Colombo, Democracy, Featured Articles, Media and Communications, Peace and reconciliation, Politics and Governance, Science and Technology

‘වසංගතයට’ like 175000 යි.

Image: Screen Shot, Hon; President Mahinda Rajapaksa Facebook Page මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ Facebook ගිණුමට like 175000ක් ලැබීම නිමිත්තෙන්, ජනාධිපතිවරයාගේ Tweeter ගිණුම හරහා පසුගිය 19 දා පස්වරැ 05.34ට ස්තූතිය ප්‍රකාශ කර සිටියේ මෙසේ…

Colombo, Featured Articles, Media, Media and Communications, Reconciliation

අන්තර්ජාල මාධ්‍ය ගැන කථිකාවට නව වේදිකාවක්…

අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වය[IMA] සහ එහි නිළ වෙබ් අඩවිය වන www.imalanka.org හදුන්වාදීමේ උත්සවය පසුගිය 15 දා කොළඹ, පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එම උත්සවයේදී අන්තර්ජාල නිදහස සහ විවෘතභාවය පිළිබද සාකච්ඡා සහ සංවාද පැවති…

Colombo, Democracy, Featured Articles, Human Rights, Media and Communications, Politics and Governance, Science and Technology

Face book |රාජපක්ෂලාට ‘වසංගතයක්‘ සහ‘තර්ජනයක්‘!

[Image Credit: twitter.com/PresRajapaksa / මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා twitter සංවාදයේ යෙදෙමින්…] ….එසේ වුවහොත් ලිබියාවේ ගඩාෆිලාට අත් වූ ඉරණම අත්වෙන නිසා ය. එයට ඇති බිය නිසා ය. දැන් තමන්ගේ අලූත් සතුරා Facebook, Twitter යැයි…

Colombo, Featured Articles, Media, Media and Communications

‘අන්තර්ජාල නිදහස’ පිළිබද සම්මන්ත්‍රණයක් කොළඹ දී..

පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ අන්තර්ජාල නිදහස සහ විවෘතභාවය පිළිබද සම්මන්ත්‍රණයක් ලබන 15(October) වනදා සවස 3ට, කොළඹ 07, නිදහස් මාවතේ, ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත් වීමට කටයුතු සංවිධානය කර තිබේ. අප විකල්ප…

Colombo, Democracy, Featured Articles, Life quips, Media and Communications

සුභාරංචියේ පණිවුඩය; “සනාගේ පොත් එළියට ඇවිල්ලා”

එක දවසක මධුවිත සන්ධ්‍යාවක මගේ සාහිත්‍ය මිත්‍රයෙකු හදිසියේම මට වෙනස් අන්දමේ යෝජනාවක් කළේය. “මචං පොතක් ලියපං. දරුවෙකු හදලා පරම්පරාවක් ගෙනියනවා වගේ තමයි,පොතක් ලියලා ඉතිහාසයක් නිර්මාණය කරනවා”. ​මම යන්තමට සිනාසුනෙමි. පසුගිය දිනෙක මගේ…

Colombo, Featured Articles, Gender, Human Rights, Media and Communications, Sexuality

ගහෙන් වැටුණු ළමයාට මාධ්‍යයෙන් ඇනීම

“මෙම වැඩසටහන විමර්ශන ජනමාධ්‍යවේදය (investigative journalism) යොදා ගන්නා වැඩසටහනක් ලෙස හැඳින්විය හැකි අතර බොහෝ විට විමර්ශන ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආචාරධර්ම අතර නොවිසඳුනු අර්බුදයක් පවතී. එහෙත් එසේ කී පමණින්ම ඔවුනට ජනමාධ්‍යවේදයේ පිළිගත් ආචාර…

Colombo, Featured Articles, Human Rights, Media and Communications, War Crimes

“මා කැමතියි ශ්‍රී ලංකාවට යන්න.” කැලම් මැක්රේ [Sri Lanka’s Killing Fields]

“මා කැමතියි ශ්‍රී ලංකාවට යන්න. මා එහි ඉඳ තිබෙනවා. මා හිතන විදියට ශ්‍රී ලංකාව කියන්නේ මුළුමනින් ම මනහර රටක්. එය උණුසුම් ලෙස සහ සාදරයෙන් පිළිගන්නා තැනක් මට මට දැනෙනවා. ඒ නිසා මා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Media, Media and Communications, Politics and Governance, Religion and faith

‘ඒ ළමයි හරි හොදය’

හරි අපූරු සිදුවීම් දෙකක් කොළඹ අභිත පුවත් පත් සහ වෙබ් අඩවි පුවත් ලෙස වාර්තා වුනි. ඉන් එකක් වූයේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, වැලිවේරිය සංහාරයට විරුද්ධව කොටුවේ පැවති විරෝධතාවයකදී බෞද්ධ භික්ෂුවකගේ කරේ…

Colombo, Featured Articles, Features, Media, Media and Communications

මාධ්‍ය බබෙකුගේ නරැමකම

අතුරැදහන් වූ පුද්ගලයන්ගේ ඉරණම, අවතැන්වූවන්ගේ සහ ඉඩම් අහිමිවූවන්ගේ තත්ත්වය මැයෙන් මාධ්‍ය සාකච්ඡාවක් අද(13) සවස කොළඹ සීඑස්ආර් ශාලාවේදී  පැවැත්විය. නිදහසේ වේදිකාව සංවිධානය කර තිබු එම සාකච්ඡාවට මාධ්‍යෙව්දීන් මෙන්ම සිවිල් සංවිධාන වල නියෝජිතයන් ද සහභාගී…

Colombo, Democracy, Features, Media and Communications, Peace and reconciliation, Politics and Governance

මහින්දගේ ‘‘මම සුදනා’’ සහ ‘‘මාධ්‍ය ආචාර ධර්ම පද්ධතිය’’: ඊසොප්ගේ උපමා කතා?

රාජපක්ෂගේ ආණ්ඩුව, සකල මහජන මතයත්, සකල මුද්‍රිත, විද්‍යුත් හෝ සමාජයීය මත සම්පාදකයයනුත් තමන්ගේ පරම පාලනයට නතු කර ගැනීමට දිගටම වැඩ කරනු ඇත. ඔහු සහ ඔහුගේ සහෝදර, ආරක්ෂක ලේකම් අතර ඇති ‘‘මං හොඳයි,…

Arts and Theatre, Colombo, Features, Media and Communications, Politics and Governance

‘‘ඉගිල්ලෙන මාළුවෝ’’ සහ කලා ශාස්ත‍්‍ර අඩස්සිගත කිරීම

පැරිසියේ සුප‍්‍රකට ‘ෂොම්ප්සෙලිසේ’ වීදියේ කුඩා කලාත්මක සිනමා ශාලාවක ගිය වසරේ අශෝක හඳගමගේ ‘ඉනි අවන්’ චිත‍්‍රපටය තිරගත කෙරුණු අවස්ථාවේ මට සංජීව පුෂ්පකුමාර මුණගැසුණි. ඔහු ශිෂ්‍යයෙකු වශයෙන් හෝ මාධ්‍යවේදියෙකු වශයෙන් සිටියදී මාව හැඳින සිටි…

Arts and Theatre, Colombo, Features, Human Rights, Media and Communications, Politics and Governance

අනුන්ගේ සිහිනයකින් තමන්ම බියට පත්වීම

පසුගියදා ප්‍රදර්ශනය තහනම් කෙරැණු පියාඹන මාළුන් සිනමා පටය ප්‍රස්තූත කරගෙන සිනමාපට තහනම් කිරීම පිළිබඳව ප්‍රවීන සිනමාවේදී අශෝක හඳගම දක්වන අදහස පහත පළවේ. [සංජීව පුෂ්පකුමාරගේ ‘ඉගිල්ලෙන මාළුවෝ’ – movies.nytimes.com] පියාඹන මාළුන් චිත්‍රපටය ශ්‍රී…

Colombo, Democracy, Features, Human Security, Life quips, Media and Communications, Peace and reconciliation, Politics and Governance

‘ඉගිල්ලෙන මාළුවෝ’ චිත‍්‍රපටය සහ ආණ්ඩුවේ නිරුවත

පසු ගිය 11 වැනි දා, ‘ඉගිලෙන මාළුවෝ’ චිත‍්‍රපටය බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ දී ප‍්‍රදර්ශනය කරන ලදි. ඒ, එහි පැවැත්වීමට නියමිතව තිබූ ප‍්‍රංශ සිනමා උළෙලක ආරම්භක දර්ශනයක් වශයෙනි. තරුණ සිනමාකරුවෙකු වන සංජීව පුෂ්පකුමාරගේ නිර්මාණයක්…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Media and Communications, Politics and Governance

‘ඉගිල්ලෙන මාළු‍වෝ’ ITN සහ ගාමිණී වියන්ගොඩ

නිර්මාණකරුවකුට ඔහු‍ගේ/ඇ‍ගේ නිර්මාණ එළිදක්විම පිළිබඳ බරපතල ගැටලුවක් ‍මේ වන විට පැන නැගි ඇත. එපමණක් ‍නොව නිර්මාණයක් පාදක ‍‍කොට ගනිමින් අදාළ නිර්මාණයට කිසි‍සේත් සම්බන්ධයක් නැති, පවතින ආණ්ඩු‍වේ ක්‍රියාදාමයන්ගේ දුබලතා ‍මෙන්ම පාලකයන්‍ ගේ අදූරදර්ශී…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Media and Communications, Politics and Governance

ITN උත්තර දෙන්න..!

ITN උත්තර දෙන්න..! පසුගිය 14වන ඉරිදා ස්වාධීන රෑපවාහිනී සේවයේ රාත්‍රී 7.00 ප්‍රවෘත්ති සේවය මගින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට සහ එහි විධායක අධ්‍යක්ෂක ආචාර්ය පාක්්‍යසෝති සරවනමුත්තු මහතාට එරෙහිව බොරැ සහ වෛරී ස්වරෑපයෙන් ප්‍රවෘත්තියක් පළ…

Colombo, Democracy, Features, Media and Communications, Peace and Conflict, Politics and Governance

දෙවැනි පේළියේ සිට ‘මලාලා’ කියවීම

පූර්විකාව – ​ මේ මොහොතේදී ලෝකයේ වීරයන් කවුරැන්ද යන්න පිළිබද මහා තීරණය ගැනීමේ ශ්‍රද්ධ වු බලයක් මාධ්‍යයට ලැබී ඇත. එක් ඇසිල්ලකින් ඔබ ලෝක වීරයෙකුගේ මට්ටමට ඔසවා තැබිය හැකි තරමේ අරුම පුදුම මැජික්…