සිංහල, Colombo, Health, Human Security, Life quips, Media

‛ආසනික්’ පිටිපස්සෙ තියෙන්නේ දේශපාලනයක් – ගාමිණී වියන්ගොඩ

නලීන් ද සිල්වා ඇතුළු පිරිසක් උතුරු මැද පළාතේ ජලයේ ආසනික් තියෙනවා කියලා ගෙනාපු ප්‍රවාදය විද්‍යාත්මකව ඉක්මණින්ම විසඳෙන්න පුළුවන්. නමුත් මේක මම දකින්නෙ ආසනික් ප්‍රශ්නයක් විදිහට විතරක් නෙමෙයි. මේක පිටිපස්සෙ තියෙනවා වෙන දේශපාලනයක්….

සිංහල, Colombo, Democracy, Education, Governance, Health, Human Security, Life quips, Media

‛‛විද්‍යාපීඨය විසින් වසර 45 ක කාලයක් ගොඩනගාගත් කීර්තිනාමයට අහිතකර ලෙස බලපානවා’’

කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පර්යේෂකයන් කිහිප දෙනෙකුගේ මූලිකත්වයෙන් රජරට ආශ්‍රිතව පැතිරී ඇති වකුගඩු රෝගය සම්බන්ධයෙන් කරනු ලබන පර්යේෂණ සහ එහි සොයා ගැනීම් මාධ්‍යතුල ප්‍රචාරය වීමත් සමග රට තුල ඉමහත් ආන්දෝලනාත්මක තත්වයක් ගොඩ…

සිංහල, Corruption, Democracy, Eastern Elections, Economic issues, Education, Gender, Governance, Health, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation, Stories from the silent, Transport

ප්‍රශ්න 41ක්..

අද ලංකාවේ ඇති ප්‍රබල ප්‍රශ්න 41ක් 1- 13 වැනි සංශෝධනය – ඉඩම්-පොලිස් බලතල පළාත් සභාවලට ( විශේෂයෙන් උතුරු නැගෙනහිරට) දෙනවද? නැද්ද? යන ප්‍රශ්නය. 2- උතුරු නැගෙනහිරට 13ට එහා ගිය විසඳුමක් දෙනවද? නැද්ද?…

සිංහල, Colombo, Democracy, Governance, Health, Jaffna, Life quips, Media

මහාචාර්ය සිවතම්බි මිය යයි.

ප්‍රකට දේශපාලන විශ්ලේෂකයෙකු, සාහිත්‍යදරයෙකු මෙන්ම විචාරශීලි බුද්ධිමතෙකු වූ මහාචාර්ය කේ. සිවතම්බි මහතා ඊයේ(06) රාත්‍රී දෙහිවලදී මිය ගියේ ය. 1932 මැයි මස 10වනදා යාපනයේ, වැල්වැඩිතුරේ උපත ලැබූ මහාචාර්ය සිවතම්බි මහතා කලක් රෝගාතුරව සිටි…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Jaffna, Kilinochchi, Life quips, Media

‘රජය පෙන්වූ වීඩියෝ පටය ව්‍යාජ එකක්’ – JDS

ශී‍්‍ර ලංකා යුද හමුදාව යුද අපරාධ සිදුකළ බවට බි‍්‍රතාන්‍යයේ Channel 4 රූපවාහිනී නාලිකාව ප‍්‍රචාරය කළ Sri Lanka's Killing Fields නම් වාර්තා චිත්‍රපටයට පාදක වූ වීඩියෝ පටය සපයා ඇත්තේ, විදෙස්ගතව සිටින ලාංකික මාධ්‍යවේදීන්ගෙන්…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Jaffna, Kilinochchi, Life quips, Media, Peace and reconciliation

කොටි උන්නා නම් මීට හොඳයි කියා දෙමළ ජනයා කියාවි ! – ‘ආනන්ද සංගරී’

(ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ සභාපති ආනන්දසංගරී සමඟ ජීටීඑන් වෙබ් අඩවියේ නඩරාජා ගුරුපරන් සමඟ කරන ලද ජූනි 28 දින සංවාදය ඇසුරෙන් සකස් කරන ලද්දේ එස්.ඩී.) ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය අනුව රට ඉක්මණින්ම හමුදාකරණය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media, Peace and reconciliation

උතුරට පළාත් සභාවක් පිහිටුවනු

බලය බෙදා හදා ගැනීම ස්ථාවර සමාජයක් සඳහා වන ප්‍රධාන පිවිසුම් මාර්ගය බව ප්‍රතික්ෂේප කොට වර්ගවාදී ලෙස ගැටළුව දෙස බැලීම හේතුකොට ගෙන රට අවුලෙන් අවුලට පත්වුණි. එම අවුල තව තවත් දිග් ගැස්සීම රටේ…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Kilinochchi, Life quips, Media, Peace and reconciliation, Stories from the silent

‛‛කිලිනොච්චිය තවමත් හමුදා පාලනයක්, උද්ඝෝෂණ බෑ’’

Update(11.15am) මේ සම්බන්ධයෙන් ‛අපි ශ්‍රී ලාංකිකයෝ’ සංවිධානයේ උදුල් ප්‍රේමරත්න අද(23) ‛විකල්ප’ වෙත මෙසේ අදහස් දැක්වීය. “‛අපි ශ්‍රී ලාංකිකයෝ’ සංවිධානය විදිහට අපි අතුරුදහන් වූ දෙමළ තරුණ තරුණියන් සොයා දීමට බල කරමින් පසුගිය කාලයේ…

සිංහල, Colombo, Democracy, Economic issues, Education, Governance, Human Rights, Media

‛‛ආසියාවේ ආශ්චර්යය බුද්ධිමතුන්ට මහපාරද?’’ සරසවි ආචාර්යවරුන් විරෝධයේ (Photos and Video)

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් විෂමතාවයට රාජපක්ෂ ආණ්ඩුව මෙතෙක් සාධනීය පිළිතුරක් ලබා නොදීමට විරෝධය පාමින් අද(21) විරෝධතා පාගමනක් සහ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් මේ වන විට කොළඹදී පැවැත් වෙයි. සරසවි ආචාර්යවරුන් විශාල පිරිසක් සහභාගී වු…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

‛‛පිටුවහල්ව සිටින මාධ්‍යවේදීන්ට ඉතා දුෂ්කර ජීවිතයක් ගතකරන්නට සිදු වී තිබෙනවා’’

අනාථයන් පිළිබඳ ජාත්‍යන්තර දිනය වන ඊයේ(20), එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශ කළ පරිදි ලොව පුරා සිටින ශ්‍රී ලාංකික අනාථයින් සංඛ්‍යාව 1,41,0063 කි. ඉන් 8500 ට වැඩි පිරිස දේශපාලන රැකවරණ ඉල්ලා සිටින පිරිසක්….

සිංහල, Democracy, Districts, Education, Health, Human Rights, Human Security, Life quips, Media

හමුදාව සර්ලා සහ සරසවි සිසුන් ළමයි කරන නායකත්ව වද කදවුරක කතාව

මා ඇතුළත් වූ කඳවුර සඳහා පැමිණි සිසුන්ගේ දෙමව්පියෝ සර් සර් කියමින් හමුදා නිලධාරීන් ඉදිරියේ වැද වැටුණහ. උදෑසන ලියාපදිංචි වීම සඳහා පෝලිම් සෑදී සිටියෙදී ක්ලාන්තවුණු ගැහැණු ළමයෙකු හමුදා කඳවුරු ඇතුළට ගෙන ගියේ දෙමාපියන්ගේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

‛විකල්ප’ වෙබ් අඩවියට පිවිසීම ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් නවතා දමයි.

Update (08.01pm)- ශ්‍රී ලංකා ටෙලිකොම් හරහා පිවිසීම අවහිර කර දමා තිබූ විකල්ප වෙබ් අඩවිය දැන් මේ වන විට යථා තත්වයට පත් වී ඇත. – සංස්කාරක විකල්ප වෙබ් අඩවිය පුරවැසි මාධ්‍ය වෙබ් අඩවියක්…

Democracy, Districts, Education, Governance, Health, Human Rights, Human Security, Life quips, Media

ආණ්ඩුව හමුදා කදවුරුවලදී සිසුන්ගේ ජීවිත මරණීය අනතුරු වලට ඇද දමා තිබෙනවා. – අන්තරෙ

ආණ්ඩුව විසින් නවක සරසවි සිසුන් සදහා ලබාදෙන බලහත්කාරී හමුදා පුහුණුව අහිංසක සුසුන් මාරාණ්තික තුවාලකරුවන් බවට පත් කරන වදක පුහුණුවක් බවට පත්ව තිබෙන බව අද පැවති මාධ්‍ය හමුවෙදී අ.ව.ශි.බ.ම. කැදවුම්කරු සංජීව බණ්ඩාර මහතා…

සිංහල, Democracy, Economic issues, Governance, Human Rights, Human Security, Life quips, Media

‛‛මැරිලා වැටුණත් මේ සටන ඉස්සරහට අරන් යනවා’’ පොළිස් ප්‍රහාරයට එරෙහිව කම්කරුවන් වීදි බසියි.

“ආණ්ඩුවට බැහැ කම්කරුන්ට ගහලා, මරලා, ලේ හලලා මේ සටන නවත්වන්න. එකා පස්සෙ එකා මැරිලා වැටුණත් මේ සටන ඉස්සරහට අරන් යනවා. ආණ්ඩුවට මේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය දෙන පණිවුඩය ඒකයි. මොන ප්‍රශ්න ආවත්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

‛‛ලියන්න කියන්න තියෙන අයිතිය, අප මරා දැමුවත් අත්හරින්නෙ නැහැ.’’ – සුනිල් හඳුන්නෙත්ති

Photo by – Sampath Samarakoon “විදෙස් මැදිහත්වීම් හමුවේ මේ ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත මොකක්ද කියලා රටට ජනතාවට හෙලිදරව් කරන්න අපි ලබන 02 වෙනිදා විහාරමහ දේවී උද්‍යානයේ විශේෂ දේශනයක් ලෑස්ති කරලා තියෙනවා. ඒ රැස්වීම…

සිංහල, Democracy, Education, Governance, Health, Human Rights, Human Security, Life quips, Media

නැගෙණහිර පළ‍ාතේ හමුදා පුහුණු මධ්‍යස්ථානවල සිසුවියන්ට දැඩි දුෂ්කරතා

හමුදා කදවුරැවල පුහුණුවට ගිය සිසුවියන් පිරිසකට දින 2ක් වැසිකිළි නැහැ නැගෙනහිර පළාතේ නායකත්ව පුහුණු මධ්‍යස්‌ථානයක සරසවි සිසුවියෝ ඉතාම අවම පහසුකම් මැද දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින බව අද(27) දිවයින පුවත්පත වාර්තා කර තිබේ….

සිංහල, Colombo, Democracy, Education, Governance, Human Rights, Human Security, Media

‘හමුදා ආධිපත්‍යය යොදාගෙන ගැත්තන් නිර්මාණය කරන්න ආණ්ඩුව උත්සහ කරනවා’ – සංජීව බණ්ඩාර

විශ්ව විද්‍යාලවලට ඇතුල්වන නවක සිසුන් සදහා හමුදා කදවුරැ තුළ ලබා දීමට නියමිත පුහුණුව සම්බන්දයෙන් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සමග කළ සාකච්ඡාවකි. 1.විශ්ව විද්‍ය‍ාල නවක ශිෂ්‍යයන්ට ලබා දීමට…