ශ‍්‍රී ලංකාවේ මුස්ලිම්-විරෝධී ත‍්‍රස්තවාදයේ නව ආකෘතියක්: කළ යුත්තේ කුමක්ද?
දැනට දේවල් සිදුවෙමින් පවතින බව පෙනෙන්නේ අතරින්පතර ය. එහෙත් ඒවා උසිගන්වන්නන් මැඩලීම සඳහා දැඩි පියවර කඩිනමින් නොගත්තොත්, ඒ විසිරී පවතින සිදුවීම් ඒකරාශී වී, වඩාත් උග‍්‍ර විය හැකිය. ගංවතුරින් පීඩාවට පත් සියල්ලන් කෙරෙහි…