙනදාටත් වඩා ඇය වැනි ගැහැනුන් මේ පොළවට ඇවැසි මොහොතකය. සුනිලා අපෙන් සමුගත් දිනට…
සුනිලා අබේසේකර, ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරීනිය අපෙන් සමුගෙන අදට වසරක් ගතවේ. 2013 සැප්තැම්බර් මස 09වනදා සදහටම මෙලොව හැර ගියේ වෙනදාටත් වඩා ඇය වැනි ගැහැනුන් මේ පොළවට ඇවැසි මොහොතකය. සුනිලා අපෙන් සමුගත් දිනට…
අද උදේ මා සමග කථාකළ මිතුරෙකු ඊළඟ ජනාධිපතිවරණය ගැන අදහස් දක්වමින් ‘මහින්දට තුන්වෙනි වතාවට ජනාධිපතිවරණයට ඉල්ලන්න නීතියෙන් ඉඩ නැතිලු නේද?‘ කියා පැවසීය. ‘නීතියෙන් ඉඩ’ යන අදහස ලංකාවේ අද පවතින ක්‍රියාදාමයට කොතරම් වැදගත්කමක්…
Image: Vikalpa ‘කළ යුත්තේ කුමක්ද’ යන්න තේමා කරගෙන බොහෝ දේශපාලඥයන් සහ සමාජ විද්‍යාඥයන් ඈ විවිධ පිරිස් සිය අදහස් ප‍්‍රකාශ කොට තිබේ. ලෙනින් ඒ ගැන වෙනම පොතක් ලියා ඇත. ‘කළ යුත්තේ කුමක්ද’ යන…
Image Credit: dreamstime[Skulls at Killing Fields memorial outside Phnom Penh, Cambodia.] මේ ම්ලේච්ඡ මරා දැමීම් දකින මා සිත සලිත වූයේ වසර 40 කට ඉහත මගේම අතීතය මා ඉදිරියේ මැවී පෙනුනු බැවිනි. හැමන්…
Image: Vikalpa ආදරය, ලෝකයේ පැවැත්ම ආදරයයි ආදරයක් නොමැතිව ජිවත්වුව ද එය හුදු ප‍්‍රාණයක් පමණි. ඔබේ ආදරය ඔබට නැති වුනහොත් එය ඔබට කෙසේ දැනෙනු ඇතිද, වෙනකෙකු ඔබේ ආදරය උඳුරා ගතහොත් එය කෙසේ දැනෙනු…
Image: Vikalpa file මීට මාස කිහිපයකට පෙර නිවේදනයක් නිකුත් කළ ‘ෆ‍්‍රයිඬේ ෆෝරම්’, රටේ මතුවෙමින් පවතින ඇතැම් ප‍්‍රවණතාවන් ගැන අවධානය යොමු කරමින්, ශ‍්‍රී ලංකාව අධිකාරීවාදී මාවතක යන්නේද යන ප‍්‍රශ්නය මතු කෙළේය. එම ප‍්‍රකාශය…
වසර 400කට වඩා ඉතිහාසයක් ඇති, ඓතිහාසික වටිනාකමකින් යුතු ත්‍රිකුණාමලය, කින්නියාව, කරිමලෙයියූත්තු ප්‍රදේශයේ පිහිටා තිබූ පුරාණ පල්ලිය කඩාබිඳදමා බිමට සමතලා කර ඇතැයි වාර්තා වෙයි. 1733 වර්ෂයට පෙර ඉදිකර ඇති මෙම ජුම්මා පල්ලිය, හමුදාව…
කොළයක් බිමට වැටෙන විට ඉතා ඉක්මනින් එය අතුගා දමා පිරිසිදු කරයි. කානුවක ලෑල්ලක් ඉරිතලා ගිය විට එය පිළිසකර කරන්නට යන්නේ සුලු මොහොතකි. සෑම තැනම ඉදල්, උදලු, කොසු අතරැදි රණවිරැවන්ය. මේ ලංකාවේ කෙළඹ…
Image Credit: jds.org මට වයස 20 ක් වන තෙක්, හමුදා නිල ඇඳුම් ලා ගත් සොල්දාදුවන් මහ පාරේදී දැක ඇත්තේ දෙතුන් වරක් පමණි. යම් දීර්ඝ කාලයක් තිස්සේ එම දර්ශනය පළමු වරට දකින්ට ලැබුණේ…
(උවේ, නීති විරෝධී මැතිවරණ පෙළපාලිවලට සහය දෙන පොලීසිය – ඡායාරෑපය- කැෆේ) ඌව ඡන්දය පටන් ගැනිණ. මුලින්ම අසන්නට ලැබුණේ කුමක්ද? පළාත් සභා අපේක්‍ෂකයෙකු සහ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු එක්ව කළ හපන්කමකි. නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් වරයෙකු…
මන්නාරම දිස්ත්‍රික්කයේ අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් සාක්‍ෂි සටහන් කරගැනීමේ කටයුතු 2014.08.08 දින සිට 11 දින දක්වා මාන්තෙයි බටහිර, මන්නාරම සහ මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 03 හි සිදුකරන ලදි. එයට සාක්ෂි දීම සදහා පුද්ගලයින්…
සබරගමු විශ්ව විද්‍යාලෙය් දෙමළ සිසුන්ට පහරදී, පසුව තර්ජනය කරමින් විශ්ව විද්‍යාලය තුළ පෝස්ටර් පවා අලවමින් තිබුනේ ගෝඨාබයගේ යැයි කියැවෙන ආරක්ෂක අංශය බලා සිටිය දීය. පසුව දිගින් දිගටම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින්ට තර්ජනය කරමින්,…
රටක් කම්පා කළ මිගලෑවේ දිනිඳු යශේන් දරුවා නැවත දෙමාපියන් වෙත පැමිණ සිටී. ඒ නො දරුවා පැහැර ගෙන යාමේ කතාව නම් අවසන්ය. එහෙම කියන්නේ තවත් මෙවැනි සිද්ධින් හෙටක් සිද්ධ විය හැකි නිසාය. ඒ…
පසුගිය 4වනදා, කොළඹ සාමාජයී ය හා සාමයික කේන්ද්‍ර ෙය් දේවස්ථානයට කඩා වැදුනු චීවරධාරී මැරයන් ඇතුලු තවත් මැර පිරිසක් එහි පවත්වමින් තිබූ රැස්වීමට බාධා කළේය. උතුරැ නැගෙණහිර අතුරැදහන් වුවන්ගේ පවුල්වල ගැටලුවලට සවන්දීමටත්, ඒ…
Image: Vikalpa රටක්, එක විට පොලිස් රාජ්‍යයක් ද ආගමික රාජ්‍යයක් ද වන්නේ කෙසේ දැයි ප‍්‍රශ්නයක් පැන නගී. පොලිස් රාජ්‍යයක් නිසගයෙන්ම මර්දනකාරී විය යුතුය. පීඩාකාරී විය යුතුය. එවැනි රටක මිනිසුන්ට සැබෑ නිදහසක් නැත….
Video @VIKALPA ‘‘විවිධ චෝදනා නගමින් දෙමළ මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුකරන මර්දන ක්‍රියාවන් වලට අපි එක හෙළා විරෝධය දක්වනවා. මාධ්‍ය නිදහස නැතිඋනොත් ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. ඒ නිසා මේ ක්‍රියාවලට අපි එකහෙලා විරෝධය දැක්විය යුතුයි.‘‘ යනුවෙන්…
පසුගිය 25 වනදා ජනමාධ්‍ය පුහුණු වැඩමුලුවක් සදහා කොළඹ බලා එමින් සිටි උතුරේ ජනමාධ්‍යවේදීන් පිරිසකට ඒ9 මාර්ගයේ ස්ථාන කිහිපයකදීම අභුත චෝදනා නගමින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමටත්, කොළඹ පුහුණු වැඩමුලුව සදහා සහභාගී වීම වැලැක්වීම, සදහා…