දවසේ කාටූන් | Cartoon of the Day
[Cartoon Credit: Thinakkural 15.07.2013] [Cartoon Credit: www.ada.lk]
[Cartoon Credit: Thinakkural 15.07.2013] [Cartoon Credit: www.ada.lk]
පූර්විකාව – මේ මොහොතේදී ලෝකයේ වීරයන් කවුරැන්ද යන්න පිළිබද මහා තීරණය ගැනීමේ ශ්‍රද්ධ වු බලයක් මාධ්‍යයට ලැබී ඇත. එක් ඇසිල්ලකින් ඔබ ලෝක වීරයෙකුගේ මට්ටමට ඔසවා තැබිය හැකි තරමේ අරුම පුදුම මැජික්…
රැකියාව නිමාවී තමාගේ යතුර පැදියෙන් සිය නිවස බලා ගමන් කරමින් සිටි යාපනයේ උදයන් පුවත්පතේ මාධ්‍යවේදී ගුණාලන් දිලීප් අමුදන් ට ඊයේ(10) 7.30ට පමණ තෙල්ලිප්පෙලෙයි විදුහල අසල ති‍්‍රරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් ප‍්‍රහාර එල්ල…
මහින්ද රාජපක්ෂට තවත් අපූරු අදහසක් පහළ වී තිබේ. ‘රාජ්‍ය සේවයේ’ සිටින තමාගේ එක් හෙංචයියෙකු ලවා, මාධ්‍යවේදීන් සඳහා වන ආචාර ධර්ම පද්ධතියක් පිළිබඳ අදහසක් පතුරුවා හැරීමට ගිය සතියේ ඔහු පියවර ගෙන තිබුණි. රාජ්‍යකරණයේ…
පාඨකයාට හෝ ප්‍රේක්ෂක, ශ්‍රාවකයාට හෝ රටෙහි ජනතාවට හෝ කිසි ලෙසකින් යහපතක් නැති එහෙත් ජාතිවාදයෙන්, ඊනියා දේශප්‍රේමයෙන් මුසපත්ව ඇති මිනිසුන් අවදිකිරීම පිණිස බෝතල් ගතකර ඇති බූතයන් සහිත වෙළෙඳපලක් ලංකාවෙහි මාධ්‍ය වෙළෙඳපලෙහි ඇත. වරින්…
[බෞද්ධයන් සහ මුස්ලිම්වරුන් අතර ඇති වූ ගැටුම් පිළිබඳ වාර්තාවක් කවරයේ කතාව කරගත් ‘ටයිම්’ සඟරාවේ අවසාන කලාපය ලංකාවේ තහනම් කරන ලදි. එහි සඳහන් The Face Of Buddhist Terror නැමැති මුඛ්‍ය ලිපියේ සිංහල පරිවර්තනය…
‘‘ මේක ජනමාධ්‍ය හදාපු බොරුවක්. මගේ පුතා බේබද්දක් නොවෙයි. එයා ඕන තරම් ගුවනින් ගිහින් තියෙනවා. ඕක අත් වැරුද්දක්’’ යැයි ජනප‍්‍රිය විකට කථික අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කීවේ ගුවන් යානයක වැසිකිළිය යැයි සිතා අඩි…
(සයිබර් වේදිකා නාට්‍ය නොහොත් තදාත්මක විඝඨන ජවනිකා) කියවන අතර රඟපාන්නග රඟපාන අතර පරිකල්පනය කරගන්නග ඔබම වේ නළුවාද නිළියදග ඔබ අභියස ඇත ඔබේ කැඩපතග ඇති තරම් ඉඩ ඇති ඔබේ සයිබර් වේදිකාවට පසුතලය නාට්‍යයට…
නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් මූළික සටන්පාඨය කර ගනිමින් මෙන්ම වර්තමාන රාජපක්ෂ ආණ්ඩුව විසින් සිදු කරනු ලබන ශිෂ්‍ය මර්ධනය වහා නතර කරන ලෙස බල කරමින් දහස් ගණනක් විශ්ව විද්‍යාල සිසුන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ…
අපේ රටේ යුද්ධයෙන් පසුව බොහෝ නිර්මාණ සිදුකරන්නේ එක්කෝ එක් ජාතියක් උත්කර්ෂයට නැංවීම පිණිසය. එසේත් නැතිනම් ආගමක් උත්කර්ෂයට නැංවිමට හෝ එක් ජාතියක යුද ජයග්‍රහනය ස්මරණය කිරීම සදහාය. එවිට සිදුවන්නේ අනෙකා ක්‍රමයෙන් ඉවත්කිරීමට සැලැස්වීම…
මේ දිනවල තාප්පවල ඇලවී ඇති නාට්‍ය පෝස්ටර් අතර, ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘‘ධවල භීෂණ’’ ජුනි 30 වෙනිදා නෙළුම් පොකුණේ පෙන්නන බව කියන පෝස්ටරයද ඇත. ඊයේ නෙළුම් පොකුණ පසු කරගෙන යන විට එතැනත් ඒ ගැන…
[Photo by Mario Tama/Getty Images] ඇමෙරිකානු ජාතික ස්නෝඩන් විසි නව හැවිරිදි ය. සාමාන්‍ය වාර්ෂික ආදායම ඩොලර් 50,000ක් වන ඇමෙරිකාවෙහි ඔහුට වසකට ඩොලර් 200,000ක තරම් ආදායමක් ඇති රැකියාවක් තිබුණි. ඔහුගේ වෘත්තීමය අනාගතය ස්ථිර…
2011 මාර්තු මස මුල් සතියේ ලිබියාවේ පළවූ විකල්ප මාධ්‍ය ධාරාවන් තුල Face book වැනි සමාජ ජාල වෙබ් අඩවි පිළිබද, ලිබියාවේ එවකට ඒකාධිපති පාලකයෙක් වූ ගඩාෆිගේ මාරාන්තික බිය සහ වෛරය පිළිබද බොහෝ කාටූන්…
ශ්රී ලංකාවේ ආණ්ඩුව ජනමාධ්‍යවේදීන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් පැනවීම රටේ නිදහස් අදහස් මර්දනය කිරීමේ ව්‍යායාමයේ තවත් පියවරක් ලෙසින් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හා ජනමාධ්‍ය සංවිධාන විසින් දෝෂ දර්ශනයට ලක්කරමින් ඇත. ජනමාධ්‍ය හා…
පසුගිය ජූනි 11වන දා අපූරැ පුවතක් වෙබ් අඩවියක පළවී තිබිණි. එම පුවතේ ශීර්ෂය ලෙස සදහන් ව තිබුණෙ ‘අන්තර්ජාලය නිසා අද රටටම ජංජාලයක්‘ යන්න යි. එම පුවතින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන නිලධාරී…
සුරංගනා කතාවක ව්‍යාජත්වය අභිබවා විමතියක් උපදින්නේ සහ එම විමතිය හරහා රස ජනනය කැරැවීමක් සිදු වන්නේ, සුරංගනා කතාව ගොඩනැංවෙන සිදුවීම් අතර පවතින අන්තර් තර්කනයක් පාදක කර ගනිමිනි. එහෙත්, එම සුරංගනා කතාවම නූතන මාධ්‍ය…
පසුගිය අවුරුදු කිහිපය පුරා මම අපේ රටේ යොවුන් නාට්‍ය උළෙල සමීපව ඇසුරු කළෙමි. මේ උළෙල තුළ ඉතා විශාල ශක්‍යතාවක් ගැබ් වී ඇති බව මගේ හැඟීමයි. නමුත් අද එයින් විශද වන්නේ ඒ සැබෑ…