අගෝස්තු මහමැතිවරණය | ජනවාරියේ සිට උදා කරගත් සාධනීය ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයන් තහවුරු කර ගැනීමට ඇති අවස්ථාවක්
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය, ස්ථාපිත කිරීම සඳහා කරනු ලබන අරගලය, තව මසකටත් වඩා අඩු කාලයකදී ප්‍රධාන පරීක්ෂණයකට භාජනය වනවා ඇත. ඡන්ද දායකයන් විසින් ඔවුන්ගේ නියෝජිතයන්, රටේ ඉරණම තීරණය කරනු ලබන නීති…