මගේ රට ගැන මා දන්නා කරුණක්, දෙකක්
Image Credit: www.abc.net.au අපට කවදාවත් හරිහමන් පියෙකු සිට නැත. එහෙත් එසේ සිටියේ යැයි සිතීමට අපි කැමැත්තෙමු. ඒ පියා ඞී. ඇස්. සේනානායක විය හැක. එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක විය හැක. නැතහොත්, එස්….
Image Credit: www.abc.net.au අපට කවදාවත් හරිහමන් පියෙකු සිට නැත. එහෙත් එසේ සිටියේ යැයි සිතීමට අපි කැමැත්තෙමු. ඒ පියා ඞී. ඇස්. සේනානායක විය හැක. එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක විය හැක. නැතහොත්, එස්….
Image: Slvaraj Rajasekar/@Maatram මධුෂ්ක ද සිල්වා අනුරාධපුරයේ ව්‍යාපාරිකයෙක්.2013 සැප්තැම්බර් 02වනදා සුදු වෑන් රථයකින් පැමිණී මැර පිරිසක් ඔහු පැහැරගනු ලබනවා. ඉන්පසු ඔහු ගැන කිසිදු තොරතුරක් ලැබෙන්නේ නැහැ. ඒ අතර මධුෂ්ක ගේ බිරිද මයුරි…
යාපනය අර්ධද්වීපයේ ග‍්‍රාම නිළධාරී වසම් කිහිපයකට අයත් ඉඩම් අක්කර සිය ගණනක් ආපසු නොදෙන බවට යුධ හමුදාව ස්ථීර කරයි. දේශපාලනඥයින් පවසන්නේ අවතැන්වුවන් නැවත පදිංචිකිරීම් ”විටෙන් විට පුළුවන්” කියාය. ඒ අතරතුර අගෝස්තු 29 වෙනිදා…
Image Credit: Amnesty International 2016 අගෝස්තු 11 දින ශ‍්‍රී ලංකාව තුළ අතීතයේ සිදු වූ අපයෝජනයන්ට ගොදුරු වූවන් සඳහා වැදගත් දිනයක් විය. ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව බලාත්කාරී හා ස්වේච්ඡාමය නොවන අතුරුදන් වීම් හා ආගිය…
Image:VIKALPA මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ එල්ටීටීඊකාරයකු කර, ඔහු පැහැර ගැනීම සාධාරණීකරණය කරන්නට හමුදාව ගත් උත්සාහය අසාර්ථක වී තිබේ. යුද හමුදා බුද්ධි අංශය මගින් ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බවට සාධක හෙළි…
Image @VIKALPA ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත(Prevention of Terrorism Act – PTA) යටතේ අත්අඩංගුවට ගෙන සිරගත කර සිටින දේශපාලන සිරකරුවන් ගේ නිදහස සම්බන්ධයෙන් වත්මන් පාලනය පත්වීමට පෙර දේශපාලන වේදිකාවල්වල කීවේ ‘ඔවුන් නිදහස් කිරීමට පියවර…
රිවිර පුවත්පතේ හිටපු කර්තෘවරයෙක් වන උපාලි තෙන්නකෝන්ට පහර දුන්නේ 2009 සැප්තැම්බර් 23 වන දින දීය. ඒ ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයට ආසන්න ස්ථානයක ය. ඒ වන විට තිබුණේ රාජපක්ෂවරුන් සියල්ල සිදුකළ ආණ්ඩුවය. නමුත් මහින්ද…
13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ හෝ වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අඩංගු බලය බෙදා හැරීමේ ක‍්‍රමයේ මොන දුර්වලතා තිබුණත්, ලංකාවේ විවිධ පළාත්වල වෙසෙන ජනතාවගේ අභිවෘද්ධිය සඳහා වන පැහැදිළි සමාජ-ආර්ථික දර්ශනයක් ඒ පසුපස තිබේ. මුළුමණින්ම ඒකීය…
Image Credit: uk.reuters.com ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතික ආණ්ඩුවට වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් කරනු ලැබූ කතාවේදී මහින්ද රාජපක්ෂ මහතා සමබන්ධයෙන් සිදු කරනු ලැබූ අදහස් දැක්වීම දේශපාලනික වශයෙන් වඩාත් වැදගත් සංදිස්ථානයක් යැයි අනුමාන…
‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයට’(OMP) අදාල කෙටුම්පත, පාර්ලිමේන්තුවේ යම් කලබලකාරී තත්වයක් යටතේ වුවත් සම්මත වීම, සහජීවන ක‍්‍රියාවලියේ ඉදිරි මාර්ගයට වැදගත් අත්වැලකි. ආණ්ඩුව විසින් ප‍්‍රතිඥා දී ඇති සංක‍්‍රාන්ති යුක්ති යාන්ත‍්‍රණ හතරෙන් එකක් සඳහා ගෙන…
‘මේක රජතුමා හදපු නගරෙ, තොපි එනවද මානව හිමිකම් කරන්න, උඹේ අම්මට……….. මම ප්‍රා යකෝ…..’ මේ යහපාලන ආණ්ඩුවේ මෛත්‍රීපාලන සිරිසේන ජනාධිපතිවරයා අතින් අභිනවයෙන් පිදුම් ලැබූ බෙලිඅත්ත ශ්‍රීලනිප ආසන සංවිධායක එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දුගේ තර්ජනාත්මක…
සාමකාමී රැස්වීමට සහභාගී වු සියල්ලන් ප‍්‍රචණ්ඩත්වය හා වෛරය හමුවේ ශක්තිමත්ව පෙනීසිටිමින්, සාමකාමීව එහෙත් දැඩිව ප‍්‍රතිචාර දැක්වු ආකාරයෙන් අප දිරිමත් විය. අපි පුරවැසි සාමුහිකයන්හි බලය පිළිබඳව විශ්වාස කරන අතර වෙනස්කම්වලට එරෙහිව එකට එක්වී…
‘අපි ඔක්කොම එකම ලේ‘ ‘විවිධයි ඒත් සමානයි‘ යන පාඨයන් මුල් කර ගනිමින් ඊයේ(15) කොළඹ, රෑපවාහිනි සංස්ථාව ඉදිරිපිට පැවති නිහඩ විරෝධතාවයේදී සිංහ ලේ යැයි හදුන්වමින් එම විරොධයට කඩා වැදුනු මැර කල්ලිය, විවිධ අයුරින්…
අතුරුදහන්වුවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව මෙන්ම ඡන්ද විමසීමකින් ද තොරව අගෝස්තු 11 වෙනිදා පාර්ලිමේන්තුවේදි සම්මත විය. එහෙත් මෙම පනතෙහි අහිතකර කරුණු අන්තර්ගත බව ද ඒවා දීර්ඝව සාකච්ඡාවට ගතයුතු බව…
‘අපි ඔක්කොම එකම ලේ‘ යන ශිර්ෂය මුල් කර ගනිමින් අද(15) කොළඹ, රෑපවාහිනි සංස්ථාව ඉදිරිපිට පැවති නිහඩ විරෝධතාවයට කඩා වැදුනු ‘සිංහ ලේ‘ යනුවෙන් හදුන්වා ගත් භික්ෂූන් පිරිසක් සහ මැරයින් පිරිසක් එම නිහඩ විරෝධය…
පරන්තන් මුලතිව් මාර්ගයේ පිහිටි සෙන්චෝලෙයි ළමා නිවාසයට ඉහළින් පියාසර කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කෆීර් ප්‍රහාරක යානා වලින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් එම ළමා නිවාසයේ සිටි සිසුවියන් සහ සේවකයන් 61…
වත්මන් ආණ්ඩුවෙහි සාධනීය පියවරයන් අතර ඉදිරියෙන්ම ඇති වර්ධනයක් නම් සමාජ දේශපාලන ක්ෂේත්‍රයන්හි ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් විවෘත කිරීමයි. අද අයිතීන් ඉල්ලා අරගල කිරීමට, දේශපාලන සංවාද විවාද පැවැත්වීමට, පමණක් නොව ආණ්ඩුව පෙරළීම සඳහා පාගමන් යෑමට…