ගොයම් කෑවේ වැටත් නියරත් නම්
නීතිය ජීවත් වන්නේ එහි ලියවී ඇති වගන්ති සහ ඡේද නිසාවෙන් නොවෙති. නීතිය ජීවත් වන්නේ ජනතාව තුල එම නීතිය කෙරෙහි ඇති විශ්වාසනීයභාවය තහවුරු වී ඇත්නම් පමනි. නීතිය මත ජනතා විශ්වාසය නැති තැන නීතියේ…
නීතිය ජීවත් වන්නේ එහි ලියවී ඇති වගන්ති සහ ඡේද නිසාවෙන් නොවෙති. නීතිය ජීවත් වන්නේ ජනතාව තුල එම නීතිය කෙරෙහි ඇති විශ්වාසනීයභාවය තහවුරු වී ඇත්නම් පමනි. නීතිය මත ජනතා විශ්වාසය නැති තැන නීතියේ…
Photo by: www.un.org එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාවෙන් අන්ත නරකක්ම වෙතැයි සිතූ තත්වයක් තුළ ශ‍්‍රී ලංකා ආණ්ඩුවට රටක් වශයෙන් අපේක්ෂා කළ හැකි ප‍්‍රශස්තය දැන් ලැබී තිබේ. එනම්, සිදු වී යැයි කියන…
Photo By:srilankaguardian බොක්සිං දා සුනාමි හෙනය ගොඩ ගැලූ දවසේ සිංහල, දෙමළ සහ මුස්ලිම් ප‍්‍රජාව, ජාති කුල සහ ආගම් භේද නොතකා එකිනෙකාට පිහිට වීමට බැලූහ. එහෙත් එවැනි ජාතික ආපදාවක් ඉදිරියේ අපේ වෙනස්කම් ඉවතලෑමට…
පසුලගියදා UN මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තා ගැන ලාංකීය සිවිල් සමාජය විසින් ඒ පිළිබද නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයෙන් කියැවෙන්නේ, ‘‘සංහිඳියාව, වගවීම සහ ලංකාවේ…
Image by: Vikalpa File ශ්රී ලංකාවේ අප ජාතික සහජීවනය ගැන කතා කිරීමේදී බොහෝ විට ඇසුරු කරන්නේ සිංහල මහජාතිය නියෝජනය කරන ඓතිහාසික-සංස්කෘතික අත්දැකීම් පමණක් වීම එක්තරා අඩුවකි. අපට එකිනෙකා සමග වඩාත් හොඳින් ජීවත්…
ශ්රී ලංකාවේ සිදුකල යුද්ධයේදී සිදුවුනු යුද අපරාධ සහ මානුෂීය නීති උල්ලංඝණය කිරීම් විභාග කිරීම සදහා ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලමින් පැවැත්වූ අත්සන් ව්‍යාපාරයේදී එයට මෙතෙක් එක්ලක්ෂ පනස්දාහකට අධික(150000) අත්සන් ප්‍රමාණයක් ලැබී ඇතැයි දෙමළ ක්‍රියාකාරී…
දිග් ගැස්සුණු කඹ ඇදිල්ලකින් පසු කැබිනට් මණ්ඩලය දිව්රුම් දුනි. මොන පැත්තකින් බැලූවත් එය විශාල එකකි. ගුණයට වඩා ප‍්‍රමාණය ඉහවහා ගොස් ඇති සෙයකි. ‘ජාතික ආණ්ඩුවක’ නාමයෙන් එම කැබිනට් මණ්ඩලයට පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාමය වලංගු භාවය…
Image By: curejoy.com දැන් රාජපක්ෂ පන්සල් ගානේ යාම නතර කර දමා ඇත. ඒ පන්සල් කෙලියෙන් වත් අගෝස්තු 17 ගොඩ යාමට නොහැකි වීම හේතුවෙන් විය හැක. කෙසේ වුවත් රාජපක්ෂ දේශපාලනය නැතිනම් ඒ රාජපක්ෂ…
මෙම ලිපියේ අරමුණ වත්මන් දේශපාලනය තුළ නිරන්තර කතාබහට ලක් වී ඇති මාතෘකාවක් වන බහුතරයේ ආධිපත්‍යය හා සුළුතරය සවිබලගැන්වීමේ අවශ්‍යතාව පිළිබඳ කතිකාව විශිෂ්ට දාර්ශනික ෂාක් ඩෙරිඩාගේ විසංයෝජනය ඇසුරින් සමීප කියවා බැලීමකට ලක් කිරීමයි….
Image by: asianmirror සම්මුති, ගිවිසුම්,එකගතා ලියවිලි ආදී දේවල් ලංකාවේ දේශපාලනයේ සුළභ දෙයකි. එක් වරෙක විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ගිවිසුම් අත්සන් කරමින් අවසානයේ එය විහිලුවක් වූ ඉතිහාසයක්ද අපට ඇත. තවත් වරෙක ආණ්ඩු…
Image Credit: forexreportdaily මැතිවරණයෙන් පසුව රැස් වූ පාර්ලිමේන්තුව සඳහා විපක්ෂ නායකයෙකු පත්කර ගැනීම සම්බන්ධයෙන් කිසියම් මතභේදකාරී තත්ත්වයක් තිබුණද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඒ සඳහා තෝරාපත් කරනු ලැබීමෙන් එම ප්‍රශ්නය විසඳුනි….
ආර් සම්බන්ධන් සහ උතුරේ ඡන්ද ප්‍රතිඵල දෙමළ ජාතික සංධානයේ නායක, ආර්. සම්බන්ධන් පාර්ලිමේන්තු මංත්‍රීවරයා ලංකාවේ 8වන පාර්ලිමේන්තුවේ විපක්ෂනායකයා ලෙස අද(03) තේරී පත්විය. 1933 පෙබරවාරි 5 වැනිදා උපත ලද නීතිඥ රාජ වරෝදියන් සම්බන්ධන්,…
තවත් පාර්ලිමේන්තු මැතිවරණයක් අවසන් වී සුපුරුදු තක්කඩියන් සහ අලුතින් එකතු වූ බිස්නස්කාරයන් හා දේශපාලඥයින්ගේ පවුලේ සාමාජිකයන් බොහෝ දෙනෙකුගෙන් සමන්විත ‘අභිනව’ පාර්ලිමේන්තුවක් රැස් වූ අතර, සිය රාජාසන කතාව පවත්වන්නට යෙදුණු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…
2006 අගෝස්තු 20වන දින, එනම් වසර 09කට පෙර, යාපනයේ අල්ලයිපිඩි නාවික හමුදා මුරපොල අසල අවසන් වරට දැකීමෙන් පසු ජිම් බ‍්‍රවුන් පියතුමා සහ විමලදාස් අතුරුදහන් විය[1]. ඊට දින කිහිපයකට පෙර නාවික හමුදා නිලධාරියකු…
සෑම වසරකම අගෝස්තු 30 වැනි දින බලහත්කාර අතුරුදහන්කරවීම්හි ගොදුරු බවට පත්වූවන් අනුස්මරණය කිරීමේ අන්තර් ජාතික දිනය ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. සැම වසරකදීම අතුරුදහන් කිරීම වනාහි මනුෂ්‍යත්වයට…
‘‘1789 ඓතිහාසික දිනයක් බව ඇත්ත. එහෙත් එය ඓතිහාසික ආදර්ශයක් නොවේ.’’ අත්‍යන්තයෙන් ප‍්‍රචණ්ඩ වූ ප‍්‍රංශ විප්ලවය, උත්තරීතර අභිප‍්‍රායෙන් ඔදවැඩුණු, අප‍්‍රතිහත ධෛර්ය සහ ආනුභාව සම්පන්න මිනිසුන්ගේ නායකත්වයෙන් ඇරැඹුණද, පියවරෙන් පියවර එය පල්ලම් බැස්සේ, විප්ලවයේම…
බොරුකියන මාධ්‍යවේදීන්ටයි, රාජපක්ෂලාට යි පණිවිඩයක් ”මම ඉල්ලන්නේ අතුරුදහන්කළ මිනිහෙක් පිළිබදවයි. පුද්ගලයෙක් අතුරුදහන් කරන්න හරි, පැහැරගෙන යන්න හරි කිසිම ආයතනයකට බලයක් නෑ. ඒ නිසා මම කියන්නේ ඔය කියන ප්‍රචාර කිසිදු වැඩක් නැහැ. මම…