Anuradhapura, සිංහල, Democracy, Governance, Life quips, Media

ආඥාදායක මුවම්මර් ගඩාෆි,… සමඟ ?….

ලිබියාවේ අඥාදායක කර්නල් මුවම්මර් ගඩාෆි එළවා දැමීම සඳහා මේ වනවිට එරට ජනයා දස දහස් ගණනින් විදි බසිමින් සිටී. එම ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලය කුඩු පට්ටම් කිරීමට ගඩාෆි විසින් සිය හමුදා කැඳවා ඇති බව…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

ගඩාෆිලට හොඳ වැඩේ !

ලිබියානු නායක කර්නල් මුවර්මර් ගඩාෆිට එරෙහිව ලිබියාව තුළ හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල විරෝධයක් එල්ල වෙලා තියෙනවා. ගඩාෆිගේ ආධාරකරුවෝ ට්‍රිපෝලි නගරයේ හිටපු ගඩාෆි විරෝධී උද්ඝෝෂකයන්ට පහර දුන්නට පස්සෙ තත්වය නරක අතට හැරුණා. ගඩාෆි…

සිංහල, Colombo, Democracy, Economic issues, Governance, Human Rights, Human Security, Life quips, Media

‛‛හෙන්රි ප්‍රේද්‍රික් මැරුව නීතියෙන්, එඩ්මන් හේවාවිතාරණ හිර කරපු නීතියෙන් සරත් ෆොන්සේකා හිර කරගෙන ඉන්නවා’’ – විපක්ෂනායක

“සරත් ෆොන්සේකාව අද හිරේ දාගෙන ඉන්නවා. හෙන්රි ප්‍රේද්‍රික් මැරුව නීතියෙන්, එඩ්මන් හේවාවිතාරණ හිර කරපු නීතියෙන් සරත් ෆොන්සේකා හිර කරගෙන ඉන්නවා. අද මේ කොළඹ ගෙවල් කඩනවා. කී දෙනෙක් සාප කරනවා ඇතිද? ඇයි මෙහෙම…

සිංහල, Batticaloa, Corruption, Democracy, Governance, Human Rights, Human Security, Media

“මට ගැහුවේ ජාතික ආරක්ෂක අරමුදලේ මඩකලපුවේ හිටපු සංවිධායක කියලා මම සැකකරනවා” – ‛වාර උ‍ෛරගල්’ කර්තෘ

මඩකලපුවේ, කාත්තංකුඩි ප්‍රදේහ‍යේ වාර උ‍ෛරගල්’ ප්‍රාදේශීය පුවත්පතේ කර්තෘ රහමතුල්ලා මහතා ඊයේ(7) කාත්තංකුඩි කල්අඩි පාලම අසල දී මැර ප්‍රහාරයකට ලක් විය. මීට පෙර ද ඔහු කිහිප වතාවක් මැර ප්‍රහාරයන්ට ලක් වී ඇති අතර…

සිංහල, Batticaloa, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

‘නිදහසේ විලාපයට’ මැර ප්‍රහාරයක්. පොලීසිය බලා සිටී.

[1වන සංස්කරණය ප.ව. 7.41] [2වන සංස්කරණය ප.ව. 9.41]අද[4] සවස 7ට විපක්ෂය විසින් සංවිධානය කරන ලද ‛‛නිදහසේ විලාපය’’උද්ඝෝෂණයට බොරුල්ලේ දී ප්‍රහාරයක් එල්ලව විය. නිදහසේ විලාපයේ උද්ගෝෂණකරුවන් පුංචි බොරුල්ලේ සිට වැලිකඩ බන්ධනාගාරය දක්වා ගමන්…

Ampara, Anuradhapura, සිංහල, Badulla, Batticaloa, Colombo, Corruption, Democracy, Eastern Elections, Economic issues, Education, Galle, Gampaha, Gender, Governance, Hambantota, Health, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Kalutara, Kandy, Kegalle, Kilinochchi, Kurunegala, Life quips, Matale, Matara, Media, Moneragala, Nuwara Eliya, Peace and reconciliation, Pollonnaruwa, Puttalam, Stories from the silent, Transport, Trincomalee

ඔබේ ‘නිදහස’ අභියෝගයට ලක්කිරීම ගැන මට සමා(නොවන්න).

Pic by – Sampath Samarakoon ‛‛සුභ නිදහසක් වේවා…’’ අද උදේ ඊ මේල් එකකින් මට සුභ පතලා තිබුණා. ඒ මගේ පාසල් මිතුරෙක් විසින්. ඔව්. පෙබරවාරි 4 ජාතික නිදහස් දිනය කියලා අපිට උගන්නලා තිබුණා….

සිංහල, Colombo, Democracy, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation, Poems, Stories from the silent

හීනයකට පුළුවන් උණ්ඩයක් වුණත් නවත්තන්ට…..

“මාතෘකාවක් නැති මාතෘ භූමිය” දෙමළ ඔලු ගෙඩි වලට සෙල්ලමට වෙඩි තියන සොල්දාදුවෝ තරුණ සියුමැලි ද ඔය අවිය. සූදුවට ඉඩ විවර කෲර යුද බිම් අගල බූරු කුට්ටම අසල බූරු ගසනා නිබඳ. බැඳ දැමූවට…

සිංහල, Batticaloa, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

කොන්ඩම් සහ යට ඇඳුම්වලින් යටගසන ”ඊ නිවුස් ගිනි තැබීම”

“ලංකා ඊ නිව්ස් ආයතනයට ගිනි තැබීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන්න කියලා ජනාධිපති මහින්ද රාජපක්ෂ පොලිස්පතිට නියෝගයක් කරලා තියෙනවා. ජනාධිපතිවරයා ඊයේ ඒ ප්‍රකාශය කළත් රස පරීක්ෂකයා අද වෙනකම් පරීක්ෂණය කරන්න ඇවිල්ලා නැහැ. දැන්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

‛‛මාධ්‍ය ආයතන ගිණි තබද්දී ආණ්ඩුව බුදිද..?’’ ලංකා ඊ නිව්ස් ගිනි තැබීමට එරෙහිව මාධ්‍යවේදීන් උද්ඝෝෂණයේ.

ලංකා ඊ නිව්ස් කාර්යාලය ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට එරෙහිව මාධ්‍ය සංවිධාන එකතුව විසින් සංවිධානය කරනු ලැබූ උද්ඝෝෂණය අද(01) දහවල් කොළඹ ලිප්ටන් වටරවුමේ පැවැත්විණ. මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමටත්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාකිරීමටත්, ලංකා ඊ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

‛‛මාධ්‍ය නිදහස ආරක්ෂා නොවෙන තැනක අනිවාර්යයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ.’’ ලංකා ඊ නිව්ස් ප්‍රවෘත්ති කර්තෘ

“අපේ ආයතනය ආරම්භ කරලා අවුරුදු 05 ක් වෙනවා. අපි ලොකු තර්ජන මැදින් තමයි මේ ආයතනය පවත්වාගෙන ගියෙ. ඊයේ රාත්‍රියෙ 1.30ට පමණ කිසියම් පිරිසක් බලහත්කාරයෙන් ඇතුල්වෙලා අපේ සියළුම උපකරණ පරිගණක යන්ත්‍ර, පොටෝ කොපි…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

ලංකා ඊ නිව්ස් ගිනි තැබීම – ‛‛මේකට වග කියන්න ඕන ආණ්ඩුව නම්, ඒක සහගහන සාපරාධි අපරාදයක්.’’

‛‛ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන් පසුගිය කාලයේදී මුහුණ දුන් අනේක විධ තර්ජනයන්, මර්ධනයන් සහ ජීවිත පැහැර ගැනීම් ගැන ඔබ දන්නවා. මේ තත්ත්වයේ අඛණ්ඩ වර්ධනය තුළ අද වන විට තවත් මාධ්‍ය ආයතනයක් කුරිරු…

සිංහල, Colombo, Democracy, Galle, Human Rights, Human Security, Life quips, Media

ගාලු සාහිත්‍ය පාරාදීසයට ගල්ගැසීම

පිටරටින් පැමිණෙන ජගත් කීර්තිධර ලේඛක බුද්ධිමතුන් හා ශ්‍රී ලාංකේය ඉහළ පාන්තික ප්‍රභූ ජනයා එකට වාඩිගෙන සාහිත්‍ය කලාදී විෂයයන් සේම මානව හිමිකම්, භාෂණයේ නිදහස වැනි බොහෝ දෑ පිළිබඳ හරබර සංවාදයක යෙදී, ඒ සාහිත්‍ය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

ජනාධිපතිවරයාට එරෙහිව යුද අපරාධ විමර්ෂණයක් අරඹන්න – අැම්නෙස්ටි ඉන්ටර්නැෂල්

පුද්ගලික සංචාරයක් සඳහා ඇමරිකාව බලාගොස් සිටින මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව යුද අපරාධ විමර්ෂණයක් අරඹන ලෙස ජත්‍යන්තර ක්ෂමා සංවිධානය හෙවත් අැම්නෙස්ටි ඉන්ටර්නැෂල් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකානු රජයෙන් ඉල්ලා සිටියි. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

‛‛ආණ්ඩුවත් රකියි – මරුවො, නීතියෙනුත් රැකෙයි – මරුවො’’ මාධ්‍යවේදින් ඝාතනයට, අතුරුදහන් කිරීම්වලට විරුද්ධව කොළඹදී උද්ඝෝෂණයක්

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර පසුගිය ජනවාරි 8 වනදාට වසර දෙකක් ගත වීමත්, සිරස මැදිරි සංකීර්ණය විනාශ කර ජනවාරි 6වනදාට වසර දෙකක් ගතවීමත් සහ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන්…

Ampara, Anuradhapura, සිංහල, Batticaloa, Life quips, Media, Pollonnaruwa, Trincomalee

ගං වතුරෙන් අලි මරණ 50ක්.

පසුගිය දිනවල ඇදහැලුනු ගංවතුර හේතුවෙන් අලින් 50කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇතැයි වන ජීවි ආරංචි මාර්ග පවසයි. ලාහුගල, සෝමාවතී, මාදුරු ඔය, කුමණ සහ කවුඩුල්ල යන ජාතික වනෝද්‍යානයන්ට ගංවතුරෙන් වැඩි බලපෑමක් සිදුවීම නිසා…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Media, Peace and reconciliation, Stories from the silent

‛‛සාමය සාමය යනුවෙන් සැවොම කියා සිටියත් තමන්ට සාමයක් හෝ සතුටක් නෑ’’ ජනාධිපති කොමිසමට සාක්ෂි දෙමින් මන්නාරමේ කාන්තාවක් පවසයි.

“අපේ ළමයි ඉන්නවා මහත්තයෝ. දන්න මිනිස්සු ඇවිල්ලා කිව්වා ඔයාගේ පුතාව අපි අහවල් තැනදි දැක්කා. නාන්න යනකොට ඔයගොල්ලොත් එන්න, සල්ලි ටිකක් අරගෙන. මම කිව්වා අපේ ගාව දෙන්න සල්ලි නැහැ. මම පොලීසියට ඔක්කොම දීලා…