සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media, Media and Communications, Peace and Conflict

නිදහස් මාධ්‍ය, ජිඑස්පී ප්ලස් සහ ලැප් ටොප්

යුරෝපීය සංගමයෙන් ලද ජීඑස්පී බදු සහනය යළි ලබා ගැනීමට ශ‍්‍රී ලංකාණ්ඩුව කටයුතු කළ යුතුයැයි ඇඟලූම් අපනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා වන යොහාන් ලොරන්ස් කියා සිටින බව පසුගිය සතියෙහි සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේ ය….

සිංහල, Colombo, Democracy, Education, Governance, Human Rights, Identity, International Relations, Life quips, Politics and Governance

නාසි ජර්මනියේ සුදු රෝස පුරාවෘත්තය(01) – ‘සෑම අවංක අයෙක්ම අද තම ආණ්ඩුව ගැන ලැජ්ජාවන බව නිසැකය.’

දිනය -1943 පෙබරවාරි 22 වැනිදා ස්ථානය – ස්ටැඩල්හයිම් බන්ධනාගාරය ජර්මනියේ අඩොල්ෆ් හිට්ලර්ගේ පාලනයට එරෙහිව රාජද්‍රොහී කටයුතුවල නිරත වූ වරද කරුවන් තිදෙනෙකු එදින සවස් භාගයේදී මරණයට පත් කිරීමට නියමිතව තිබිණී. මේ අයුරින් මරා…

සිංහල, Colombo, Constitutional Reform, Democracy, Governance, Human Rights, Peace and Conflict, Politics and Governance

අධිකරණයට එරෙහි මායිනී දඩයමේ අනියමාර්ථ කේවට්ටයෝ

[Photo Credit:http://www.shafaqna.com] අධිකරණය තරම් ස්වාධීන විය යුතු යැයි විශ්වාස කෙරෙන වෙන කිසි ආයතනයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක නැත. ඒ නිසාම, සියළු ආකාරයේ බලපෑම්වලින් නිදහස්ව කටයුතු කිරීමේ වාතාවරණයක් අධිකරණය සම්බන්ධයෙන් ස්ථාපිත කිරීමට හැම පියවරක්ම ගනු…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Puttalam

මුල්ලිවෛයිකාල් ක‍්‍රමය වැලිකඩට පැමිණීම

2009 වසරේ මැයි 18 වැනිදා ගෙවන විට සුවහසක් දකුණේ සිංහල ජනතාව සිහින මවමින් සිටියේ තමන්ගේ සිහින පුරය නොහොත් කේතුමතිය දහස් ගණනක් දෙමළ ජනයාගේ මළකඳන් මතින් හෝ ඉදි කිරීමට ය.කේතුමතිය ගොඩනැඟීමට,දරුවන්ට හරියට බෙහෙත්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

වැලිකඩ ඝාතනය ගැන ‘වෙනස්‘ කියවීමක්[Video]

වැලිකඩ බන්ධනාගාරයේදී පසුගිය පසුගිය 09 වනදා සිරකරැවන් 27දෙනෙක් ඝාතනය කරමින් විශාල පිරිසකට තුවාල සිදුකරමින් තෙවෙනි වරටත් ‘වැලිකඩ ඝාතනය‘ ඉතිහාසයට එක් වුවත්, දේශපාලන පක්ෂත්, සිවිල් සමාජයත් සේම පොදු සමාජයත් පොදුවේ දක්වන්නේ ඉතාමත් නිද්‍රාශීලි…

Anuradhapura, සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

වීරයන්ගේ මාසය

නොවැම්බර් මාසය ලෝකයේ සෑම කතෝලිකයෙක්ටම සුවිශේෂි මාසයකි. ඒ ඔවුන් මෙම මාසය මළවුවන් වෙනුවෙන් වෙන් කර ඇති නිසාය. ඒ වගේම මේ මාසය ලංකාවේ දේශපානයටද සුවිශේෂි මාසයකි. ඒ රෝහණ විජේවීර ප‍්‍රමුඛ ඉල් මහ විරුවන්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

මිලිටරිකරණයේ තවත් ගොදුරක් වූ වැලිකඩ හිරගෙදර

“උන් මරන්න තිබ්බේ, උන් ලග, කුඩු, ගංජා ඔක්කොම තියනවා” අද උදේ තේ එකක් බොන්න කඩේට ගිය වෙලාවේ කඩේ මුදලාලි කාටද කියනවා ඇසිනි. වැලිකඩ බන්ධනාගාරයේ ඊයේ(09) ඇති කළ තත්ත්වය පිළිබදව ලංකාවේ බොහෝ දෙනෙක්…

Colombo, Democracy, Governance, Human Rights, Media, Peace and reconciliation

මහින්ද, ඔබාමාට සුභපැතීම හෙවත් ඊනියා විරෝධයේ ආතල් එක

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයෙන් බැරක් ඔබාමා සිය ඡන්ද පදනම තවත් වැඩි කරගනිමින් නැවත වරක් ජනාධිපති ලෙස පත් විය. අද වන විට ඔබාමාට ලොව නන්දෙසින් සුබපැතුම් ගලාගෙන එන බව විදෙස් මාධ්‍ය මේ වන…

සිංහල, Colombo, Democracy, Economic issues, Governance, Human Rights, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

ෆෙඩරල් විසදුමකට අත වනන ඒකාධිපති වියරුව

ශ‍්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක සෘජූ මැදිහත් වීමකින් තොරව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මගින් ගෙන ගිය GDP 6% වෘත්තීය සමිති අරගලය ශ‍්‍රී ලංකාවේ ජනතාවගේ වැඩි අවධානයට ලක්වූවක් විය. සිංහල, දමිළ, පක්ෂ භේදයකින්…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Kilinochchi, Life quips, Peace and reconciliation

‘වගවීම’ යනු මරණ 40,000කට හේතු දැක්වීමයි – දරුස්මාන්

ලංකාව පැහැදිලි කළයුතුයි යුද්ධයේ අවසන් දිනයේදී ඝාතනයවූ සිවිල් ජනයාගෙන් 40,000 කට වුනේ කුමක්ද යන්න, යනුවෙන් එක්සත් ජාතීන්ගේ ලේකම්වරයා විසින් පත්කළ විශේෂ විද්වත් කමිටුවේ ප්‍රධානී මරුසුකී දරුස්මාන් පවසා සිටියේ ඉන්ටර්සිටි ප්‍රේස් පුවත් සේවයේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

13 වන සංශෝධනය සහ විමල් වීරවංශගේ රට බෙදන ජනමත විචාරණය

ජනාධිපතිවරයාගේ ලොකු පුත‍්‍රයා ලෙස විරුදාවලී ලත් පාර්ලිමේන්තු මංත‍්‍රී විමල් වීරවංශ මහතා වැදගත් යෝජනාවක් කර තිබේ. එනම් 13වන ව්‍යවස්ථාව අහෝසි කිරීම පිණිස ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ය. එම යෝජනාවට පක්ෂව දැනටමත් අන්තවාදී…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation

UPR – Sri Lanka | ‘ආණ්ඩුවේ මායාව, ජාත්‍යන්තරය විසින් වෙනසක් නැතිව ඉරලා දැම්මා‘ – ජිනීවා සිට සුනන්ද දේශප්‍රිය ‘විකල්ප‘ සමග

‘‘ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ දී විශ්ව කාලාන්තර සමාලෝචන හෙවත් යූපීආර් සාකච්ඡාව පැවැත් උනා. මේ සාකච්ඡාව ඇත්තටම මේ දවස්වල ජිනීවා නගරයේ තියන දැඩි සීතල ගතිය නැති කරන දැඩි උණුසුම් අවස්ථාවක් බවට…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Vauniya

යුධ අපරාධ සහ ආරියවතී

යුධ අපරාධ, සාමුල ඝාතන මේ යුද්ධය පැවති සමයෙත් යුද්ධයෙන් පසුවත් සහ තවමත් ඇසෙන වචන ය. ජාතීවාදීන්ට නම් මේ වචන පෙන්නන්න බැරි ය. ඔවුන්ට අනුව මේ යුද්ධයෙන් මැරුණේ කොටි පමණ ය. සිවිල් වැසියන්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, IDPs and refugees, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

13වන සංශෝධනය සහ ශ‍්‍රී ලංකාවේ ඉරණම

පළාත් සභා නීතිය වන ශ‍්‍රී ලංකා ව්‍යවස්ථාවෙහි 13වන සංශෝධනය අහෝසි කළ යුතු බවට ජනාධිපති සහෝදර සහ ශ‍්‍රී ලංකාවේ නොනිල යුද්ධ නායකයා වන ගෝඨාභය රාජපක්ෂ දැන් දේශපාලන ව්‍යාපාරයක් දියත්කර තිබේ. ඔහුගේ මට්ටමෙහි වන…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation

‘‘ මට මගේ දරුවන් ඉන්න තැනක් කියන්න.’’ | අතුරැදහන් වූවන්ගේ ස්මාරකය අසල මව්වරැ හඩා වැටෙයි

‘‘හොරුත් උන්, මුරකාරයොත් උන් තමයි. මට මගේ දරුවන් ඉන්න තැනක් කියන්න.’’ ‘‘මහින්ද රාජපක්ෂට, ගෝඨාභය රාජපක්ෂට, මේ ආණ්ඩුව කරන උන්ට ඒක පිළිගන්න බෑ. ඒක උන්ට ඔරොත්තු දෙන්නේ නෑ, නොදැක්කා වගේ ඉන්නවා.’’ ‘‘මම ආවේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, IDPs and refugees, Life quips, Peace and reconciliation

අපේ රටේ මිනිස්සු ඇත්තටම එහෙමද?

මේ දවස්වල ලංකාවේ රූපවාහිනි නාලිකාවල අපුරු වෙලද දැන්වීමක් ප‍්‍රචාරය වෙනවා. එක්තරා දුරකථන ජාලයක දැන්විමක් වන මෙය දිග හැරෙන්නේ මෙසේය. විශාල කොස් ගහක් තියෙනව වත්ත මැද්දේ. මේ කොස් ගහ තියෙන්නෙ ඉඩම් දෙකක මායිමේ….

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Politics and Governance

අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට පහරදීම : ‘පහර දුන්නේ නිළ අපරාධ කරැවන්’ නීතිඥයින් විරෝධතාවයක

‘මංජුල තිලකරත්න මැතිතුමාට පහරදීලා රෝහල් ගත කරලා තියනවා. ඒ පහර දුන්නෙ මංජුල තිලකරත්න මහතාට නොව මේ රටේ අධිකරණයටයි. මම පොලීසියෙන් ඉල්ලා සිටිනවා, කුඩු කාරයෝ, ගංජා කාරයො ගෙනැල්ලා මේකේ සැක කාරයෝ කරන්න සූදානම්…