මිරුසුවිල් ඝාතන සහ දඬුවම්
Image courtesy: Daily News වසර 15ට පෙර එනම් වසර 2000 දී හමුදා පාලනය යටතේ පැවති යාපනය මිරුසුවිල්හිදී හමුදා භටයන් පිරිසක් විිසින් වයස අවුරුදු දහතුනක දරුවකු සමග දෙමළ සිවිල් වැසියන් අටදනෙකු අල්ලා දෑස්…
Image courtesy: Daily News වසර 15ට පෙර එනම් වසර 2000 දී හමුදා පාලනය යටතේ පැවති යාපනය මිරුසුවිල්හිදී හමුදා භටයන් පිරිසක් විිසින් වයස අවුරුදු දහතුනක දරුවකු සමග දෙමළ සිවිල් වැසියන් අටදනෙකු අල්ලා දෑස්…
Image Credit:Press;Maithreepala Sirisena/FB ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ බොහෝ අවස්ථාවල සිදු වූවාක් මෙන් මෙවර ද එය නැවතත් සිදු විය. එනම්, පෙරමුණු, සංධාන හෝ එවැනි නම්වලින් පැමිණි ආණ්ඩු සේම, අද එක්සත් ජාතික පක්ෂය සහ ශ්රී…
මෑතකදී අවසන් වූ ඡන්දයේ ඇතැම් ලක්ෂණ සළකා බැලීම වැදගත් ය. ශ‍්‍රී ලාංකීය ඡන්දදායකයන් පෙර නොවූ විරූ අයුරින්, අඩමානයෙන් මුත්, සුභවාදී සහ පරිණත ආකාරයකින් සිය ඡන්ද අයිතිය පාවිච්චි කළ විප්ලවයක් එහිදී අපි අත්දැක්කෙමු….
Image Credit: Sudath Silva/BBCsinhala ජනවාරි 08 විප්ලවයෙන් පසුව එළැඹුණු මීළඟ තීරණාත්මක මැතිවරණයද දැන් අහවර වී තිබේ. මෙය අප රටේ මැතිවරණ ඉතිහාසයේ වැඩියෙන්ම කැපී පෙනෙන මැතිවරණය ලෙස හැඳින්විය හැක්කේ සාමාන්‍යයෙන් සෑම මැතිවරණයක්ම අවසානයේදී…
තුන්වැනි ලෝකයේ බොහෝ ඒකාධිපතියෝ තමන්ගෙන් වධයට පත් මහජනතාව තමන්ව අතහැර යද්දී පවා සුපුරුදු බලයේම එල්ලී සිටීමට දඟලති. බලය අතහැර යාම ඔවුහූ ඉඳුරා ප‍්‍රතික්ෂේප කරති. ඔවුන් එසේ කරන්නේ, එක් විකාර සිතිවිල්ලක් ඔස්සේ යමිනි….
අපේක්ෂිත පරදි 2015 ශ්‍රී ලංකා මහ මැතිවරණය එක්සත් ජාතික පෙරමුණට ජය අත්කර දී අවසන් විය. දේශපාලන, ආර්ථික සහ සමාජීය යන සියලු ක්ෂෙත්‍රයන්හිදී ම යහ පාලනය සහ සමානාත්මතාවය රජයන දේශයක් බවට ශ්‍රී ලංකාව…
2009 මැයි සංහාරයෙන් පසුව උතුරේ පැවැත්වුනු නිදහස් සහ සාධාරණ මැතිවරණය පසුගිය 17වනදා අවසන් වූ පාර්ලිමේන්තු මැතිවරණය යැයි කිවහොත් එය නිවැරදිය. එහිදී රාජපක්ෂ ආණ්ඩුව සමයේ පැවති උතුරු පළාත්සභා මැතිවරණයේදී සැලකිය යුතු අන්දමේ ප්‍රචණ්ඩක්‍රියා…
‘‘පහුගිය මැතිවරණ කිහිපයකම මම ඡන්දෙට හිටියේ මෙහෙ. මම ඡන්දේ දැම්මේ කෝප්පායි. උතුරු පළාත් සභාව වේලාවේ අප ඡන්දේ දාන්න ආවෙත් බයෙන්,පහුගිය ජනාධිපතිවරණයේත් එහෙමයි. නමුත් අද අපි ඔක්කොටම එහෙම බයක් දැනෙන්නේ නෑ . අපි…
පුරවැසි වගකීම පුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීම පුරවැසි වගකීම පුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීම පුරවැසි වගකීම පුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි වගකීමපුරවැසි…
සඳුදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වන ප‍්‍රචාරක ව්‍යාපාරය, අනපේක්ෂිත සිදුවීමක් කෙරෙහි විශේෂ අවධානය ඇද ගනිමින් ඊයේ මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් විය. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පිටු පහකින් යුත් ලිපියක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට…
මෙහෙව් රටේ රංචාගොඩ ඉපදීලා බලාන හිටියා දැන් නම් ඇති හොඳටෝමා… දෙමට පොතු කකා කට හම ගියා නොවේ හිතේ අමාරුවටයි මේ දෙඩවිල්ලත්… වැඩ නිම වී කඩිමුඩියේ පැමිණෙන විට කොල්ලුපිටිය ඉස්ටේසමේ පත්‍රිකා බෙදන කොලු…
Photo: AP Photo/Sujeewa Kumar via The Guardian 2015 ජනවාරි 8 දා පැවති ජනාධිපතිවරණයේ නාටකාකාර ප‍්‍රතිඵලය විස්තර කිරීම සඳහා ‘රෙජීම් චේන්ජ්’ යන වැකි කඩ බොහෝ විට යොදා ගනු ලැබේ. ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස වෙනස්…
මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණය මා දකින්නේ ඔහුගේ ජයග‍්‍රහණයකට වඩා මහින්ද රාජපක්ෂව ප‍්‍රතික්ෂේප කිරීමක් ලෙසට ය. රාජපක්ෂ පිළිබඳ විශාල චෝදනා, සහ කළකිරීම් තිබුණි. දූෂණය, නීතියේ ආධිපත්‍ය බිඳවැටීම, අනවශ්‍ය ලෙස සුළු ජාතීන් මත බලය…
නාම යෝජනා ඉදිරිපත් කර තිබෙන අතර මැතිවරණ ප‍්‍රකාශන බොහොමයක් නිකුත්ව තිබේ. අවාසනාවකට මෙන් කලින් පැවති මැතිවරණ සමග සැසඳීමේ දී සාපේක්ෂ වශයෙන් හිංසනයෙන් තොර මැතිවරණයක් පිළිබඳ තත්ත්වය උතුරු කොළඹ වෙඩි තැබීමක් මගින් සිදු…
Image: Vikalpa File/මරා දැමුනු පට්ටානි රාසික්ගේ අවසන් කටයුතු සිදුවූ මොහොත 2005-2015 කාලය ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන බොහෝ දෙනා අමතක කිරීමට කැමති කාල වකවානුවකි. මේ කාලය පුරාවට රාජපක්ෂවරුන් හෝ ඔවුන්ගේ සහචරයින් නිර්ලජජිතව මිනිමැරීම්, ස්ති‍්‍ර දූෂනයන්,…
Cartoon Credit : Dailymirror/Awantha Artigala පසුගිය 29 දින කාටූන් කලාකරුවකු වන අවන්ත ආටිගල විසින් ඉහත සඳහන් කාටූනය තම ෆේස්බුක් පිටුවේ පළකර තිබුණි. ඔහු වචන දහසකින් පැවැසිය හැකි දැය තම එක් කාටූනයකින් පෙන්වා…
තවත් මැතිවරණයක් ගැන අදහස් දැක්වීමට ලැබීම සතුටකි. වැඩියත්ම එය සතුටක් වන්නේ, පසුගිය වසර ගණනාව තිස්සේ ‘විරුද්ධ පාක්ෂිකයා’ යන නමින් මා ලියූ කොලම, දැන් ‘පාක්ෂිකයා’ නමින් ලිවීමට හැකි වීම නිසා ය. එම වෙනස…