මහින්දගේ ‘‘මම සුදනා’’ සහ ‘‘මාධ්‍ය ආචාර ධර්ම පද්ධතිය’’: ඊසොප්ගේ උපමා කතා?
රාජපක්ෂගේ ආණ්ඩුව, සකල මහජන මතයත්, සකල මුද්‍රිත, විද්‍යුත් හෝ සමාජයීය මත සම්පාදකයයනුත් තමන්ගේ පරම පාලනයට නතු කර ගැනීමට දිගටම වැඩ කරනු ඇත. ඔහු සහ ඔහුගේ සහෝදර, ආරක්ෂක ලේකම් අතර ඇති ‘‘මං හොඳයි,…