රාජපක්ෂගේ ඝෝෂාව සහ මැයි රැළියේ ආණ්ඩුව
Image by: Maithreepala Sirisena/FB හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අනුව වත්මන් ආණ්ඩුව යටතේ, රටේ අධිකරණය ක්‍රියාත්මක වන්නේ අධිකරණ මනසකින් නොවේ. කදිම විහිළුවකි. ඔහුට අනුව ඔහුගේම විග්‍රහයක් රටක අධිකරණය සම්බන්ධයෙන් තිබෙන බව ඔහු…