සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

එජා එරෙහිව ‛‛මරාගෙන මැරෙන්න 25ක් සූදානම්’’ – ඇමති මර්වින්

‛‛අපේ රටට වින කරන්න එනවා නම් ඒකට මුහුණ දෙන්න ලෑස්තියි. මම දැනටම මගේ කැළණිය ආසනේ 25ක් හදලා තියනවා මරාගෙන මැරෙන්න.’’ මර්වින් සිල්වා අමාත්‍යවරයා අද(10) මේ අදහස් ප්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තා කලේය….

සිංහල, Democracy, Governance, Human Rights, Jaffna, Media

එජා වාර්තාවට එරෙහිව යාපනයේ වැසියන්ගෙන් බලෙන් අත්සන් ගනී.

එක්සත් ජාතීන්ගේ කමිටු වාර්තාවට එරෙහිව අත්සන් ගැනීමේ ව්‍යාපාරයක් ඊයේ (8) යාපනය නගරයේ සංවිධානය කර තිබූ අතර එහි දී දෙමළ ජනතාවගේ් පසු පස පන්නමින් ගොස් අත්සන් ලබාගෙන ඇති බව පසුගිය 09වනදා උදයන් පුවත්පත…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

‛‛හන්දි ගානේ – කිරිබත් කෑ, දකුණට දැන් – මර්දනේ’’ – ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍යවේදීන් උද්ඝෝෂණයේ

අධිකරණයට අපහාස කළා යැයි චෝදනා නගමින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ශාන්ත විජේසූරියට පසුගියදා බන්ධනාගාර නිළධාරින් පහර දීමට එරෙහිවත් සහ එම අධිකරණමය ක්‍රියාවලිය අවසන් වන තෙක් ලංකා…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Media, Peace and reconciliation, Stories from the silent

බෑන් කී මූන්ගේ විද්වත් කමිටු වාර්තාවට අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ අනුමැතිය

බැන්කි මූන් පත්කළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ විශේෂන්ඥ කමුටුවේ වාර්තාව අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය අනුමත කරයි. ඔවුන් ගැටුමේදී සිදුවූ ජාත්‍යන්තර මනවදයාවාදී සහ මානව හිමිකම් නීති උල්ලන්ඝනයවීම් ගැන විමර්ශනයට ස්වාධීන ආයතනයක් පත් කරන්නැයි ශ්‍රී…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

ලංකා ඊ නිව්ස් තාවකාලිකව තහනම් කරයි.

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය තාවකාලිකව තහනම් කරන ලෙස පූගොඩ මහෙස්ත්‍රාත් අදිකරණය අද නියෝග කර තිබේ. පූගොඩ අධිකරණයේ විභාග වෙමින් තිබූ නඩුවක් සම්බන්ධයෙන් සාවද්‍යය ප්‍රවෘත්ති පළ කලා යැයි කියමින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

අත්අඩංගුවට ගත් ලංකා ඊ නව්ස් මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය ලබන 28දක්වා රිමාන්ඩ්

අධිකරණයට අපහාස කළ බවට නගා ඇති චෝදනාවක් සම්බන්ධව කටඋත්තර ලබා ගැනීමට පැමිණි කිරිදිවැල පොලීසියේ නිලධාරීන් පිරිසක් ඊ නිව්ස් මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය මහතා ඊයේ අත්අඩංගුවට ගැනීමෙන් පසු අද[26] පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation

බෑං කීං මූන්ගේ විද්වත් කමිටුවේ ආන්දෝලනාත්මක වාර්තාව එළි දකී.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑං කීං මූන් විසින් ලංකාවේ යුද්ධයේ අවසන් අදියරේ සිදුවුනා යැයි කියනු ලබන යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබද සොයා බලා වාර්තා කරන ලෙස පත් කර තිබූ ත්‍රී…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

කටඋත්තර ගැනීමට පැමිණි පොලීසිය ඊ නිව්ස් මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය අත්අඩංගුවට ගනී

අධිකරණයට අපහාස කළ බවට නගා ඇති චෝදනාවක් සම්බන්ධව කටඋත්තර ලබා ගැනීමට පැමිණි කිරිදිවැල පොලීසියේ නිලධාරීන් පිරිසක් ඊ නිව්ස් මාධ්යගවේදී ශාන්ත විජේසූරිය මහතා අද[25] සවස අත්අඩංගුවට ගෙන තිබේ. පූගොඩ අධිකරණයේ විභාග වෙමින් පවතින…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Media

හිරගෙයි ඇදි සිතුවම්

ජනතා විමුක්ති ‍පෙරමුණ විසින් මෙහෙය වූ 1971 කැරැල්ල පරාජය වීමෙන් පසුව සිරගත කරන ලද කැරලි කරැවන් හිරගෙවල් වල ඇදි සිතුවම්. [71 සහෝදරත්ව සංසදය විසින් පසුගිය අප්‍රේල් 5 දා කොළඹ මහජන පුස්තකාලයේ දී…

සිංහල, Colombo, Democracy, Gender, Governance, Human Rights, Human Security, Life quips, Media

සදාචාර පොලීසිය

ඉතිහාසයේ අන්කවරදාකවත් නොදුටු පරිද්දෙන් ශ්‍රී ලංකා භූමිය සංවරවු සදාචාරත්මක දේශයක් කිරීමේ ශුද්ධ යුද්ධයක විකාර උත්සහයන් දැන් නිතර දෙවේලේ පෙනෙයි. විටෙක කොට ගවුම් තහනම් කිරීමට තනයි. තවත් විටෙක යට ඇඳුම් නැතිව කොළඹට පැමිණීම…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

ලංකා ඊ නිව්ස් ප්‍රවෘත්ති කර්තෘ ඇප මත නිදහස් කරයි – කඩුවෙල අධිකරණය ඉදිරිපිට විරෝධතාවයක්

ලංකා ඊ නිව්ස් ප්‍රවෘත්ති කර්තෘ බෙනට් රූපසිංහ මහතා රුපියල් ලක්ෂ 3ක පුද්ගල ඇප සහ රුපියල් 10000ක මුදල් අප මත කඩුවෙල මහසේත්‍රාත්වරිය විසින් අද(7) උදෑසන නිදහස් කළාය. රිමාන්ඩ් බන්ධනාගතකර සිටි බෙනට් රූපසිංහ මහතා…

සිංහල, Colombo, Democracy, Education, Governance, Human Rights, Human Security, Media

සිසුන්ගේ මානව අයිතීවාසිකම් වෙනුවෙන් අන්තරය එක්සත් ජාතීන් හමුවෙයි..

පහතින් දැක්වෙන්නේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් එක්සත් ජාතීන්න්ගේ සංවිධානයට ඉදිරිපත් කරනලද නිවේදන‍යේ සිංහල පරිවර්ථනයයි ශ‍්‍රී ලංකාව තුළ මානව අයිතිවාසිකම් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධව විශාල ගැටළුකාරී වාතාවරණයක් නිර්මාණය වී ඇති බව ඔබ ආයතනය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Media, Peace and reconciliation, Stories from the silent

යුද හමුදා සෙබලුන් තුන් දෙනකුට මරණීය දණ්ඩනය

1996 වසරේ යාපනයේ දී තරුණියක පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනාවලට වරදකරු කළ යුද හමුදා සෙබලුන් තුන් දෙනෙකුට කොලඹ මහාධිකරණය මරණිය දන්ඩනය පැනවූ අතර එයට අභියාචනයක් ඉදිරිපත් කරන බවට දැනුම් දී ඇතැයි බීබීසි…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

යුක්තිය විහිළුවක් වෙයි – ලංකා ඊ නිව්ස් ප්‍රවෘත්ති කර්තෘ රිමාන්ඩ් කරයි.

ලංකා ඊ නිව්ස් ප්‍රවෘත්ති කර්තෘ බෙනට් රූපසිංහ මහතා අප්‍රේල් 07වනදා දක්වා රිමාන්ඩ්බාරයේ තබන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත්වරිය අද(31) පස්වරුවේ නියෝග කළේ ය. ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කාර්යාලයට ගිණි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන…

සිංහල, Colombo, Democracy, Economic issues, Human Rights, Media

ක්‍රිකට් ‛ටිකට් මාෆියාව’

ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය සඳහා මෙවර සත්කාරකත්වය දරන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශයයි. ශ්‍රී ලංකාවේ පවත්වන තරඟ සඳහා ප්‍රවේශපත්‍ර විකිණීමේ හිමිකාරිත්වය දරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි. ඉන් අදහස් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට්…

සිංහල, Colombo, Life quips, Media

‛‛වීදියේ සටන් කරුවා” පිළිබද සටහනක්..

”තරුණ තරුණියන් පිරිසක් විවිධ ආකාරයේ නාට්‍යමය ඇඳුම් පැළඳුම් වලින් සැරසී සිටිති. එක් අයෙක් අත දවුල් බෙරයකි. තවත් අයෙක් අත බොංගෝ බෙරයකි. ඔවුන් බයිලා සිංදුවක් ගයයි. පිරිසක් එම ගීතයට අවසිහියෙන් මෙන් නටති. එක්වරම…