ජෙයපාලන්, අපිට සමාවෙයන් ලොකු අයියේ !
බඩට ගහන්න එපායැයි කියූ සෝමපාලගේ පමණක් නොව අඹු දරැවන්ගේත් බඩට මරණීය පහර මෙයයි කලියුගයේ ධාර්මිෂ්ඨ බව මෙයයි සාතන්ගේ බණ දෙසන කළ සිහල මහතුනි වැරදියට වටහා නොගන්න. උක්ත කවි පදය උපුටා ගත්තේ ඔබගේ…
බඩට ගහන්න එපායැයි කියූ සෝමපාලගේ පමණක් නොව අඹු දරැවන්ගේත් බඩට මරණීය පහර මෙයයි කලියුගයේ ධාර්මිෂ්ඨ බව මෙයයි සාතන්ගේ බණ දෙසන කළ සිහල මහතුනි වැරදියට වටහා නොගන්න. උක්ත කවි පදය උපුටා ගත්තේ ඔබගේ…
ටෝනි ඇබොට් ශ‍්‍රී ලංකා නාවුක හමුදාවේ නැවක් නැරඹීමට ගියේය. ලංකාවෙන් ඕස්ටේ‍්‍රලියාවට මිනිසුන් පැටවීමේ ජාවාරම මර්දනය කිරීම සඳහා රටවල් දෙකේ නාවුක හමුදා අනාගතයේ දී ඒකාබද්ධ මෙහෙයුම් දියත් කිරීමට නියමිතයි. 1930 ගණන්වල සරණාගතයන් පිළිබඳ…
Image Credit : amnesty/ Ishara KODIKARA/AFP/Getty Images CHOGM වලට ලක ලෑස්ති වෙමින් තිබූ ලංකාව වෙත ඔබේ නෙත නැවත මොහොතකට යොමු කරන්න. මාතරදී කුරාම් ෂයික් මරාදමා ඔහුගේ සහකාරියට ලිංගික බලහත්කාරකම් කිරීම ගැන චෝදනා…
මෙම ඡායාරෑප සටහන අනුරැධපුරයේ, ශාන්ත ජෝසප් දෙවුමැදුරැ ශාලාවේ පැවති ‘බියෙන් අත් මිදෙමු‘ පළමු ප්‍රසංගයේ විශේෂ අවස්ථා කිහිපයක් වන අතර, මෙම පළමු ප්‍රසංගයේ පොල්තෙල් පහන දල්වමින් එම ප්‍රසංගය ආරම්භයට මුල පුරන ලද්දේ කටුනායක…
Image Credit : dailymirror බොදුබල සේනාව විසින් ඊයේ(19) එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දීරය ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබුණේ පසුගිය 13 සහ 14 පැවති මානව හිමිකම් උළෙලටවිරෝධය දැක්වීමටත්, එහි දී බොදුබල…
ලංකාවේ පවතින්නේ ක්‍රමානුකූල වූ අධ්‍යාපන ක්‍රමවේදයක් නොවේ. එය එක්තරා අන්දමක ඇනිමල් ට්‍රේනින් එකකි.ඒ කියන්නේ ශුද්ධ වූ ගිරවුන් තෝරා යම් රටාවකට කූඩු කරන ක්‍රමවේදයකි.ඒ කූඩුවට සමාජය විසින් විශ්වවිද්‍යාලයයි කියන අතර එහි වසර තුනක්…
Image Credit: asiantribune හැම මොහොතකම ඔවුහූ අපේ පස්සෙන් එති. මෝටර් බයිසිකල්වල, වහල ඇරිය වාහනවල නැගී අපේ පස්සෙන් පන්නති. ශ‍්‍රී ලංකාවේ බුද්ධි නිලධාරීන් වනාහී ලෙහෙසියෙන් අතනාරින වර්ගයකි. ඊටත් වඩා ඇලීමෙන් අපව හඹා එන…
ඉල් මාසෙ සීතල සුළඟ ඇඟේ හිරිකඩු මතුකරමින් හමායයි. ඒත් ගස්වල තාමත් පිරිල තියෙන කහපාට. රතුපාට, දම්පාට කොල මතට ඉල් මාසේ කහපාට හිරු එළිය වැටුනම හරිම ලස්සනයි. කස්තානියන් ගස්වල, බියර්කන් ගස්වල මුදුන්වලට හිරු…
මේන් එන්න… මේන් එන්න… යාන්න බලන්න….. උතුරු වසන්තේ, නැගෙනහිර උදානේ , විමුක්තිය, විමුක්තියයඅඅ, නිදහස, නිදහසඅඅ, එන්න එන්න ආසියාවේ ආශ්චර්‍ය බලන්න්නඅඅඅ…. යැයි ස්පීකර බැඳ පොදු රාජ්‍ය මණ්ඩළය සමඟ මඟුළකට යන්නාසේ ඇරයුම් කෙරුනි. රාජ්‍ය…
Image Credit : colombogazette ශ‍්‍රී ලංකාවේ 2009 සිවිල් යුද්ධාවසානයේ පටන්, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට බරපතල මානව හිමිකම් උල්ලංඝණ චෝදනා මාලාවක් එල්ල වී ඇතත් ඒ ගැන වගවීමක් මේ දක්වා සිදුව නැත. ගිය අගෝස්තුවේ…
ඊශ‍්‍රායලය යුදෙව් රාජ්‍යයක් වශයෙන් පලස්තීන අධිකාරිය මගින් පිළිගත යුතු බවට ඊශ‍්‍රායලයේ ඇතැම් බලසම්පන්න කොටස් විසින් ඉල්ලා සිටිනු ලැබීම, මැද පෙරදිග ප‍්‍රහේළිකාව තවත් පටලවන්නකි. ඊශ‍්‍රායලය නැමැති රාජ්‍යය යුදෙව් ප‍්‍රජාවට පමණක් වෙන් වන රටක්…
Image Credit : colombogazette මේ දිනවල ලංකාවම මඟුල් ගෙයක සිරි උසුළයි. මහින්ද රාජපක්ෂ මනමාලයා වී ඇති මේ මඟුල කෑමට රටටම බල කර ඇත. CHOGM සමුළුවේ සභාපති වීමේ මනමාල හිනාවෙන් මුහුණ පුරවාගත් මහින්ද…
[පස් වසක් පැරණි ලිපියක් | මගේ නොවැම්බරය] ‛සිහින අත් හළ මිනිස් දිවිය, හිම මිදී ගල් වූ මුඩු බිමකැ’ යි ලැන්ග්ස්ටන් හියුස් කෙටි කවක ලීවේය. ඒ අනුව බොහෝ විට ජීවන මගෙහි තෝරාගැනීම් දෙකකි….
[Video Interview] “අද වෙනකොට ජාත්‍යන්තර සම්මේලනයක් ලංකාවේ පැවැත්වීම ප්‍රශ්ණ සහගත දෙයක්. මොකද ලංකාවේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පාගන්න තියන අන්තිම තිතටම පාගලා තියන අවධියක. විශේෂයෙන් ලංකාවට නිදහස දෙනකොට, එහෙමත් නැතිනම් නිදහස අපි ලබා ගන්න…
[Video Interview] “ඇත්තෙන්ම මෙය පැවැත්වීම විවාදයට කරැණක්. දැන් මේක ආරම්භ වූනු දවසේ ඉදලා, මානව හිමිකම් ක්‍රියාකාරීන්, ජාත්‍යන්තර සංවිධාන විසින් විශාල උද්දේශණයනයක යෙදුනා. මේක ලංකාවේ පැවැත්වීම සුදුසු නැති බවට. මේකට කාරණාවක් තිබෙනවා. මොකද…
[Video Interview] “මූලික වශයෙන් මගේ අදහස තමයි මේ වගේ සමුලුවක් ලංකාවේ තිබීම මේ අවස්ථාවේදී සුදුසු නැහැයි කියන එක. ඒකට හේතුව තමයි ලංකාවේ රජය පොදු රාජ්‍ය මණ්ඩලයේ තිබෙන වටිනාකම්, මූළධර්මයන්ට සම්පූර්ණයෙන්ම විරැද්ධව තමයි…
[Video Interview] “පොදු රාජ්‍ය මණ්ඩලය යටත්විජිතවාදී ඉතිහාසයකින් එන එකක්. ඒ තුළ සුවිශේෂි ලෙස ප්‍රජාතන්ත්‍රවාදය වැනි කරැණු තියනවා යැයි කියලා කියන්න මට නම් අමාරැයි. නමුත් ජගත් මට්ටමින් ප්‍රජාතන්ත්‍රවාදය වගේ දේවල් ගැන නමින්වත් ඉන්න…