ඒ ‘ආශාව’ සමග, ආගමික පිස්සුව එකට වැඩ කරයි. ඒ පිස්සුව බෝ කරන්නේ ආගමික ශික්ෂාවන්ගෙන් ය. [පාස්කු බෝම්බකරුවන්ගේ තිඹිරිගෙය ආගම ය (5)]
iMage: Universal Truth Center යම් ආගමකින් උගන්වන දෙයක් නොතකා කෙනෙකු අපරාධ කිරීම එකකි. ආගමකින් උගන්වන දෙයක් නිසා කෙනෙකු අපරාධ කිරීම තවත් එකකි. බුද්ධ ධර්මයේ කිසි තැනක ව්‍යංගයෙන් හෝ අන්‍යාර්ථයෙන් හිංසාවට ඉඩක් ඉතිරි…