Colombo, Featured Articles, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance

සුළුතරයට කතා කළ හැකිද?

ප්‍රකට සංස්කෘතික විචාරිකාවක වන ගායත්‍රි ස්පිවැක්ගේ රචනා අතරින් ශාස්ත්‍රීය ලෝකය කැළඹූ ලිපියක ටයිටලය ‘නිර්-ප්‍රභූන්ට කතා කළ හැකිද? (Can the Subaltern Speak?)’ යන්නයි. (“Subaltern” යන්න සිංහල රචනාවලදී බොහෝ විට භාවිත වන්නේ “නිර්-ප්‍රභූ” ලෙස…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

ගුටි කෑමට නියමිතයි!

Image By: lankanstuff යම් කිසි නීති විරෝධී ක්‍රියාවක යෙදුනාය යන චෝදනාව ලබා සැකකරුවෙකු ලෙස ලංකාවේ පොලීසිය වෙත ගිය හෝ ගෙන ගිය අයෙකු එහි ඇතුළුවීමටත් ප්‍රථම බියෙන් බිරාන්ත වී බිය නිසාත්ම ආත්මීය වශයෙන්ම…

Colombo, Corruption, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

“ම්ලේච්ඡත්වය” පොලීසියේ සන්නාමය නොවිය යුතුය

‘පොලීසිය යනු කුමක්ද?’ යන පැනය අසන ඕනෑම කෙනෙකුට ඉක්මනින්ම ලැබෙන පිළිතුර නම් ‘රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් පිහිටුවා ඇති රාජ්‍ය ආයතනය’ යන්නයි. න්‍යායිකව මෙය හරි විය හැකි වුවද ප්‍රායෝගික තත්ත්වය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance

ජවිපෙට සහාය දුන් සහෝදරවරුනි, දැන් කතා කරන්න!

Image by: FB/Anura Kumara Dissanayake පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතා විමක්ති පෙරමුණ ප්‍රධාන විපක්ෂය බවට පත් කිරීමේ අරමුනින් දීර්ඝ කාලයක් මෙරට ප්‍රගතිශීලී ව්‍යාපාරයේ ඉදිරිපෙළ ක්‍රියාකාරීන් ලෙස කිර්තිමත් ඉතිහිසයක් තිබූ විශාල පිරිසක් ඊට සහාය…

Colombo, Democracy, Featured Articles, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

හෙට, ප්‍රමාද වූවා වැඩිවිය හැකිය!

නිදහසින් පසු ලංකා දේශපාලනයේ අඛණ්ඩව පැවත එන මූළිකම සමාජ ප්‍රශ්නය ජනවාර්ගික ප්‍රශ්නය බව අවිවාදිතය. රාජපක්ෂ දේශපාලනය එය එසේ බව පිලිගැනීම ප්‍රතික්ෂේප කළා වුවත් ඔවුනගේ දේශපාලනයේ බලප්‍රාප්තිය සහ උත්කෘෂ්ඨත්වය (සිංහල ජාතිවාදය සහ යුධ…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය: තීරණාත්මක මොහොතක

”එකිනෙකා සැක කිරීම හා එකිනෙකා දරුණු ලෙස විවේචනය කිරීම පසෙක ලා, ස්වර්ණමය යුගය කරා ළඟා වීමට අපට හැකියාව ලබා දෙති යි මා විශ්වාස කරන ඵලදායක සහයෝගිතාව ඇති කර ගනිමින් එකිනෙකා සමග අත්වැල්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Reconciliation

UNHRC මගින් ශ්‍රී ලංකාව පිලිබඳ නිකුත් කරන ලද යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාලයීය ප්‍රජාවේ ආයාචනය

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සලය මගින් ශ්‍රී ලංකාව පිලිබඳ නිකුත් කරන ලද යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාලයීය ප්‍රජාව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ, ‘‘අනාගතයේ සකස් වන ඕනෑම යාන්ත්‍රණයක් තුල යුද්ධයෙන් පීඩාවට…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, International Relations, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

ජිනීවා: මහ කොමසාරිස්වරයාගේ වාර්තාව සහ ශ්‍රී ලංකා ආණ්ඩුව

ශ්‍රී ලංකාවේ අවසන් යුද සමයේ සිදු වූයේ යැයි කියන මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ කාර්යාලය විසින් සකස් කරන ලද වාර්තාව පසුගිය 30 දා මානව හිමිකම් කවුන්සිලයට නිල වශයෙන්…

Colombo, Democracy, Disappearances, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Media, Peace and reconciliation, Politics and Governance, War Crimes

UN වාර්තාව සහ ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස

2007 වසරේ සිට අතුරුදහන් වී ඇති බවට වාර්තා වන සුබ්‍රමනියම් රාමචන්ද්‍රන් ගේ දෙමාපියන් බැලීමට පසුගිය සැප්තැම්බරයේදී ගියෙමි. රාමචන්ද්‍රන් අවසන් වරට දැක ඇත්තේ යුධ හමුදා මුරපළකදීය . එදා පටන් ඔහු පිළිබද කිසිදු තොරතුරක්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, War Crimes

එය ජාතික සහ ජාත්‍යන්තර එකතුවකින්ම විය යුත්තේ ඇයි?

Image Credit: geneva.usmission.gov ඕනෑම රටක්, සමාජයක් අවුල් සහගත තත්වයක් මගහරවා ගැනීමට නම්, එම සමාජය තුල පුද්ගල සුරක්ෂිතභාවය තවුරු කර ගැනීමට නම්, වැරදිකළවුන් නීතිය ඉදිරියට ගෙනඒම ඉතා වැදගත් වනවා මෙන්ම අත්‍යවශ්‍ය කාරණයකි. ඒවාගේම…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, War Crimes

මහින්දකාලේ ‘අවාසිය‘ සහ මෛත්‍රීකාලේ ‘වාසිය‘

ලංකාවේ යුදමය වකවානුවේදී අන්තර්ජාතික මාණුෂවාදී නීතිය, අන්තර්ජාතික මානව හිමිකම් නීතින් කඩවීම් පිළිබදව සහ යුද අපරාධ සම්බන්ධව ඉදිරිපත් ව ඇති වාර්තාව අද(30) ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයේ දී විවාදයට ගැනීමට නියමිතය. ඇමෙරිකා එක්සත්…

Colombo, Democracy, Development, Economy, Diaspora, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance

දුරස්ථ ජාතිකත්ව හැඟීම ශ‍්‍රී ලංකාවට භයානකයි

මේ ලිපියේ අභිලාෂය ප‍්‍රකාරව, ශ‍්‍රී ලංකා ඩයස්පෝරාව වශයෙන් මා හඳුන්වන්නේ, ස්ථිර පදිංචිය සඳහා විදේශ රටකට සංක‍්‍රමණය වී සිටින ශ‍්‍රී ලාංකිකයන් මිස තාවකාලිකව විදේශ රටක රැකියාවක නියුක්ත හෝ තාවකාලිකව විදේශයක පදිංචිව සිටින හෝ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, War Crimes

ජිනීවා ක්‍රියාවලිය | මීළඟට කුමක් සිදුවේද?

ශ්‍රී ලකාවේ මානව හිමිකම් පිලිබඳ ගැටළු වලට අන්තර්ජාතික මැදිහත් වීම සම්බන්ධයෙන් පැහැදිලි පදනමක සිට මුලිකත්වය ගෙන කටයුතු කිරීමට මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසි වාරයේදී ශ්‍රී ලංකාව සමත් විය. වාර්තාවේ සඳහන් බොහෝ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, War Crimes

විදේශ අමාත්‍යාංශය ජිනිවා කෙටුම්පත සිංහලෙන් වෙනස් කරයි

විදේශ අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙහි පළකර ඇති ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසිවාරයට ඉදිරිපත් කර ඇති යෝජනා කෙටුම්පතෙහි සිංහල පරිවර්ථනයේ ලොකු වැරදි දෙකක් තිබේ. මෙම වැරදි දෙකම ඇත්තේ කෙටුම්පත් යෝජනාවේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිවරයාගේ වාර්තාව: ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ රටකට පැවරෙන වගකීම් අවබෝධ කර ගැනීම

ජාත්‍යන්තර මානුෂීය නීතිය හෝ යුද්ධයට අදාළ නීති සහ ව්‍යවහාර නීතිරීති යනු, මානුෂීය කාරණා සහ හමුදාමය අවශ්‍යතා අතර ඇති කරගන්නා යථාර්වාදී සම්මුතියකි. හමුදා බලය භාවිත කිරීමේ සීමා ඇති කරනවාත් සමග එම බලයේ නෛතික…

Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Diaspora, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

මූලික වැඩ ඇරඹීම දැන් රට තුල සිටින සිවිල් බලවේගයන්හි ප්‍රධාන යුතුකමකි

මෙම වසර තුල (ජනවාරි 08 සහ අගෝස්තු 17) ඇතිවූ දේශපාලන බලමාරුව හුදෙක් එම දේශපාලන පක්ෂ විසින් කරනු ලැබූ දේශපාලනයක ප්‍රතිඵළයක් පමණක් නොවන බව අපි දනිමු. වසර ගණනක විශේෂයෙන්ම ‘යුධ ජයග්‍රහණයෙන්’ පසු රාජපක්ෂ…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Peace and reconciliation

අමනකමින් සදාචාරය වෙතට පොලීසිය මෙහෙයවීමේ වැදගත්කම

Image By: dailymirror.lk ලංකාවේ පොලිස් සේවය ‘අමන’ එකක් ලෙස හංවඩු ගසන්නේ මන්දැයි මගෙන් විමසනවා වෙනුවට පොලිස් නිලධාරීන්ගේ එදිනෙදා හැසිරීම සහ සමාජ ප්‍රශ්නයකදී ඔවුන්ගේ ප්‍රතිචාරාත්මකභාවය පොදුවේ ගෙන බලන්න. මීට බලපාන ප්‍රධානතම හේතුව නම්…