යහපාලනය: මේ කොයි යන්නේ?
ඇමති රාජිත සේනාරත්න අමාත්‍ය මණ්ඩලයේ ප්‍රකාශකයා ද වේ. මෙරට නිතිපතා පැන නැගෙන විවිධ විරෝධතා පාලනය කිරීමට එජාප මංත්‍රීවරයෙකු වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට නව බලතල පැවරීමට ජනාධිපතිවරයා යෝජනා කළේ යැයි රටට කීවේ…
ඇමති රාජිත සේනාරත්න අමාත්‍ය මණ්ඩලයේ ප්‍රකාශකයා ද වේ. මෙරට නිතිපතා පැන නැගෙන විවිධ විරෝධතා පාලනය කිරීමට එජාප මංත්‍රීවරයෙකු වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට නව බලතල පැවරීමට ජනාධිපතිවරයා යෝජනා කළේ යැයි රටට කීවේ…
යුද හමුදාව කිළිනොච්චියෙහි වෙසක් සැරසිළි කිරීම ප්‍රශ්ණ කරමින් මා යැවූ ටිවීට් පණිවිඩයක් විමල් වීරවංසට සම්බන්ධ වෙබ් අඩවියක පළ කිරීමෙන් පසු ඉතාම අසභ්‍ය වචන මුහුණූ පොතෙහි පුරවමින් ඝෝෂාවක් ඇති කර තිබේ. මා ට්වීට්…
”ශ්රී ලංකාවේ කැබිනට් මණ්ඩලය විසින් ත්‍රස්තවාදය පිටුදැකීමේ පනත(CTA) අලුතින් සම්මත කර ගැනීමෙන් රජය තවදුරටත් තහවුරු කර ඇත්තේ තම පුරවැසියන්ට සහ ජාත්‍යන්තර ප්‍රජාවට මානව හිමිකම් සම්බන්ධයෙන් දී ඇති පොරොන්දු ඉටු කිරීමට දක්වන නොකැමැත්තයි.”…
වත්මන් ආණ්ඩුව බිහි වී වසර දෙකකට මදක් වැඩි කාලයක් ගත වී තිබේ. එය ජනතාවට සිදුකොට ඇති බලපෑම කුමක්ද? දේශපාලනය ගැන උනන්දුවක් ඇති අය මෙන්ම නැති අය වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් දරණ අදහස ගැන…
මාසයක පමණ නොනැවතුනු අරගලයකින් පසුව මුලතිව් දිස්ත්‍රික්කයේ කරෛත්තුරෛපට්රු ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයේ, කේප්පාපිලව් ග්‍රාමනිළධාරී වසමේ පිලක්කුඩියිරුප්පු ගම්මානයේ ගුවන් හමුදාව විසින් බලහත්කාරයෙන් තබා ගෙන සිටි මිනිසුන්ගේ ඉඩම් කැබලි කිහිපයක් නිදහස් කළේ පසුගිය මාර්තු වන…
ඇයි මේ සැප්තැම්බර්? හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වත්මන් ආණ්ඩුවට ආයු කාලය ඇත්තේ එළඹෙන සැප්තැම්බර් මාසය වන තෙක් පමණක් බව සඳහන් කොට ඇත. එනම් තවත් මාස හතරකි. ඔහු මීට පෙරද අවස්ථා කිහිපයකදීම…
කිලිනොච්චිය පූනගරි, ඉරනයිතීව් ජනතාව තම පාරම්පරික ඉඩම්වලට යාමට හා මෙන්ම එහි රැඳී සිටිමින් තම රැකියාව කරගෙන යාමට අවසර ලබා දෙන්නැයි ඉල්ලා පසුගිය (01) දින සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ. 1992 වසරේ අවතැන්ව මෙහි…
”මගේ දරුවා අරන් යද්දී ඔහුගේ වයස අවුරුදු 24 යි. පරීක්ෂණයකට කියලා අරගෙන ගියා. 2008. 09.18 වෙනිදා. ඊට පස්සේ ඔහුට මොනවා වුණාද කියලා දන්නේ නෑ. මගේ දරුවා වැරද්දක් කරලා නෑ. ඔහු කිසිම දේකට…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරය මාර්තු 24 වැනි දා අවසන් විය. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකාවේ සභාග ආණ්ඩුවට එම සැසිවාරය වැදගත් මොහොතක් වී…
රට පුරා සුවිශාල විරෝධයක් එල්ල වෙමින් පැවති වත්මන් ආණ්ඩුවේ ඉන්දියානු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඉතාම තීරණාත්මක සංචාරයකින් පසු අගමැතිවරයා යළි දිවයිනට පැමිණියේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍යය නරේන්ද්‍ර මෝදී අතර පැවති කතාබහ…
සංඝමිත්තාව ශ්‍රී මහ බෝධිය රැගෙන ආ අතර හේමමාලා කුමරිය දළදාව මෙරටට ගෙනා බවට ඉතිහාස කතා පවසයි. පවතින මොහොතටත් වඩා ඉතිහාසය විශ්වාස කරනු ලබන බහුතර සිංහල හීනයානිකයන්ගෙන් මා අසන සරල කරුණ නම්, එදා…
Image By: Lucili Abekoon Update| 10.16AM-01May2017 පසුගි 29 දා මුල්ලිකුලම් මිනිසුන් සහ නාවික හමුදා නිළධාරීන් සමග සිදුකරන ලද සාකච්ඡාවෙන් පසුව ඊයේ 30 සවස නාවික හමුදාව විසින්, මුල්ලිකුලම් ඉඩම් අහිමි ජනතාවගේ නියෝජිතයන් 10…
සාමාන්‍යයෙන් ‘ප්‍රජාතන්ත්‍රවාදය’ ගරු කරන ආණ්ඩු, තමන්ව බලයට ගෙන ආ පුරවැසියන් අතරින් මතු වන විරෝධය පෑම්, උද්ඝෝෂණ ආදිය මර්ධනය කරන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටක නම් මහජනතාවට ප්‍රකාශනයේ මෙන්ම සාධාරණ විරෝධය පෑමේ නිදහසද හිමි…
සමනලී ෆොන්සේකා විසින් ෆේස්බුක් සමාජ ජාලයේ ප්‍රසිද්ධ කරන ලද එක්තරා ඡායාරූපයක් සම්බ්ධයෙන් මේ වන විට සිංහල-බෞද්ධ දෘෂ්ටිවාදය කැලඹී තිබේ. සමනලී සිදු කර ඇත්තේ වෙනත් අයෙකු විසින් පළ කරන ලද ඡායාරූපයක් ‘ශෙයාර්’ කර…
ලා රතු පාට විසිරුණු, සුදු පාට ලොකු සමන් මල්, වෙන දා මෙන්ම මග දිගට ඇති. කහ සහ සුදු පාට පුංචි සමනලු තවමත් සිරිපාදේ වන්දනාවේ යනවා ඇති. හැම වෙලාවෙම අඩන රත්නපුරය දැන් නාගරීකරණයේ…
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග වෙත ලියන විවෘත ලිපියයි ජාතික ඒකාග‍්‍රතා සහ සංහිඳියා කාර්යාංශයේ සභාපතිනී හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග කොළඹ අලූත් ශ‍්‍රී ලංකාවක් පිළිබඳ ප‍්‍රතිඥාව ඉෂ්ට කිරීම වර්ග කිලෝ මීටරයක අගය…
Image: AFP PHOTO / Ishara S.KODIKARA/lagostelevision දැන් කසළ බැහැර කිරීම අත්‍යවශ්‍ය සේවාවකි. ආණ්ඩුවට අවසානයේදී මර්දන නීතියක් මත සිය සැළසුම් රැදවීමට සිදුවී තිබේ. කසළ ගොඩ ගැසීමට විරුද්ධව මතුවූ මහජන බිය රාජපක්ෂවාදීන් සිය බලය…