දහස් ගණන් කාන්තාවන්ගේ වඳ කතාව අවසානයේදී විකාරරූපී වීම [2 කොටස]
මකා දැමුණු ලියවිලි එච්.එස්.ජී. වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීමට එරෙහිව ජූනි 27 වැනිදා දන්ත වෛද්‍ය වීරබණ්ඩාර අධිකරණය ඉදිරියේ ඉදිරිපත් කළ කරුණු දැක්වීම ඇතුළත් නඩු වාර්තාවේ සහතික පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජුලි 11 වැනි දා…