‘ඊයා මැදගොඩ අභයතිස්ස….. ඊයා ඉරාජ්……. ඊයා හලෝ….’
“එකමත් එක රටක සිටියා ලු විජ්ජාකාරයෙක්. ඔහුට ඒ රටේ රජු සමඟ වෛරයක් වූයෙලු. රජුගෙන් පළි ගැනීමේ උපායක් ලෙස හෙතෙම, පොදු ජනයා භාවිතා කරණ එකම ලිඳට වස දැම්මේ ලු. වස මිශ්‍ර ජලය පානය…
“එකමත් එක රටක සිටියා ලු විජ්ජාකාරයෙක්. ඔහුට ඒ රටේ රජු සමඟ වෛරයක් වූයෙලු. රජුගෙන් පළි ගැනීමේ උපායක් ලෙස හෙතෙම, පොදු ජනයා භාවිතා කරණ එකම ලිඳට වස දැම්මේ ලු. වස මිශ්‍ර ජලය පානය…
ශ්රී ලංකාවට තේ වගාව හදුන්වා දී වසර 150ක් පිරෙන මේ කාලය තුළ ඒ පිළිබද වත්මන් වතුකරයේ ඇත්ත ජීවිත සොයා පසුගිය කාලය පුරාම අප ඇවිද්දෙමු. එහිදී විවිද අදහස්, කතා, රූප, කදුලු අපට මුණ…
බලහත්කාරයෙන් පුද්ගලයන් අතුරුදහන් කරවීමේ නීතිමය ආවරණයට එරෙහි මුග්ධ තර්ක ශ්‍රී ලංකාව ‘බලහත්කාරී අතුරුදහන් කිරීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීමේ ප්‍රඥ්ප්තිය’ (UN International Convention for The Protection of All Person from Enforced Disappearance) පිළිගත්…
මෙය ලියන මොහොතේ ව්‍යවස්ථා සභාවේ විධායක කමිටුවේ අතුරු වාර්තාව සැප්තැම්බර් 21 වැනි දා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. එනම්, 2016 ජනවාරි මාසයේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සභාවක් බවට පත්වූ දා සිට අවුරුදු එක හමාරක පමණ…
යාපනය වීරසිංහම් ශාලාවේ දී පසුගිය සැප්තැම්බර් 5වන දින විද්වතුන්, දේශපාලන නායකයින් සහ මහජනතාව ගෙන් සමන්විත දෙමළ මහජන සභාව විසින් ජනතාවගේ අදහස් හා යෝජනාවලට අනුව සකස් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශණයේ සිංහල අනුවාදය පහත…
Image Credit:Transgender Universe පසුගිය දින දඹුල්ල නගරයේදී අමානුෂික ලෙස පහර දී සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙකු මරාදැමීමේ සිද්ධියෙන් පසු මා මෙම ලිපිය ලිවීමට සිතුවෙමි. ඉහත මා සඳහන් කළ මරණ සිදුවීමෙන් පසු එය වාර්තා කරන…
‘ශ්රී ලංකාවට‘ තේ වගාව හදුන්වා දී මේ වසරේ, එනම් 2017 අගෝස්තුවට වසර 150ක් සපිරෙනු ඇති. 1867 දී ජේම්ස් ටේලර් විසින් 1867 දී මහනුවර ‘ලූල්කදුර‘ වතුයායේ තේ වගාව ආරම්භ කිරීම ත් සමග ලංකාවේ…
Image BY: tamilguardian.com අතුරුදහන්කරන ලද තම ආදරණියන් පිළිබද තොරතුරක් ඉල්ලා දවස් 200 ක්ද ඉක්මවා අඛන්ඩ උපවාසයක නිරතව සිටි දෙමළ මව්වරුන් අතරින් (5)පස්දෙනක්, ම සිය ආදරණීයන් පිළිබද කිසිදු තොරතුරක් නොලබාම මියගොස් ඇති බව…
”මම ඉන්දියාවේ ඉදලා ආවේ වයස අවුරුදු 4 දි, අම්මයි තාත්තයි තමයි මාව ලංකාවට එක්කං ආවේ” ඇය නමින්, එම්.දෛයීවානී ය.(M.Daivanai) 1915 නොවැම්බර් 15 වෙනිදා,(ඇයට මතක ලෙස) ඉන්දියාවේ උපත ලද ඇය ශ්‍රී ලංකාව නම්…
Image:Vikalpa[2017] ‘ශ්රී ලංකාවට‘ තේ වගාව හදුන්වා දී මේ වසරේ, එනම් 2017 අගෝස්තුවට වසර 150ක් සපිරෙනු ඇති. 1867 දී ජේම්ස් ටේලර් විසින් 1867 දී මහනුවර ‘ලූල්කදුර‘ වතුයායේ තේ වගාව ආරම්භ කිරීම ත් සමග…
[පසුගිය මස(ජූලි) කොළඹදී පැවැති 2017 ජාතික චිත‍්‍ර හා මූර්ති උළෙලෙහිදී, ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පියෙකු, ගුරුවරයෙකු හා ජාතික මුද්දර 9ක නිර්මාණකරුවෙකු වන අසායි රාසයියා (70), ජීවිත කාලය පුරාවටම එක් වතාවක් පමණක් ලැබෙන්නා වු සම්මානයකින්…
Image Credit: Third Force News ඔස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර ‘ආර්ථික සහ සාමය පිළිබඳ ආයතනය’ මගින් ප‍්‍රකාශයට පත්කළ, පිටු 136 කින් සමන්විත ‘‘ලෝක සාම සූචිය(Global Peace Index)’’ අලූතෙන් පෙන්වා දෙන පරිදි, ලෝකයේ වැඩියෙන්ම සාමකාමී…
යාපනය” කෝන්ඩාවිල් සහ තිරුනෙල්වේලි ප්‍රදේශයේ පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ඊයේ(5) දින සිඳුකළ මාර්ග සෝදිසි මෙහයුමකදී දියතම අනන්‍යතාවය තහවුරු කර ගැනීමට අවශ්‍ය ලියකියවිළි නොමැති බැවින් තරුණයන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන…
ජූලි මස උණුසුම් උදෑසනක මම බර්ලින් නගරයේ පදික වේදිකාවක් දිග ගමන් කරමින් සිටියේ මගේ මිතුරෙකු මුණගැසීම සඳහායි. පදික වේදිකාවේ යමක මගේ පය පැකුලූනු හෙයින් මම නතර වී පය පැකුලූනේ කුමකද කියා විමසීමි….
Image: VIKALPA(වව්නියාවේ සිය දරුවන් සොයමින් සත්‍යග්‍රහ කරන අම්මාවරුන් |2017) ජයකුමරන්ට ෂෙල් වෙඩිල්ල වැදුණේ සතර දෙසින්ම ගිනි බිඳුණු ඒ භයංකාර 2009 මැයි මාසයේදී මුල්ලිවයික්කාල් ආසන්නයේදීය. උරහිස ආසන්නයෙන් සිරුරට කාවැදුණු ෂෙල් කැබැල්ල ජයකුමරන් සදාකාලික…
Image Credit: passionparade ඔවුන් හරියටම ද්‍රවිඩයන් වූ නිසා ගෙවල් ගිනිතැබීම, දේපලවලට හානි කොට පලවා හැරිම සහ ඉවක් බවක් නැතිව මරා දැමීම මහා පරිමාණයෙන් කොළඹ මුල් කොට පළමුවත්, දෙවැනිව අනික් නගරවල සහ මධ්‍යම…
යුද්ධය, ලේ ගොහොරුවකි. මරණය, විනාශය සහ තුවාල පමණක් නොව, නිරතුරුව පවතින අවිශ්වාසය ද ඉන් ජනිත කෙරේ. එය සුව කිරීම සඳහා, අදහස් හුවමාරුව, අවබෝධය සහ සියල්ලටමත් වඩා, වැරදි හරිගස්සා ගැනීම අවශ්‍ය කෙරේ. මේ…