Badulla, Citizen EYE, Economic issues, Environment, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance

සොබාදහම වනසමින් කොම්පැණිකාරයන් සතුටුකල කාලකන්නි වසරක්

සංවර්ධනය පසුපස හඹා ගිය හා වර්ථමානයේ හඹා යමින් සිටින රටවල් බොහොමයක් එකී සිහිනය වෙනුවෙන් තම වනාන්තර, වනජීවීන් හා සෙසු ස්වභාවික සම්පත් සියල්ල මකර කටට යවන්නේ කිසඳු හෙවිල්ලක් බැලිල්ලක් නොමැතිවය. වර්ථමාන හා අනාගත…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance, Presidential Election 2015

මැද මුලන මහින්දලා සහ බත්බැල විමල්ලා

Image Credit: cmev මරදානේ චොප්පේ, ගම්පහ මුණිදාස, මරදන්කඩවල යකඩයා, නාරාහේන්පිට චන්දරේ ආදී වශයෙන් හැදින්වෙන චන්ඩින් ගැන අප තරුණ කාලේ අසා ඇත්තෙමු. ඒවාගේම පසු කාලවලදී ගෝනවල සුනිල්, බැද්දගානේ සංජීව, ජුලම්පිටියේ අමරෙ ආදී නම්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Media and Communications

‘අසූචී අනුභව කරන්නන්, අසූචි ගඳ බව නොදනී‘ | lankacnews බොරු පළකිරීම සම්බන්ධයෙනි

විමල් විරවංශවාදි ලංකා ස‍ි නව්ස් වෙබ් අඩවියෙන්, ශ්‍රී ලංකා ගාර්ඩියන් වෙබ් අඩවියෙහි සංස්කාරක නිලන්ත ඉලංගමුවට අසත්‍ය චෝ්දනා නගමින් මඩ ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඒ පිළිබඳව නිලන්ත ඉලංගමුව විසින් එම වෙබ් අඩවියට යවන…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Politics and Governance, Presidential Election 2015

ප්‍රථිපල – අන්තර්ජාල සමීක්ෂණය, ජනාධිපතිවරණය 2015

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ප්‍රශ්ණ 5ක් ඉදිරිපත් කරමින් අන්තර්ජාල සමීක්ෂණයක් සිදුකරන ලදි. මෙම සමීක්ෂන පැවැත්වීමේ අරමුණ වන්නේ මැතිවරණ ප‍්‍රතිඵල පෙරදැකීම නොව(අනාවැකි කීම නොව) දේශපාලනය හා ප‍්‍රධාන ගැටලූ…

Colombo, Featured Articles, Human Rights, Politics and Governance, Presidential Election 2015

ගෝඨාබයගේ දේශපාලන ලොලිපොප්

Image Credit: sankagvidanagama ආරක්ෂක අමාත්‍යංශයේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් ධූරය හොබවන ගෝඨාබය රාජපක්ෂ පැය දෙකකට ආසන්න කාලයක් පුරා එක්තරා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට සහභාගී වෙමින් තම වත්මන් දේශපාලන අවබෝධය විස්තර කරනු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Media and Communications, Politics and Governance, Presidential Election 2015

‘මාධ්‍යට බය රාජපක්ෂ වීරයෙක්ද?‘ | කොළඹදී විරෝධයක්! [Photos]

‘මාධ්‍ය මර්දනය කර, කලාකරුවන්ට පහරදී නිදහස් හා සාධාරණ මැතිවරණයකට මග ඇහිරීමට එරෙහිව,‘ මාධ්‍ය සංවිධාන, වෘත්තීය සමිති, වෘත්තීයවේදීන්, බහුජන සංවිධාන ඇතුලු පුරවැසියන් අද(12) සවස, කොටුව දුම්රියපොල ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වීය. වීදියේ විරෝධයේ, එප්පාවල පැවති…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

‘නිවට හිවළුනි..‘ අපේ හීන මරා දාන්න උඹලට බැහැ.[Video]

‘ගොළු සැවුල වද නොසී හඩලන්න කොර අසුනි වද නොදී දිව යන්න… නිවට හිවළුනී, තොපට කාලයයි… වද නොදී…. සිහසුනෙන් බැස යන්න….‘(ජයතිලක බණ්ඩාර) පසුගිය දෙසැම්බර් මස 05 වෙනිදා, ‘වියරුවට එරෙහි‘ වැඩසටහන එප්පාවල දී පැවති…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Media and Communications, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

රාජපක්ෂගේ මාධ්‍ය නිදහස මේකද?

දෙසැම්බර් මස 05 වෙනිදා, එප්පාවල නගරයේදි පොලීසිය බලාසිටියදී ම ප‍්‍රාදේශිය දේශපාලක මැර අතකොළු විසින් ප‍්‍රවීන ගායක ජයතිලක බණ්ඩාරයන් හට මෙන්ම සිවිල් ක‍්‍රියාධර සමන්ත ඈපාටත්, විදීයේ විරෝධය වැඩසටහන රූපගතකිරිමට පැමිණි හිරු නාලිකාවේ මාධ්‍යවේදි…

Colombo, Featured Articles, Human Rights, Human Security, Life quips, Media and Communications, Politics and Governance

පුළුවන්ද කුරුල්ලෙක් හුරුල්ලෙක් වගේ බැදුමට ගන්න?

Image:Vikalpa ‘‘…..මාව බිම පෙරළගෙන පයින් ගැහීම මට දරාගන්න පුළුවනි. ඒත් මට පහර දෙන මිනිස්සුන්ට මා එක්ක එක ම වේදිකාවෙ ගී ගැයූ දිවුල්ගනේ ශක්තිය දෙනව කියලා සිහිවෙන එක මට දරාගන්න අමාරුයි……’’ (‘වියරුවට එරෙහි…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Politics and Governance, Presidential Election 2015

තිස්ස මුවා සොයා යෑම

ඕනෑම දෙයක අවසානයේදී මහත් විඩාවට සහ කළකිරීමට පත්වන්නේ දෙගිඩියාවෙන් තීරණ ගෙන තමන්ගේ අපේක්ෂාවන් ඉටු නොවුණු අයවලුන්ය. මිනිස් මනස සෑම විටම අසීමාන්තික ආශාවන් පිටුපස ලුහු බැඳීමට සමත් මෙවලමක් වන අතර එක් අපේක්ෂාවක් ඉටු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance, Presidential Election 2015

ජනාධිපතිවරණය- ඇත, නැත සහ ඇත නැත

Image Credit: Vikalpa/Flicker “මේ යුගයේ දී දේශපාලනය යනු බොර තෙල්ය. පිරිපහදු කරමින් සුපරි ඉන්ධන තෝරා බේරා ගත යුතුය. දැන් අප සිටිනුයේ බොර තෙල් වලකය. උත්තර ඇති සහ නැති අයද කරනුයේ දේශපාලනය නම්,මේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

ග‍මේ උගත් තරුණ තරුණියනි..!

රටක ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්ද යන්න ඔබ ඉ‍‍‍‍‍‍‍ගෙන ‍ගෙන ඇතැයි සිතමි. එ‍සේම මහජන මුදලින් නඩත්තු ‍කෙරුණු නිදහස් අධ්‍යාපන‍ වරප්‍රසාදයෙන් ඔබ ‍ලෝකය ගැන යම් වැටහීමක් ලබා ඇතැයි විශ්වාස කරමි. ඒ අනුව පාලකයන් කුමන සුරංගනා…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Human Security, Media and Communications, Peace and reconciliation, Politics and Governance

‘වියරුවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්’ විරෝධතාවයට දේශපාලන කල්ලියක් එල්ලකල ප්‍රහාරය හෙළා දකිමු-FMM

Photo Credit: Sanjula Pietersz ‘වියරුවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ තේමා කර ගනිමින් ලංකාවේ සිවිල් සංවිධාන එක්ව පසුගිය (05)දින එප්පාවල පැවැති ‘වීදියේ විරෝධය‘වැඩසටහනට ආන්ඩු පක්ෂ දේශපාලනඥයකු විසින් නායකත්වය දෙමින් එල්ල කළ ප්‍රහාරය නිදහස් මාධ්‍ය…

Anuradhapura, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Media and Communications, Politics and Governance

ගායන ශිල්පී ජයතිකලට සහ මාධ්‍යවේදී තිසර ට පහර දුන් ‘ආණ්ඩුවේ එප්පාවල මැරයන් වහා අත්අඩංගුවට ගනු! | එප්පාවල විරෝධතාවයක්

‘වියරුවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ තේමා කර ගනිමින් ලංකාවේ සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයක් එක්ව සංවිධානය කරන ‘වියරුවට එරෙහිව, වීදියේ විරෝධය‘ පසුගිය(05) දා එප්පාවල පැවති වැඩසටහනේ ක්‍රියාකාරී ප්‍රවීන ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර ඇතුලු ක්‍රියාකාරීන්ට…

Anuradhapura, Citizen EYE, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

මහබයියාගේ වියරුව සහ එප්පාවල මැරබයියලා

(ඡායාරෑපය- ප්‍රහාරයට පැමිණි මැරයෙක්) මහබයියා පසුගිය වසර කිහිපය පුරාම ලංකා සමාජයට කල හානිය නැවත ලිවීම අවශ්‍ය වන්නේ නැත. ඒ අන් කිසිවක් නිසා නොව බිදක් හෝ තේරෙන, ඕනෑම තක්කඩියෙක් නොවන කෙනෙකුට රටට,සමාජයට කර…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

[Update] ‘වියරුවට එරෙහිව, වීදියේ විරෝධය‘ කණ්ඩායමට මැර ප්‍රහාරයක්  | ‘හිරැ’ මාධ්‍යවේදීයාටත් පහර දෙයි, කැමරාවටත් හානි

Update | 02.48PM ‘වියරුවට එරෙහිව, වීදියේ විරෝධය‘ අද(05) එප්පාවල පැවතී වැඩසටහන ආවරණය කිරීමට පැමිණි හිරැ නාලිකාවේ මාධ්‍යවේදී, තිසර සමන් මහතාට පහර දී, ඔහුගේ කැමරාවට අලාභානී සිදු කර ඇත. මේ පහරදීම පිළිබදව මේ…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Life quips, Media and Communications, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

‘පුරවැසි බලය’ පොදු වේදිකාවට

යටත් වැසියන් සහ පුරවැසියන් අතර ඇති වෙනස නොයෙක් විට රටේ විවිධ විද්වතුන් විසින් පෙන්නා දී තිබේ. යටත් වැසියෙකු යනු, පවතින තත්වය යටහත් පහත්ව සහ ප‍්‍රශ්න කිරීමකින් තොරව පිළිගන්නා තැනැත්තෙකි. නූතන සමාජයේ තම…