Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Reconciliation

විසඳුම සෙවිය යුත්තේ දකුණේයි

Image: Vikalpa file ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මිනිසාට තම අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට ඇත්තේ ප්‍රශ්න කළ නොහැකි අයිතියකි. තම අයිතීන් ගැන කථා කිරීම වැරැද්දක් ලෙන හුවා දක්වන්නේ නම් එතැන ඇත්තේ යටපත් කිරීමයි. පීඩනයට පත්…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Peace and reconciliation, Politics and Governance

ඥාණසාරගේ ගිනි තැබීමේ අයිතිය සහ විග්නේශ්වරන්ගේ කතා කිරීමේ අයිතිය

අපේ රට හරි පුදුමාකාරය. දැන් පෙනෙන අන්දමට ජනවර්ග අතර වෛරය අවුස්සන කිසිදු දේශපාලන හෝ ආගමික අන්තවාදි ක්‍රියාකාරකම් දකුණුදිග ලංකාවෙහි සිදු වන්නේම නැත. එවැනි දෑ සිදුවන්නේ උතුරෙහි නැගෙනහිරෙහිය. බොදුබල සේනාවේ සිට විමල් වීරවංශගේ…

Democracy, Featured Articles, Human Rights, Identity, Jaffna, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

දෙමළ මිනිසාගේ ප්‍රශ්ණයට තඩි බෑමේ අමන්දානන්දය

විග්නේශ්වරන්ගේ ද්‍රවිඩ කවුන්සිලය තවත් ද්‍රවිඩ සංව්ධාන සහ පුද්ගලයන් එකතු ව පසුගිය දිනවල සංවිධානය කල විරෝධතා ව්‍යාපාරයට, විරෝධය පෑමට දකුණේ දේශපාලන පක්ෂ සහ පුද්ගලයන් සිංහල දේශප්‍රේමයේ අපකීර්තිමත් වාග්ප්‍රහාරයක යෙදෙනු දකින්නට ලැබුණි. විග්නේශ්වරන්ගේ විරෝධය…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Pluralism, Politics and Governance, Reconciliation

එ්කීය රාජ්‍ය, ෆෙඩරල් සහ ‘දකුණේ බිය’

Image:Vikalpa File(Land Issue in Vallikamam/Jaffna) ශ‍්‍රී ලංකාවෙි පලාත් බෙදීම එංගලන්ත ජෝර්ජ් රජුගෙන් උරුමවුවක් බව ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති වන මෛත‍්‍රීපාල සිරිසේනයන් විසින් ප‍්‍රකාශ කරණ ලදී. එහෙත් පවතින දේශපාලන සාහිත්‍යට…

Democracy, Featured Articles, Human Rights, Jaffna, Peace and reconciliation, Politics and Governance, Reconciliation

තනි ඉලක්කයට තඩිබෑම

කලාතුරකින් සිදුවන පරිදි, සියලූ පක්ෂ- තද කොළ, නිල්, කහ සහ දම් ආදී පාටවල සිට තද රතු දක්වා- සියලූ පක්ෂ තනි ඉලක්කයකට තඩිබෑමට පටන්ගෙන තිබේ. මුල්ම වෙඩි මුරය ආවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

රුකී ප්‍රනාන්දු රඳවාගෙන ප්‍රශ්ණ කිරීම මතු කරන ප්‍රශ්ණ

Image By: la-croix.com මානව හිමිකම් වැඩ සටහන් ගණනාවක් පිණිස ඔක්තෝබර් 01 දින කටුනායක ගුවන්තොටුපළ හරහා විදේශගතවීම පිණිස ගිය ප්‍රසිද්ධ මානව හිමිකම් ක්‍රියාධරයකු වන රුකී ප්‍රනාන්දු එහිදී ත්‍රස්ත විමර්ශණ අංශය විසින් රඳවා ගෙන…

Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සඳහා වන ප‍්‍රමුඛ කාරණා කිහිපයක්

ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලිය අවසානයකට ළං වෙමින් තිබෙන අවස්ථාවේ, නව ව්‍යවස්ථාව තුළ සැලකිල්ලට ලක්විය යුතු යැයි ‘සිකුරාදා සංසදය’ (ෆ‍්‍රයිඬේ ෆෝරම්) සිතන පහත සඳහන් කරුණු කෙරෙහි ව්‍යවස්ථා සභාවේ මෙහෙයුම් කමිටුවේ අවධානය යොමු කරවනු ලැබේ….

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

‘යහපාලනය’ යටතේත් මානව හිමිකම් ආරක්ෂකයින් හිංසනයට…| [රාජපක්ෂ යුගයේ ආරම්භයද?]

. [රාජපක්ෂ ආණ්ඩුව යටතේ ප්‍රභල ලෙස හිංසනයට මෙන්ම තර්ජනයට සහ අත්අඩංගුවට පත් වූ මානව හිමිකම් ආරක්ෂකයෙක් වන රුකී ප්‍රනාන්දු ඊයේ(01) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී ඊනියා ත්‍රස්තවිමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් ප්‍රශ්ණ කිරීමකට ලක්…

Democracy, Featured Articles, Human Rights, Identity, Jaffna, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘දෙමළ පිබිදීම’, ආණ්ඩුව සහ දකුණේ ඝෝෂාව

පසුගිය 24 වනදා යාපනයේ පැවැති ‘දෙමළ පිබිදීම’ නම් මහජන උද්ඝෝෂනය සිංහල ජනමාධ්‍ය විසින් නිසි පරිදි ආවරණය කළේ නැත. හරියට දකුණේ පැවැත්වෙන රටටම බලපාන දේශපාලන අවස්ථා දෙමළ ජනමාධ්‍ය විසින් නිසි පරිදි ආවරණය නොකරන…

Ampara, Colombo, Democracy, Development, Environment, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

පානම ඉඩම් අරගලය මුවහත් වෙයි | ප්‍රාදේශීය ලේකම් ඇතුලු පිරිසක් අධිකරණයට

Image:Vikalpa (පානම ජනයාගේ ඉඩම් අයිතියට අකුල් හෙලන ලාහුගල ප්‍රාදේශිය ලේකම් ඇතුලු පිරිස, පානම රාගම්වෙල දී..) පානම මිනිසුන් පරම්පරා ගණනාවක් ජීවත්වූ ඉඩම්වලින්, පහර දී බලහත්කාරයෙන් පන්නා දැමූවේ රාජපක්ෂ ආණ්ඩුව සමයේ ක්‍රියාත්මක වූ මැරයින්…

Democracy, Featured Articles, Freedom of Expression, Galle, Human Rights, Identity, Jaffna, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation

විග්නේෂ්වරන්ගේ දේශපාලනය පිටුවහල් කළ හැකිද?

ශ‍්‍රී ලංකාවෙි පැවැති සිවිල් යුද්ධය දෙමළ කොටි නායකත්වය, හමුදාව විසින් මරා දැමිමෙන් අනතුරුව 2009 දී අවසන් විය. එදා මෙදා තුර පැවති සහ පවතින ශ‍්‍රී ලංකා ආණ්ඩු, සාමය ගොඩනැංවීම සඳහා ප‍්‍රයත්නයන් සමුදායක් ගත්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Identity, Peace and Conflict, Peace and reconciliation

එදා ඇරඹූ තැනටම නැවත පැමිණීම

Image: Vikalpa වසර 68 ක්ම සියළු දුර්ධාන්තයන් අතර කරක් ගසා බොහෝ විනාශයන් ඉක්මවා අප දැන් පැමිණ සිටින්නේ එදා 1948 අපි පටන් ගත් තැනටමය. සුදු අධිරාජ්‍යවාදීන් අපටම අපව පාලනය කර ගැනීමට ඉඩ සලස්වා…

Colombo, Constitutional Reform, Democracy, Development, Featured Articles, Peace and reconciliation, Politics and Governance

ආණ්ඩුව අභියෝගය භාර ගැනීමට සැරසෙයි

නොවැම්බරයේදී පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය විවාදයට කලින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ආණ්ඩුවේ නායකයෝ කියමින් සිටිති. ජනමත විචාරණයක අනුමැතියත් අවශ්‍ය කරන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ ජනමත විචාරණයක් පවත්වා ඉන් පරාජය වුවහොත්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

මෛත්‍රී එක්සත් ජාතීන් ඇමතීම: වැදගත් මොහොතක වැදගත් කතාවක්

Image Credit: www.un.org ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ පස්වරුවේ නිව් යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතින්ගේ මූලස්ථානයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 71වැනි සැසිවාරය අමතනු ලැබීය. ඉතාමත් ප්‍රවේශමෙන් තෝරාගත් වචන භාවිතා කොට තියුණු ලෙස…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

මොකද්ද මේ ‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය‘ (OMP) කියන්නේ?

Image:Vikalpa [අතුරුදන්වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලය පිළිබඳව නිතර පැන නගින ගැටළු] 1. අතුරුදන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලය සඳහා සාමාජිකයන් පත් කරනු ලබන්නේ කෙසේද? පනතෙහි සිව් වන වගන්තියට අනුව අතුරුදන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලය…

Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

‘ඵලදායක බලය බෙදාහදා ගැනීමකට නම් සමාජ, ආර්ථික සාධාරණත්වය ව්‍යවස්ථාවෙන් තහවරු විය යුතුයි.’

ලංකාව තුළ බලය බෙදා හදා ගැනීමේ ක්‍රියාවළිය වඩා ඵලදායක මෙන්ම එය වඩා සාර්ථක තත්ත්වයකට ගෙන ඒමට නම් ඉදිරියේදී ගෙන එනු ලබන නව ව්‍යවස්ථාව තුළ ආර්ථික සහ සමාජ සාධාරණත්වය ව්‍යවස්ථාවෙන් තහවරු විය යුතු…

Colombo, Disappearances, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ජිනීවා: ශ්‍රී ලංකාවේ අතුරුදහන්වීම් යළි කරළියට

මානව හිමිකම් කවුන්සිලයේ මෙම සැසිවාරය ඇරඹෙන්නේ රාජපක්ෂවාදී පිරිස් විසින් ආණ්ඩුවේ සංක්‍රාන්තික යුක්තිය සහ ප්‍රතිසංධාන වැඩ සටහන කඩාකප්පල් කිරීමේ රාජපක්ෂ කූටෝපායන් නග්න ජාතිවාදය කරා ඇදී යමින් තිබියදීය‍. එහි ප්‍රධානියකු වන බන්දුල ගුණවර්ධනට අනුව…