දෙමළ ජාතික දේශපාලන ව්‍යාපාරය තුළ ප්‍රභාකරන්ගේ භූමිකාව
ද්‍රවිඩ ජාතික දේශපාලන ව්‍යාපාරයතුළ ප්‍රභාකරන්ගේ භූමිකාව මැයෙන් විකල්ප පවත්වන සංවාද මාලාවේ දෙවැන්නයි මේ. මෙවර විකල්ප හා අදහස් දක්වන්නේ ආචාර්‍ය සුනිල් විජේසිරිවර්ධන මහතායි. මෙරට සිවිල් සමාජ ක්ෂේත්‍රයේ මෙන්ම සංස්කෘතික කලා ක්ෂේත්‍රයේද නව මත…