ප‍්‍රශ්නය වන්නේ එක නඩුවක් නොව, ශ‍්‍රී ලංකා යුක්ති විනිශ්චය පද්ධතියේ අවනඩුවයි
ඒ සියල්ල එසේ වනු ඇතැ යි කල්තියා දැන සිටීම, ඛේදයට කාරණයක් නොවන්නේ නම්, අඩු වශයෙන් හිනාවටවත් කාරණයක් වන්නේය. පරිපූර්ණ ලෝකයක නම්, මේ ජනාධිපතිවරයාගේ පාලනය යටතේ පවතින ශ‍්‍රී ලංකාවක, පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවක්…