ඔස්ට්‍රියානු ජනාධිපතිවරණයෙන් දක්ෂිනාංශික ජනතාවාදය පරදී!
බ්‍රික්සිට් සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් පසු යුරෝපය පුරා දක්ෂිනාශික ජනතාවාදී පක්ෂ ජයග්‍රහණය කරනු ඇතැයි යනුවෙන් වූ අනාවැකි පරදිවමින් අද, එනම් දෙසැම්බර් 04වන ඉරිදා පැවැති ජනාධිපතිවරණයෙන් මධ්‍යස්ථ මතධාරී ෆන් ඩෙර් බෙලන් ජයග්‍රහණය කළේ…