අයාලේ ගිය විජයග‍්‍රහණයක් සැමරීම
‘‘සත්‍යය පැවසිය යුතුය. අවසානයේ දී සියල්ලන්ව නිදහස් කරනු ලබන්නේ සත්‍යයෙනි. එහෙත්, සත්‍යය පැවසීම සඳහා ආකල්පමය වෙනසක් අවශ්‍ය කෙරේ.’’ යනුවෙන්, පළමු වරට පාර්ලිමේන්තුව ඇමතූ අවස්ථාවේ මම කීවෙමි. ඉන් තෙවසරක් ගතව ඇති අද වන…
‘‘සත්‍යය පැවසිය යුතුය. අවසානයේ දී සියල්ලන්ව නිදහස් කරනු ලබන්නේ සත්‍යයෙනි. එහෙත්, සත්‍යය පැවසීම සඳහා ආකල්පමය වෙනසක් අවශ්‍ය කෙරේ.’’ යනුවෙන්, පළමු වරට පාර්ලිමේන්තුව ඇමතූ අවස්ථාවේ මම කීවෙමි. ඉන් තෙවසරක් ගතව ඇති අද වන…
ගව ඝාතන විරෝධය හින්දු ආගමික යි. බුද්ධාගම, සකල මාංශ අනුභවය හෙලාදකී. ඊට, හාල්මැස්සා ද අයත් ය. වෙසක් පුර පසළොස්වක දවස බෞද්ධයාට තෙමගුලකි. බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය එදාට සැමරේ. මෙම අවස්ථා…
මෙයට වසර හය හතකට පෙර මා ඔන්ටාරියෝ ප‍්‍රාන්තයේ පදිංචිව සිටි සමයේ, සෑම මසකම දේශසීමාවන් තරණය කර වන්දනාවේ ගිය ශී‍්‍ර ලාංකික බෞද්ධ පන්සලක්, ඇමෙරිකා එක්සත් ජනපදයේ විය. වරෙක මෙම පන්සලෙහි වතාවත්වල යෙදුණු සැදැහැවත්…
‘‘රදල පාලක කල්ලියක උප්පරවැට්ටි මාලාවක් හරහා දාස භාවයට ආලය කරන ජනතාවක් බිහි කිරීමට හැකි වීම.. මට පෙනෙන හැටියට, අනර්ථකාමී විප්ලවවල ඉෂ්ට සිද්ධියයි.’’ -ඇල්ඩස් හක්ස්ලි (අවසාන විප්ලවය) [Image Credit:atlanticsentinel.com | President Mahinda Rajapaksa…
ඇති යාන්තං ඔවුන්ගේ මැවුම්කරුවා කුමන තීරණයක් ගනීදැ යි මම නොදනිමි. මනුෂ්‍යත්වයට එරෙහි බරපතලම අපරාධකරුවෙකු වූ, ආර්ජන්ටිනාවේ හිටපු හමුදා ඒකාධිපති, 87 වියැති ජෝර්ජ් රෆායෙල් විදෙලා ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් විඳිමින් සිටිය දී පසු…
උතුරැ පළාත් සභා මැතිවරණය පිළිබද විවිධ සංවාදයන් මේ වනවන විට රට තුළ පැන නැගෙමින් තිබේ. විශේෂයෙන් මෙතෙක් කලක් උතුර හැර සෙසු පළාත්වල පළාත් සභා මැතිවරණය පැවැත් වූයේ තිබෙන පළාත් සභා ක්‍රමය යටතේයි….
ශ්රී ලංකාව ස්වාභාවික ජල මූලාශ‍්‍ර විශාල සංඛ්‍යාවකින් හෙබි වූ නිසාත්, සෑම දිස්ත‍්‍රික්කයකම වැවක් හෝ ගංගාවක් ස්වාභාවිකව පිහිටා ඇති නිසාත්, ගුවන් ගමන් සඳහා කාර්යක්ෂම හා සුදුසුම ප‍්‍රවාහන මාධ්‍ය ලෙස බලධාරීන් දුටුවේ සී ප්ලේන්…
[Image Credit:xinhuanet] යම් සාධනීය ඓතිහාසික සිදුවීමක්, එම සිදුවීමෙන් පසු ඇති විය හැකි නිෂේධනීය වර්ධනයන් පවා නොතකමින්, සැමරිය යුතු ද? අපේ ඇතැම් බුද්ධිමතුන් ඊට දෙන පිළිතුර ‘ඔව්’ යන්නයි. මේ පිළිතුර බරසාර කිරීමට දයාන්…
ගිනි තබා ගත් හිමි නම අපවත් වී තිබේ. හිමි නම ගිනි තබා ගන්නේ ගවයින් මැරීමට විරෝධය පාමින් යැයි ගිනි තබා ගැනීමට ප්‍රථම ස්වර්ණවාහිණිය ඉදිරියේ කීවේ ය. එපමණක් ද නොවේ හිමිනම විසින් ලියූ…
පුද්ගලයන් 156 දෙනෙකුගේ ඇටකටු සොයාගත් මාතලේ සමූහ මිනී වළ පිළිබඳ කෙරෙන පරීක්ෂණවල අනාගතය ගැන බරපතල සැක මතුවෙමින් තිබේ. මේ පරීක්ෂණ භාරව සිටි අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාව සේවයෙන් මාරු කොට යවා ඇති බව අද…
[Image Credit: www.stasiareport.com | PHOTO: AFP PHOTO] චන්ඩිකමින් හෝ බලහත්කාරයෙන් හෝ දඩුවමින් හෝ ඇදහිල්ලක් හරි මඟ ගත හැකිද? එලෙස කල්පනා කරන ආගමික ඇදහිළි ගණනාවක් ලොව තිබෙන බව ඇත්ත ය. එනමුත් සිංහල බෞද්ධ…
[ Image Credit: www.commercialappeal.com|AP Photo/Eranga Jayawardena] මැයි 19 යුද්ධයේ විජයග‍්‍රාහී දිනය වශයෙන් සහ රටේ දෙවැනි නිදහස් දිනය වශයෙන් සැමරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය ශ‍්‍රී ලාංකීය ජනතාව දෙපසට බෙදීමේ තවත් පියවරකි. රටේ භූමි…
රාවයේ අයිතිය වෙනස් වීමක් ගැන පසු ගිය සති කිහිපයක කාලයේ පළවූ විවිධ ප‍්‍රවෘත්ති ඇතැම් විට අතිශයෝක්තියට නැගුණු අතර ඒ නිසාම නොමග යවන සුළු ගතියක් කියාපෑවේය. වසර විසි පහකට වැඩි කාලයක් තිස්සේ මේ…
Image Credit:www.demotix.com අපූරැ ප්‍රකාශයක් ඊයේ(23) ලංකා සී නිව්ස් වේබ් අඩවියේ පළවිය. එම ප්‍රවෘත්තියේ සදහන් වනුයේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා(මොහු රාජ්‍ය නිළධාරියෙකි) වන ගෝඨාබය රාජපක්ෂ මහතා විසින් කරන ලද ප්‍රකාශයකි. ”වෙබ් අඩවිවලින්…
මුල්ලිවායිකාල් ව්‍යවසනය සිහිපත් කිරීමත් සමඟම දෙමළ දේශපාලන පක්ෂ ප්‍රධානීන් සහ ක්‍රියාකාරීන් දිගින් දිගටම ප්‍රශ්ණ කිරීම්වලට මුහුණදීමට සිඳුවී තිබේ. මන්නාරමේදී අත්තඩංගුවට පත්වී ඇප මත මුදාහැරුනු දෙමළ ජාතික ජනතා පෙරමුණේ මහ ලේකම් සෙල්වරාසා ගජේන්ද්‍රන්…
[ඡායාරෑපය- මානසික රෝගියෙකුට පහරදී මරා දමමන ලංකා පොලීසිය | Image Credit:jdsrilanka.blogspot.com] ජනතාවට දරාගත නොහැකි විදුලි බිලක් සමග ආලෝකයේ දීප්තිය පහවී රජයන අඳුර, අපේ සමාජය මුහුණදී ඇති අවදානම තර්ජනීය ආකාරයෙන් සංකේවත් කරන්නකි. මෙසේ…
පින්තූරය, සංකේතීය මූර්තියකි: ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසයේ වසර 52 ක ක‍්‍රියාකාරීත්වයක් සහිත, වයස 83 ක වයෝවෘද්ධයෙකු වන අලෙවි මව්ලානා, දෙකට නැමී, ජනාධිපතිවරයාගේ අත සිඹියි. ශ‍්‍රී ලංකාවේ වර්තමාන යථාර්ථය, විවිධ තලවලවලින්, මේ…