Democracy, Features, Galle, Governance, Human Rights, Life quips, Politics and Governance

බොදුබල සේනා වාර්ගිකාගමික ෆැසිස්ට් සංවිධානයට ගෝඨාභයගේ විවෘත සහාය

[Image Credit:defence.lk] ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, බැලූ බැල්මට වරදක් යැයි නොපෙනෙන අවස්ථාවකට සහභාගී වීමේ විවාදාපන්න ක‍්‍රියාව, අනාගතයට බලපාන ප‍්‍රශ්න ගණනාවකට තුඩුදෙනු ඇත. බොදුබල සේනා නමින් හැඳින්වෙන, වාර්ගිකාගමික ෆැසිස්ට්…

Colombo, Democracy, end of the War, Features, Human Rights, IDPs and Refugees, Peace and reconciliation

අපේක්ෂා හා ප‍්‍රතිසන්ධානය: ශ‍්‍රී ලංකාවේ ගැටුමෙහි තුවාල සුවකිරීම

යුද්ධයක් නොපැවතීම සාමය නොවේ: මේ කියමන අද ශ‍්‍රී ලංකාව විෂයයෙහි සත්‍යයකි. රටේ සිවිල් යුද්ධය වසර හතරකට පෙර අවසන්ව තිබියදීත්, පාරවල් නැවත ගොඩනඟා තිබියදීත්, මානව හිමිකම් සුරැකීම දුර්වල වෙමින් පවතී. ගැටුමෙහි වින්දිතයන් ගේ…

Colombo, Democracy, Features, Human Rights, Politics and Governance

ශිරාණී බණ්ඩාරනායකට එරෙහි දඩයම නවතනු!

අගවිනිසුරු ශිරාණී බණ්ඩාරනායක හට 2013 මාර්තු 18 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (අල්ලස් කොමිසම) ඉදිරියේ පෙනී සිටින ලෙස දන්වා තිබීම සම්බන්ධයෙන් නීතීඥ එකමුතුවට සැළව තිබේ. පුළුල් ව පැතිර පවත්නා, රටේ…

Batticaloa, Democracy, Features, Human Rights, Politics and Governance

කෙහෙලිය-කොල්ලෝ කියන්නේ කොල්ලෝ, එතකොට වැඩිහිටි පිරිමි කෝ?

නැගෙනහිර වෙරළ තීරයේ සංචාරක හෝටලයක් යාබදව ඇති වූ තරුණයන්ගේ රණ්ඩුවක් ගැන කීමට, සමහර විට එහි සැර බාල කිරීමට, ආණ්ඩුවේ මාධ්‍ය ප‍්‍රකාශක ඇමතිවරයා පාවිච්චි කළ කියමන එයයි: ‘කොල්ලෝ වුනහම ඔහොම තමයි…’. මේ සිද්ධියේ…

Colombo, Democracy, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance

ජිනීවා: මෙතැනින් කොතැනට ද?

‘‘තමන්ගේ අමුම අමු ප‍්‍රචාර සහ ප‍්‍රතික්ෂේප කිරීම් සිය දේශසීමාවෙන් පිටත දී , බොහෝ විට සිය ජන්ද දායක පදනමෙන් පිටත දී අලෙවි කළ නොහැකි බව ආණ්ඩුව දැන සිටිය යුතු ය. බොරුවක් කොපමණ සද්දයෙන්…

Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Vavuniya

පොලීසිය, උතුරු ලංකාවෙන් ආ අතුරුදන්වූවන්ගේ පවුල් සාමාජිකයින් රඳවා තබා සාමකාමී උද්ඝෝෂණයත්, පෙත්සමත් ව‍ලකයි

වව්නියාව 2013 මාර්තු 05 2013 මාර්තු 06 වෙනිදා පවැත්වෙනු නියමිත ‘අතරුදන්වූ ඥාතීන් සොයනා පවුල් එකතුව” සංවිධානය කළ, උද්ගෝෂණයට පිරිවරන්නට, උතුරුකරෙන් ආ අතුරුදන් වූවන්ගේ පවුල් සාමාජිකයින් සහ සිවිල් සංවි‍ධාන ක්‍රියාකාරීන් 600ක් දෙනා වව්නියාවේ…

Features, Human Rights, Jaffna, Peace and Conflict, Peace and reconciliation

‘‘ඒගොල්ලො එයාලව මැරුව’’ | රාණී ගේ කතාව

ලිපිනය සොයාගැනීම තරමක් අපහසු වූ අතර, මම පමා වී සිටිමි. ‘සමාවෙන්න’ මම කියමි. ඉක්බිති හදිසි සිතිවිල්ලකින් මිලට ගත් මල් පොකුර මම ඇයට දෙමි. එය පෙබරවාරියේ කිසිදු විශේෂත්වයක් නැති දවසකි. හිරු නොදිලෙන අතර…

Colombo, Constitutional Reform, Democracy, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance

ජිනීවා සහ ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ(LLRC)’ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම

හරීම් පීරිස් විසිනි | රාජකීය විද්‍යාලයේ රග්බි කණ්ඩායමේ හිටපු නායක සහ ජනාධිපති රාජපක්ෂගේ පක්ෂපාතී මිත‍්‍රයෙකු වන හිටපු නීතිපති සී. ආර්. ද සිල්වා, මෑත කාලයේ ඔහුම ප‍්‍රධානත්වය ගත් නීති දෙපාර්තමේන්තුවේ වර්තමාන ඉහළ නිලධාරීන්…

Colombo, Constitutional Reform, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance, War Crimes

ඇමෙරිකන් යෝජනාව | “රාජපක්ෂට ගෙදර වැඩ ටික පිළිවෙලක් කර ගැනීම සඳහා වැඩි පුර කාලයක් ලබා දීමක්.”

[ශ්‍රී ලංකාවට සහ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත්වන ඇමෙරිකන් යෝජනාව] ශ්‍රී ලංකා රජයට එරෙහිව ඉදිරිපත්ව ඇති යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් එහි වගවීමට බැඳී සිටීමට අදාළව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්…

Democracy, Features, Human Rights, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance, Puravasi Katha

‘‘දැන් ඇත්ත කියන්නත් බැහැ. මේ කතාව පවත්වලා මට වඩමාරච්චියට යන්න පුළුවන් වෙයිද දන්නේ නෑ’’

‘දැන් ඇත්ත කිව්වොත් රජයට එරෙහි පිරිසක් කියලා මඩ ගහනවා. දැන් ඇත්ත කියන්නත් බැහැ. දැන් මේ කතාව පවත්වලා මට වඩමරච්චියට යන්න පුළුවන් වෙයිද දැන්නැ නැහැ. මෙවැනි ජීවිතයක් අපට අවශ්‍යද?’ Editor Note: ඉන්දියානු ධීවරයින්…

Colombo, Features, Governance, Human Rights, Media, Peace and reconciliation, Politics and Governance

ජීනීවා සහ මානව හිමිකම් (2013)

[Image Credit:eu] මේ වනාහී 2009 මානව හිමිකම් කොමිසම හමුවෙහි ශ‍්‍රී පශ්චාත් යුද්ධ ලංකාව සහජිවනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කරා ගමන් කළ යුතුයැයි ප‍්‍රකාශ කිරීම නිසා ඊනියා දේශප්‍රෙමීන් විසින් මරා දැමිය යුතු ද්‍රෝහියකු ලෙස නම්…

Colombo, Features, Human Rights, International Relations, Politics and Governance

අයියෝ ජිනීවා !

ගොවියකු නෙලා ගන්නේ තමන් වගා කරනු ලැබු, අස්වැද්දුමට ලක කරනු ලැබු ප‍්‍රමාණයට සාපේක්‍ෂ අස්වැන්නකි. ශී‍්‍ර ලංකා රජය සම්බන්ධයෙන් ද අපට කීමට සිදුව තිබෙන්නේ ද මීට සමාන මතයකි. අද වනවිට ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තර…

Colombo, Development, Features, Governance, Human Rights, Politics and Governance, Poverty

රාජපක්ෂගේ මායාව

බල්ලෙකු හඳට උඩු බුරුලන විට අපි ඊට ආගමක් යයි කියමු. ඌ අමුත්තන් දෙසට බුරා පනින විට ඊට අපි ඊට දේශහිතෛෂී බව යැයි කියමු – එඩ්වර්ඩ් අබේ බැලූ බැල්මට පවතින තත්ත්වය තේරුම් ගෙන…

Colombo, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance

ශ‍්‍රී ලංකාව හා එහි විවේචකයෝ: ලේ වැකි රහස්

[2013 පෙබරවාරි 26 – දි ඉකොනොමිස්ට් / නවදිල්ලිය] සිවිල් යුද්ධය අවසන් වී වසර හතරක් ගතවීමට ආසන්නව තිබුණත්, ශ‍්‍රී ලංකාව සිය මෑත ඉතිහාසය පුරාම සාමයෙන් බොහෝ දුරස්ථ ය. 2009 වසරේ යුද්ධයේ අවසන් සති…

Colombo, Features, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Stories from the silent

දෙමළ රැඳවියන් ‘තවමත් අත් අඩංගුවේදී දූෂණය කරනවා’

දෙමළ කොටි සංවිධානයේ සාමාජිකයන් බව සැක කරන දෙමළ ජාතිකයන්ට වධ දීමේ අරමුණින් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සංවිධානාත්මකව ඔවුන්ට ලිංගික අතවර කිරීම් සහ දූෂණය කිරීම්වල යෙදී ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි….

Democracy, Features, Human Rights, Life quips, Politics and Governance, Puttalam

‘ඔන්න ධර්මද්වීපයේ කෙරැමක්කාරයින්ගේ වැඩ’

‘‘අද මේ ස්ථානයේ සමරන්නේ ධීවරයාගේ අයිතිය වෙනුවෙන් දිවි දුන්න නිර්භීත තරැණයෙක් වන ඇන්ටනී ප්‍රනාන්දු ධීවරයායි. මේ තරැණයා සිය ජීවිතය පරිත්‍යාග කරන වෙලාවෙ මම මේක දකින්නේ පොලොන්නරැව බන්ධනාගාරය ඇතුළේ සිර මැදිරියක සිට. ඊට…

Democracy, Features, Human Rights, International Relations, Mannar, Peace and reconciliation, Politics and Governance

‘ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, සංහිඳියාව වෙනුවෙන්’ UN කවුන්සිලයට ලිපියක්..

[ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ඵලදායි ක්‍රියාමාර්ගවලට පිටුබල දෙන ප්‍රබල යෝජනාවලියක් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමින් කතෝලික පූජකවරුන් 132ක් කවුන්සිලය වෙත ඉදිරිපත් කරන ලද ලියැවිල්ල | 18 පෙබරවාරි…