සදාචාර පොලීසිය
ඉතිහාසයේ අන්කවරදාකවත් නොදුටු පරිද්දෙන් ශ්‍රී ලංකා භූමිය සංවරවු සදාචාරත්මක දේශයක් කිරීමේ ශුද්ධ යුද්ධයක විකාර උත්සහයන් දැන් නිතර දෙවේලේ පෙනෙයි. විටෙක කොට ගවුම් තහනම් කිරීමට තනයි. තවත් විටෙක යට ඇඳුම් නැතිව කොළඹට පැමිණීම…
ඉතිහාසයේ අන්කවරදාකවත් නොදුටු පරිද්දෙන් ශ්‍රී ලංකා භූමිය සංවරවු සදාචාරත්මක දේශයක් කිරීමේ ශුද්ධ යුද්ධයක විකාර උත්සහයන් දැන් නිතර දෙවේලේ පෙනෙයි. විටෙක කොට ගවුම් තහනම් කිරීමට තනයි. තවත් විටෙක යට ඇඳුම් නැතිව කොළඹට පැමිණීම…
ලංකා ඊ නිව්ස් ප්‍රවෘත්ති කර්තෘ බෙනට් රූපසිංහ මහතා රුපියල් ලක්ෂ 3ක පුද්ගල ඇප සහ රුපියල් 10000ක මුදල් අප මත කඩුවෙල මහසේත්‍රාත්වරිය විසින් අද(7) උදෑසන නිදහස් කළාය. රිමාන්ඩ් බන්ධනාගතකර සිටි බෙනට් රූපසිංහ මහතා…
පහතින් දැක්වෙන්නේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් එක්සත් ජාතීන්න්ගේ සංවිධානයට ඉදිරිපත් කරනලද නිවේදනයේ සිංහල පරිවර්ථනයයි ශ‍්‍රී ලංකාව තුළ මානව අයිතිවාසිකම් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධව විශාල ගැටළුකාරී වාතාවරණයක් නිර්මාණය වී ඇති බව ඔබ ආයතනය…
1996 වසරේ යාපනයේ දී තරුණියක පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනාවලට වරදකරු කළ යුද හමුදා සෙබලුන් තුන් දෙනෙකුට කොලඹ මහාධිකරණය මරණිය දන්ඩනය පැනවූ අතර එයට අභියාචනයක් ඉදිරිපත් කරන බවට දැනුම් දී ඇතැයි බීබීසි…
ලංකා ඊ නිව්ස් ප්‍රවෘත්ති කර්තෘ බෙනට් රූපසිංහ මහතා අප්‍රේල් 07වනදා දක්වා රිමාන්ඩ්බාරයේ තබන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත්වරිය අද(31) පස්වරුවේ නියෝග කළේ ය. ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කාර්යාලයට ගිණි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන…
ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය සඳහා මෙවර සත්කාරකත්වය දරන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශයයි. ශ්‍රී ලංකාවේ පවත්වන තරඟ සඳහා ප්‍රවේශපත්‍ර විකිණීමේ හිමිකාරිත්වය දරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි. ඉන් අදහස් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට්…
”තරුණ තරුණියන් පිරිසක් විවිධ ආකාරයේ නාට්‍යමය ඇඳුම් පැළඳුම් වලින් සැරසී සිටිති. එක් අයෙක් අත දවුල් බෙරයකි. තවත් අයෙක් අත බොංගෝ බෙරයකි. ඔවුන් බයිලා සිංදුවක් ගයයි. පිරිසක් එම ගීතයට අවසිහියෙන් මෙන් නටති. එක්වරම…
නව සමසමාජ පක්ෂයේ ලේකම් වික්‍රමබාහු කරුණාරත්න මහතාට පසුගිය වසරේ දෙසැම්බර් 07 වන දින මැර පිරිසක් විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී පහර දීමට විරෝධය දක්වමින් පොලිස්පතිවරයාට පෙත්සමක් බාර දීමට නියමිත බව වාර්තා වේ. රාජ්්‍ය…
”ඇත්ත වශයෙන්ම යුද්ධය අවසන් වුවද ලංකාව තුල චිරස්ථායී සාමයක් තවමත් උදාවී නොමැත. පශ්චාත් ගැටුම් අවධියක් තුළ චිරස්ථායි සාමයක් උදාකරගැනීම වෙනුවෙන් සමාජයක් වශයෙන් ලගා කරගත යුතු සාධක බොහෝමයක් ඇත. මෙම සාධකයන් වෙත ලඟාවීම…
“මේ මේ තමුසෙට මේ අන්තිම වතාවටයි කියන්නේ…”
ශ්රී ලංකාවේ රජයේ හමුදා විසින් කොළඹ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර යුද අත්දැකීම් සමුඑවකට සහභාගී නොවන ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් විදේශීය හමුදාවන්ගෙන් ඉල්ලා ඇති බව බිබීසී සංදේශය අද(14) වාර්තා කළේය. මෙම ප්‍රකාශය කරන…
Credit by cartoonmovement.com ලිබියාවේ ඒකාධිපති නායක ගඩාෆිට විරුද්ධව එරට ජනයා විසින් ආරම්භ කරන ලද ජන අරගලය මේ වන විට උද්වේගකර අවධියකට පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ජන අරගලය නිසා කෝපයට…
ශ්රී ලංකා යුධ හමුදාවේ 51 වන සේනාංකයේ හමුදා මූලස්ථනය කෝප්පායි මහවිරු සුසාන භූමියේ දී මාර්තු 4 වන දා විවෘත කරනු ලැබී ය. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හමුදාපති ජගත් ජයසූරිය මහතා…
ඊයේ(4) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලිබියාවේ ජනඝාතක මුවම්මර් ගඩාෆිගෙන් දුරකථන ඇමතුමක් ලැබූ බව ජනාධිපති කාර්යාලය පවසන බව බීබීසී ය වාර්තා කළේ ය. හැකි ඉක්මනින්ම රටේ සාමය උදාකරන ලෙසත් ලිබියානු ජනතාවගේ ජීවිත ආරක්ෂා…
ලිබියානු ඒකාධිපතිනායක ගඩාෆි පන්නා දැමීම සඳහා එරට දියත්වන ජනතා අරගලයට සහය පළකිරීම සඳහා ඊයේ(01) ලිබියානු තානාපති කාර්යාලය ඉදිරිපිට දී උද්ඝෝෂනයක් පැවැත්වීය. එහිදී උද්ඝෝෂණ කරුවන් බලකර සිටියේ එකාධිපති ගඩාෆිට සේවය කරන මෙරට තානාපතිවරයාට…
අවාසනාවට ඇත්ත කථාවක් එක්තරා එෆ්එම් චැනලයක විකාශණය වන බොහෝ ජනප්‍රිය එහෙත් අසා සිටින්නට අප්‍රිය ගුවන් විදුලි වැඩසටහනක්. ලංකාවේ හතර දිග්භාගයේ කොහේ හෝ සිදුවන බොහොම අප්‍රසන්න සිදුවීමක් ඉතාම නාට්‍යානුසාරයෙන් ඒ මඟින් ඉදිරිපත් කරනවා….
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක පුරවැසි සාම සම්මානයෙන් අද(28) පිදුම් ලැබීය. ජාතික සාම මණ්ඩලය විසින් සංවිධානය කර තිබූ එම සම්මාන ප්‍රධානෝත්සවය කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වීය. අචාර්ය සරවනමුත්තු මහතා මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය හා…