‘ඉරාජ්’ ශ්‍රී ලාංකීය සංගීතයේ සොහොන් ලකුණ
සමහරු පෙර භවය අදහති. තවත් සමහරු මරණින් මතු උපතක් නැතැයි සිතන්නෝය. බුදු දහමට අනුව නම් මිනිස් ආත්ම භාවයක් ලැබීම ම දුලභ භාග්‍යයකි. එය කවර තරම් ආශ්චර්යාත්භූත ද යත් මිනිස් අත් භවක් ලැබීම…
සමහරු පෙර භවය අදහති. තවත් සමහරු මරණින් මතු උපතක් නැතැයි සිතන්නෝය. බුදු දහමට අනුව නම් මිනිස් ආත්ම භාවයක් ලැබීම ම දුලභ භාග්‍යයකි. එය කවර තරම් ආශ්චර්යාත්භූත ද යත් මිනිස් අත් භවක් ලැබීම…
පසුගිය 29දා අවසන් වූ මානව හිමිකම් කවුන්සිලයේ 36වන සැසිවාරය අතුළත දෙමළ ඩයස්පෝරා කණඩායම් විසින් මූලිකත්වය ගත් සමාන්තර රැස්විම් දහ දොළහක් පැවැත්වීමට කාලවේලා වෙන්කර ගෙන තිබුණි. මෙම සමාන්තර රැස්වීම් පහක් අඩුම වශයෙන් පවත්වන…
Image:Vikalpa ලෝක ළමා දිනය පසුගියදාට යෙදී තිබුණි. ඒ වෙනුවෙන් සැමරුම් උත්සව ගණනාවක් විවිධ පාර්ශව විසින් සංවිධානය කර තිබූ අතර ජනමාධ්‍ය මඟින් ද ළමුන් පිළිබඳ විශේෂ වැඩසටහන් ඉදිරිපත් කරමින් සහ ප්‍රවෘත්ති විකාශ තුළින්…
“එකමත් එක රටක සිටියා ලු විජ්ජාකාරයෙක්. ඔහුට ඒ රටේ රජු සමඟ වෛරයක් වූයෙලු. රජුගෙන් පළි ගැනීමේ උපායක් ලෙස හෙතෙම, පොදු ජනයා භාවිතා කරණ එකම ලිඳට වස දැම්මේ ලු. වස මිශ්‍ර ජලය පානය…
ශ්රී ලංකාවේ ‘බලහත්කාරී අතුරුදහන් කැරැවීමෙන් සියලූ පුද්ගලයන් ආරක්ෂා කිරීමේ පනත’ සම්බන්ධයෙන් මතු වූ මෑත කාලීන විවාදයේදී උදර්පණය පිළිබඳ සංකල්පය බෙහෙවින් කතාබහට ලක්විය. ඉහත කී පනතට විරුද්ධ අයවළුන් කියා සිටින පරිදි, ශ‍්‍රී ලංකාවේ…
ගබ්සාව පිළිබඳ ලංකාවේ වර්තමාන නීති තත්වය විස්තර කළ හැකි එක් ආකාරයක් මෙසේ ය. යම් පිරිමියෙකු ගැහැනියක් දූෂණය කිරීමේ වැරදිකරුවෙකු වූ විට, දණ්ඩනීති සංග‍්‍රහයේ 363 වගන්තිය යටතේ ඔහුට වසර 7 සිට 20 දක්වා…
Image Credit: thestateless.com පසුගිය අඟහරුවාදා අතලෝසක් වූ අන්තවාදී රැළක් මෙරට තාවකාලිකව නවාතැන් ගෙන සිටි මියන්මාර රෝහින්ග්‍යා සරණාගතයින්ට පහර දීම පිනිස ගේට්ටු කඩාගෙන පැන්නේ පොලීසිය බලා සිටියදීය. දරුවන් 16 දෙනෙකු ද ඇතුළු එම…
“දේශපාලන විසම්මුතිකත්වයත් ඒකාධිපතිත්වයත් විසින් ආගමික අන්තවාදය අවුළුවනු ලැබේ.” -බෙනාසීර් බූතෝ ආගමික අන්තවාද මේ වන විට ලෝක සාමයට වැඩිම බලපෑමක් කරමින් සිටී. ඉරාන-ඉරාක අර්බුදය, ඇෆ්ගන් අන්තවාදී ගැටුම, ඉන්දියාවේ ආගම විසින් ජනිත කළ (හිංදු…
ශ්රී ලංකාවට තේ වගාව හදුන්වා දී වසර 150ක් පිරෙන මේ කාලය තුළ ඒ පිළිබද වත්මන් වතුකරයේ ඇත්ත ජීවිත සොයා පසුගිය කාලය පුරාම අප ඇවිද්දෙමු. එහිදී විවිද අදහස්, කතා, රූප, කදුලු අපට මුණ…
බලහත්කාරයෙන් පුද්ගලයන් අතුරුදහන් කරවීමේ නීතිමය ආවරණයට එරෙහි මුග්ධ තර්ක ශ්‍රී ලංකාව ‘බලහත්කාරී අතුරුදහන් කිරීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීමේ ප්‍රඥ්ප්තිය’ (UN International Convention for The Protection of All Person from Enforced Disappearance) පිළිගත්…
ඉදින් මෙදිනෙන් ඉනික්බිති මෙසිරිලක ගම් නියම්ගම් සිසාරා යුක්තිය රජ වනු ඇත්තේය. ප්‍රත්‍යන්ත ජනපදවාසීන්ගේ ඉච්ජාභංගත්වය ධූරීභූතවනු නිසැකය. ඒ ශ්‍රී ලාංකිකයා නිබද පෙළන ලද තුන්බිය දුරු කිරීමේ ප්‍රත්‍යක්‍ෂ ප්‍රතිකර්මය සොයාගෙන ඇති බැවින්ය. ආකිමිඩීස් පැරද…
බලහත්කාරී අතුරුදහන් කැරැවීම්වලින් සියලූ පුද්ගලයන් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියක් තිබේ. එම ප‍්‍රඥප්තියට අත්සන් කළ පාර්ශ්වකාර රාජ්‍යයක් වශයෙන්, ලංකාව 2016 මැයි මාසයේ දී එම ප‍්‍රඥප්තිය භාර ගත්තේය. (අපරානුමත කෙළේය.) එසේ හෙයින් එම…
Image by: Dailymirror ලෝක ළමා දිනය අත ළඟය. ඉන් පසුව නොවැම්බර් 20 විශ්ව ළමා දිනය යෙදී තිබේ. මෙවන් වකවානුවකම අහිංසක පාසල් දරුවන් පිරිසක් බලහත්කාරයෙන් මහමග පීඩාවට පත් කොට දිගම ඔසරිය එසවීමෙන් ගිනස්…
Image BY: sangam පසුගිය සැප්තැම්බර් 11දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 36වන සැසිවාරය ආරම්භ වූයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නොසිතූ ආකාරයේ මැදිහත්වීමක් සමඟය. මහ කොමසාරිස් සෙයිඩ් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යමක් ප්‍රකාශ කරනු ඇතැයි…
මෙය ලියන මොහොතේ ව්‍යවස්ථා සභාවේ විධායක කමිටුවේ අතුරු වාර්තාව සැප්තැම්බර් 21 වැනි දා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. එනම්, 2016 ජනවාරි මාසයේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සභාවක් බවට පත්වූ දා සිට අවුරුදු එක හමාරක පමණ…
’’තම නායකයාට උත්තර බැඳීම කෙනෙකු නතර කළ යුතු මොහොතක් පැමිණේ. ඒ, තමාගේ හෘද සාක්ෂියට උත්තර බැඳීමට කෙනෙකුට සිදු වන මොහොතේ දී ය’’ – ඈන් තුසා (නියුරෙන්බර්ග් නඩු විභාග) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන…
යාපනය වීරසිංහම් ශාලාවේ දී පසුගිය සැප්තැම්බර් 5වන දින විද්වතුන්, දේශපාලන නායකයින් සහ මහජනතාව ගෙන් සමන්විත දෙමළ මහජන සභාව විසින් ජනතාවගේ අදහස් හා යෝජනාවලට අනුව සකස් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශණයේ සිංහල අනුවාදය පහත…