නම ‘මව්බිම’ වැඩ නරුමයි
ලංකාවේදී තරම් ‘මව්බිම’ යන වචනය ‘නීච’ උන තවත් රටක් නැති තරම්ය. කාලයක් මව්බිම, මව්බිම කියා ගෙන දෙමලාව සුන්නද්දූළි කිරීමට බරඅවිවලින් පහර දුන්නේය. එකා පිට එකාපිට මැරී වැටෙද්දී, කිරි දරුවන් විලාප දෙද්දී, රෝහල්වලට,…
ලංකාවේදී තරම් ‘මව්බිම’ යන වචනය ‘නීච’ උන තවත් රටක් නැති තරම්ය. කාලයක් මව්බිම, මව්බිම කියා ගෙන දෙමලාව සුන්නද්දූළි කිරීමට බරඅවිවලින් පහර දුන්නේය. එකා පිට එකාපිට මැරී වැටෙද්දී, කිරි දරුවන් විලාප දෙද්දී, රෝහල්වලට,…
iMage: Vikalpa “මගේ වයස අවුරුදු දහ අටයි. මට තවම දෙමළ යහළුවෙක් නැහැ. ඇයි ඔබතුමන්ලා අපිව මෙහෙම වෙන්කලේ?” මේ මෑතක පැවති රූපවාහිනී වැඩසටහනකදී දේවී බාලිකාවේ ශිෂ්‍යාවක් ඇසූ පැනයකි. මෙම සටහන එම වැඩසටහනේ උචිත…
මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කර ඔක්තෝබර් 19 දිනට වසර 19ක්. 2000 වසරේ ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට බීබීසී සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී පුවත්පතට සහ ‘රාවය‘…
iMage:uq.edu.au “මැතිවරණය යනු නරුම බවේ දේශපාලනයද නැතිනම් බලාපොරොත්තුවේ දේශපාලනයද යන්න තෝරාගැනීමට ඔබට ලැබෙන වරයකි” බැරක් ඔබාමා විසින් කරන ලද ඉහත ප්‍රකාශයට අදාළ තෝරාගැනීමේ අභියසටම පිවිස ඇති අවස්ථාවක, ඉතිහාසයේ දීර්ඝතම ජනාධිපති අපේක්ෂක ලැයිස්තුවක්…
iMage:gota.lk ශ්රී ලංකා නාවික හමුදාවේ මැර කල්ලියක් විසින් තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කැරැවූ ක‍්‍රියාන්විතය ගැන ගෝඨාභය රාජපක්ෂ හොඳින්ම දැන සිටි බවත්, එකී සන්නද්ධ කල්ලිය මැඩලීමට ඔහු කිසිවක් නොකළ බවත්, දැන්…
iMage: https://allthatsinteresting.com/renia-spiegel-holocaust-diary ඇයට පෝලන්තයේ ඇනා ෆෑන්ක් යැයි ද කියනු ලැබේ. ඇනා ෆෑන්ක් ලියූවේ නාසි සිර කඳවුරක සිට ය. රෙනියා ස්පීගල් ලියූවේ නාසි හමුදාවන්ට වටවු පෝලන්ත යුදෙව් ජනාවාසයක සිට ය. ඇයගේ දින පොත…
iMage: VIKALAPA | 2018 November | Jaffna මම කැප්ටන් Vanathi හෙවත් පද්මසෝති ශාන්මුගනාථපිල්ලෙයි යනුවෙන් කිවිදියක සිටි බවට දැන නොසිටියෙමි. එහෙත් 2019 සැත්තැම්බර් මස 11 වැනි දින, මාගේ මිත්‍ර ප්‍රියන් ආර්. විජේබණ්ඩාර විසින්…
බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ වින්දිතයන්ගේ අන්තර්ජාතික දිනය අගෝස්තු 30 වැනි දින ට යෙදී තිබිණි. රජයේ සංඛ්‍යාලේඛනවල ට අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති අතුරුදන් වීම් පිළිබඳ ව 65,000ක ට වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ගොනු…
iMage:VIKALPA[සිය සැමියා අතුරුදහන් කර වසර 6ක් ගතවූ ඊයේ(2) දිනයේදී මයුරි ජයසේන ගෝල්ෆේස් හී යුක්තිය ඉල්ලා සත්‍යග්‍රහයක නිරත විය] බලහත්කාරී අතුරුදහන් කිරීම්වල වින්දිතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දිනය අගෝස්තු 30 වැනිදාට යෙදී තිබුණි….
iMage: Reuters ඇමසන් වනාන්තරය දවා හළු කරන ලැව්ගිනි ගණනාවක් හටගෙන තිබේ. ජාත්‍යන්තර ප‍්‍රජාව ඉන් විස්සෝපයට පත්ව සිටිත්. මන්ද යත්, ගෝලීය පරිසරයට එම වැසි වනාන්තර ඒ තරමට වැදගත් වන බැවිනි. එබැවින් බ‍්‍රසීල ජනාධිපති…
හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයට අයත් වනාන්තර ඉඩම් මහ පරිමාණයෙන් විකිණීමේ ජාවාරමක් මේ වනවිට ක‍්‍රියාත්මක වේ. නින්දගම් ඉඩම් යැයි සඳහන් කරමින් වළව මහවැලි කලාපය ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති මෙම යෝජිත රක්ෂිතයට…
කාත්තන්කුඩි ජනමාධ්‍ය සංසදයේ මූලිකයෙක් වූ, එකල අප සමඟ බොහෝ සමීපව කටයුතු කළ නූර්දීන් අප එහි යන විටම වාගේ පැමිණෙමින් සිටියේ ය. සුනාමි ව්‍යසනය සහ ඉන්පසුව පැමිණි ජනමාධ්‍ය මර්ධනයන් හමුවෙහි නැගෙනහිර ජනමාධ්‍යවේදීන් හමුවට…
iMage: worldatlas.com ශ්රී ලංකාවේ බහුලව සිදුවන ළමා විවාහ නීතියෙන් රිංගා යාම සඳහා ‘මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය’ තුළ පවතින ඉඩකඩ ගැන අප කතා කරන විට වැඩියත්ම වැදගත් වන එක කාරණයක් වන්නේ, මුස්ලිම්…
iMage: Garikalan පරන්තන්, මුලතිව් මාර්ගයේ පිහිටි සෙන්චෝලෙයි ළමා නිවාසයට ඉහළින් පියාසර කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කෆීර් ප්‍රහාරක යානා වලින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් එම ළමා නිවාසයේ සිටි සිසුවියන් සහ…
Image by: lobelog.com ‘මුස්ලිම් විවාහ හා දික්කසාද පනත’ ප‍්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ විනිසුරු සලීම් මස්රූෆ් කමිටුව මගින් නිර්දේශ කරන ලද යෝජනා සහ නිර්දේශ කඩාකප්පල් කිරීමට ‘සමස්ත ලංකා ජමීයතුල් උලමා’…
iMage: Brewminate මීට මාස තුනකට කලින්, කිහිප දෙනෙකුගේ දුෂ්ට ක‍්‍රියාවකින් ශ‍්‍රී ලංකාවම හෙල්ලුම්කෑවේය. රටේ අතිබහුතරයක් එයින් මහත් වූ හානියට පත්වූ අතර භීතියට පත්කරනු ලැබුණි. වෙනස් කොට සලකනු ලැබීමට සහ දීර්ඝ කාලීන ආර්ථික…
මකා දැමුණු ලියවිලි එච්.එස්.ජී. වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීමට එරෙහිව ජූනි 27 වැනිදා දන්ත වෛද්‍ය වීරබණ්ඩාර අධිකරණය ඉදිරියේ ඉදිරිපත් කළ කරුණු දැක්වීම ඇතුළත් නඩු වාර්තාවේ සහතික පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජුලි 11 වැනි දා…