Colombo, Democracy, Featured Articles, Human Rights, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance

පා පැකිලෙන ගල් සහ කලූ ජූලිය

ජූලි මස උණුසුම් උදෑසනක මම බර්ලින් නගරයේ පදික වේදිකාවක් දිග ගමන් කරමින් සිටියේ මගේ මිතුරෙකු මුණගැසීම සඳහායි. පදික වේදිකාවේ යමක මගේ පය පැකුලූනු හෙයින් මම නතර වී පය පැකුලූනේ කුමකද කියා විමසීමි….

Democracy, Development, Economy, Disappearances, Human Rights, Identity, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

කබලෙන් ලිපට: උතුරු ගමනක කටු සටහන්

Image: VIKALPA(වව්නියාවේ සිය දරුවන් සොයමින් සත්‍යග්‍රහ කරන අම්මාවරුන් |2017) ජයකුමරන්ට ෂෙල් වෙඩිල්ල වැදුණේ සතර දෙසින්ම ගිනි බිඳුණු ඒ භයංකාර 2009 මැයි මාසයේදී මුල්ලිවයික්කාල් ආසන්නයේදීය. උරහිස ආසන්නයෙන් සිරුරට කාවැදුණු ෂෙල් කැබැල්ල ජයකුමරන් සදාකාලික…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance

ජාතිවාදී ම්ලේච්ඡත්වය විදහා පෙන්වූ ‘කළු ජූලිය’

Image Credit: passionparade ඔවුන් හරියටම ද්‍රවිඩයන් වූ නිසා ගෙවල් ගිනිතැබීම, දේපලවලට හානි කොට පලවා හැරිම සහ ඉවක් බවක් නැතිව මරා දැමීම මහා පරිමාණයෙන් කොළඹ මුල් කොට පළමුවත්, දෙවැනිව අනික් නගරවල සහ මධ්‍යම…

Colombo, Development, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

සත්‍යය භාර ගැනීමට ශ‍්‍රී ලංකාව පස්ස ගැසීම

යුද්ධය, ලේ ගොහොරුවකි. මරණය, විනාශය සහ තුවාල පමණක් නොව, නිරතුරුව පවතින අවිශ්වාසය ද ඉන් ජනිත කෙරේ. එය සුව කිරීම සඳහා, අදහස් හුවමාරුව, අවබෝධය සහ සියල්ලටමත් වඩා, වැරදි හරිගස්සා ගැනීම අවශ්‍ය කෙරේ. මේ…

Colombo, Constitutional Reform, Democracy, Human Rights, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance

අනාගමිකත්වය-සමානාත්මතාවය සමඟ රාජ්‍යයේ ස්වභාවය තේරුම් ගැනීම

ෆෙඩරල්වාදය දකුණේ සිංහල ජනතාවට අනියත බියක් ඇති කරන සංකල්පයකි. ඒකිය භාවය උතුරේ දමිළ ජනතාවට එවැනිම භීතිකාවක් ඇතිකරන අදහසකි. මේ දෙකම කේන්ද්‍රයේ සිට පරිධිය දක්වා බලය විසුරු වන ක්‍රම දෙකක් පමණි. මේ සංකල්ප…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance

ජාතිවාදයේ නූතන රූපක හඳුනාගනිමු..!! – ගාමිණි වියන්ගොඩ

කෝනාර මුදියන්සෙලාගේ පොඩිඅප්පුහාමි රාජරත්න හෙවත් කේ. එම්. පී. රාජරත්න නැමැති දේශපාලඥයෙකු කලකට ඉහතදී අපට සිටියේය. 1952 මහ මැතිවරණයෙන් ඔහු පරාජය විය. අනතුරුව ඒ මැතිවරණයට අදාළ වියදම් ඇස්තමේන්තු ඉදිරිපත් නොකිරීම ගැන වරදකරු කරනු…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance

ඔබේ අවධානය පිණිසයි

Image: GattyImage මා මිත‍්‍ර මෛත‍්‍රී, රටක් පාලනය කිරීමේ කර්තව්‍යයේ මෙන්ම, අලූත් ලේකම්වරුන්, තානාපතිවරුන්, ආණ්ඩුකාරවරුන් සහ හමුදා ප‍්‍රධානීන් පත් කිරීම වැනි දහසකුත් එකක් වැඩ රාජකාරි මධ්‍යයේ ඔබ ඉමහත් කාර්ය බහුල පුද්ගලයෙකු බව දන්නා…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance

මහා පොදු යහපත වෙනුවෙන් යුක්තිය බිලි දීම

මා මිත්‍ර සාරා අරුමුගම් දිනක් ඇසුවේ, ඇයි, ඔබගේ ලිවීම් මගින් දෙමළ මිනිසුන්ගේ සමාජයේ සාමාන්‍ය චර්යාව තුළ වන දේවල් වෙනුවෙන් වැදගත් කමක් ලබාදීමට උත්සහා කරන්නේ? මාගේ පිළිතුර වුයේ, සාමාන්‍ය චර්යාව සහ අනෙක් කුඩා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

පුළුවන් නම් බිම නොවැටී අත්තෙන් අත්තට පනින්නැයි අලියෙකුට අභියෝග කළ ‘වඳුරා’.., (‘ප‍්‍රාඥයා’)

ඉහත ශිර්ෂ පාඨය යටතේ, පසුගිය 23 වැනි සිකුරාදා ‘ලංකාදීප’ පුවත්පතේ මුදල් ගෙවා ප‍්‍රසිද්ධ දැන්වීමක් පළ කෙරුණි. එය පළවුණේ ‘පුරවැසි බලය’ සහ ‘සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ’ නමිනි. එම දැන්වීමේ අන්තර්ගතය සමග…

Colombo, Democracy, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Religion and faith

අලුත්ගම ‘කලු ජූනියක්’ කර අවුරුදු 3යි. ‘යුක්තිය’ ඉටු කිරීම ‘යහපාලනයේ’ වගකීමක්!![Video]

අලුත්ගම දර්ගා නගරය ඇතුල ප්‍රදේශයේ වෙළදසැල්, දේවස්ථාන, නිවාස ඇතුලු දේපලවලට ජාතිවාදීන් විසින් ගිණි තබා, මිනිසුන් 4දෙනෙක් ඝාතනය කරමින්, 100කට ආසන්න පිරිසකට තුවාල සිදු කරමින්, 10000කට ආසන්න පිරිසක් අවතැන් කරමින් ඇතිකළ ව්‍යසනය ට…

Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Identity, IDPs and refugees, Life quips, Mullaitivu, Peace and reconciliation, Politics and Governance, Reconciliation

“ජීවත්වීමේ අයිතිය හා පරිසරය සුරැකීමේ අයිතිය ව්‍යවස්ථාවෙන් පිළිගත්තොත් ‘අවතැන්වීම’ තාවකාලික දෙයක් වේවි.”

මෙරට ජනතාවගේ ජීවත්වීමේ අයිතිය හා පරිසරය සුරැකීමේ අයිතිය ව්‍යවස්ථානුකුලව පිළිගත්තොත් ‘අවතැන්වීම’ තාවකාලික දෙයක් වේවි. පුරවැසියන්ගේ ගරුත්වය හා අයිතිය සුරැකේවී. පරිසරය ආරක්‍ෂාවී රට සංවර්ධනය වනවා පමණකුත් නොවෙයි රටක් විධියට අභිමානයකුත් ගොඩනැගේවී. අවතැන්වීම සහ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance

ඥාණසාර ජාතකය! සාදූ! සාදූ! සාදූ!

ඒකල්හි යහපාලනයේ ධජය පෙරටු කර බලයට පැමිණි සිරිසේනයෝද විජේදාසයෝද වික්‍රමසිංහයෝද යනාදීහු රාජ්‍ය විචාරණ සමයෙහි; ආශ්චයයන්හි කෙළ පැමිණි ගලබොඩඅත්තේ ඥනසාර නම් තෙරණමක් බුදු සරණ වෙනුවට අබ සරණ දේශනා පවත්වමින් රටට කළඹවන්නේ මේ වගත්…

Colombo, Democracy, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance

බහුත්වවාදී රාජ්‍යයක් ලෞකික විය යුත්තේ ඇයි?

Image: Vikalpa ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා අප මේ මොහොතේ ප්‍රමුඛතාව ලබා දිය යුතු තවත් වැදගත් අවශ්‍යතාවක් නම් යුක්තිය, පන්සලෙන් බේරා ගෙන නිදහස් කොට තැබීමයි. සාමාන්‍යයෙන් සාම්ප්‍රදායිකවත්, අධිපති පාසල් අධ්‍යාපන පද්ධතියේ උරුමයක් වශයෙනුත් අප හිතන්නට…

Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

යහපාලන ආණ්ඩුව අත්මිදිය යුතු තුන් බිය

යහපාලන ආණ්ඩුව පිළිබඳ කවුරුත් එකඟ වන වඩාත් සාධනීය අංගය වන්නේ, මහින්ද රාජපක්ෂගේ පාලන කාලයත් සමග සසඳන විට, බියෙන් සැකෙන් තොරව, පාලකයන් ඇතුළු බලධාරීන්ව විවේචනය කිරීමට තරම් වන, නිදහස් සමාජයක් යහපාලන ආණ්ඩුව යටතේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance

අලුත්ගම ‘කලු ජූනියක්’ කර අවුරුදු 3යි.

දර්ගාවට ඇදිරි නීතිය දැමුවේ 2014 වසරේ ජූනියේ අද(15) වැනි දිනක සවස ය. රාත්‍රිය උදා වෙත්ම දර්ගා නගරයේත්, අලුත්ගම, බේරුවල නගරවලත් ගැටුම් හටගත්තේය. ඒ ඇදිරි නීතිය දමා තිබියදී ය. ඒ ගැටුම වර්ධනය වී…

Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

“එල්ටීටීඊ ලේබලය ගසා සිය ආදරණීයන් සැමරීම වළක්වන්න බැහැ”

Image:Vikalpa May 18, 2017 #Mullivaikkal ”ස්වකීය පවුල් සාමාජිකයන් සහ ප්‍රියයන් සැමරීම සදහා ස්මාරක තැනීමේ අයිතිය සියලුම ප්‍රජාවන් සතු විය යුතු වේ. වෙන්ව ගිය ස්වකීය ප්‍රියයෙකු වෙනුවෙන් ශෝක වීමේ හා සැමරීමේ අයිතිය කිසියම්…

Abduction, Disappearances, Human Rights, Human Security, Identity, Kandy, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘‘අපේ දරුවන්ගේ හඬා වැළපීම ඇසේ, බලන්න ඔවුන්ගේ කදුළු”

“මාධ්‍යම රාත්‍රියේදී, අපේ පුතුන් සහ දියණිවරුන් වෙන්කර අපෙන්, රැගෙන යන ලදී අසන්න ඔවුනගේ හද ගැස්ම අපට ඇසේ ඔවුන්ගේ හද ගැස්ම හමන සුළග තුල අපට ඇසේ උන්ගේ සිනා හඬ කඩා හැලෙන මහ වරුසා…