Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Post-War, War Crimes

කී දේවල් කළා නම් ජාත්‍යන්තරයේ ඇඟිලි ගැසීම් වළක්වාගත හැකිව තිබුණි

එක්සත් ජාතික පක්ෂයේ බොහෝ නායකයන් තර්ක කරන්නේ, යුද්ධය අවසන් වීමෙන් දින 4 කට පසු, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් සමග 2009 මැයි 23 වැනි දා අත්සන්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Post-War

ආණ්ඩුවේ දේශපාලන පසුගාමිත්වය: ‘දේශපාලන සිරකරුවන් නැහැ’

ලංකාවෙහි දේශපාලන සිරකරුවන් නැතැයි දැන් මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ මැති ඇමැතිවරු තොර තෝංචියක් නැතිව අපට කියන්නට පටන් ගෙන සිටිති. ඔවුන් එසේ දේශනා කරන්නේ වසර ගණනාවක් පුරා කිසිදු චෝදනාවක් නැතිව එල්ටීටීඊ සංවිධානයට සම්බන්ද…

Colombo, Democracy, Featured Articles, Human Rights, Identity, IDPs and refugees, Jaffna, Peace and reconciliation, Politics and Governance, Post-War, Reconciliation

ජිනීවා ක‍්‍රියාවලිය හරහා මුස්ලිම් ප‍්‍රශ්නවලට ආමන්ත‍්‍රණය කිරීම

උතුරේ ජීවත් වෙමින් සිටි මුස්ලිම් ජනතාව පැය කිහිපයක සහ දින දෙකක් දක්වා වන කෙටි කාලයක් තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් පන්නා දමා මේ සතියට වසර 25 ක් ගතවෙයි. දෙමළ ශිෂ්ටාචාරයේ කේන්ද්‍රීය කලාපය වන…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Trincomalee

‘යහපාලනය’ තුළත් දෙමළ මිනිසාට කොළඹ තහණම්ද?

Image :Vikalpa පසුගිය කාලයපුරාම අතුරුදහන් කළ සිය සමීපතමයින් සිහිකිරීම සදහා වැඩසටහනක් අද(27) රද්දොලුව අතුරුදහන් වූවන් සිහිකිරීමේ ස්මාරකය ඉදිරියේ සහ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍ර‍ ශාලාවේ දී පැවැත්විනි. එම සිහිකිරීමේ වැඩසටහන සංවිධානය කර තිබුනේ ‘අතුරුදහන්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

වඩාත් ශක්තිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයකින් ලංකාවේ සාමය ආරක්ෂා කෙරෙනු ඇත

රිචඞ් අර්මිටේජ් (හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම්) කාරා බ්‍යු (හිටපු ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්) ගිය මාසයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය මගින් නිකුත් කළ වාර්තාවකින්, ලංකාවේ යුද්ධයේ පැවති ගොරතර බව පෙන්වා දී…

Colombo, Featured Articles, Governance, Peace and Conflict, Peace and reconciliation

බිංකුණ්ඩාගේ දේශප්‍රේමය

Image by: www.bbc.com ‘පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් රට වෙනුවෙන් අපෙ හාමුදුරවනේ’ යැයි ගෝරිල්ලෙකු මෙන් පපුවට ගසා ගනිමින් බෙරිහන් දුන් වැඩවසම් පාලකයෙකු රාජ්‍ය සම්පත් අවභාවිත කරමින් තමන්ගේත් තම පවුලේ සාමාජිකයින්ගේත් සුඛවිහරණය සඳහා බලයෙන් වියරු…

Colombo, Culture, Democracy, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance

ඔහුව එල්ලන්න එපා හිරේ දාන්න ජීවිතේටම.. ඔබ කොමාව එල්ලන්නේ කොතැනින්ද? (2)

(මෙහි මුල් කොටස මීට දින කිහිපයකට පෙර ඔබ අතට පත්ව ඇත) කෙසේ වෙතත් එය නිවාරකයක් හෙවත් අපරාධ කිරීමෙන් කෙනෙකුව අධෛර්යමත් කරවන සාධකයක් වේද? පසුගිය වසර කිහිපය තුළ මිනීමැරුම් සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ…

Colombo, Democracy, Disappearances, end of the War, Featured Articles, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance, Post-War, Reconciliation, War Crimes

ශ්‍රී ලංකාව තුළ නිවැරදි දෙය කිරීමේ අභියෝගය

Image:Vikalpa ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් වූ විවාදයට තුඩු දුන් යෝජනාවන් හතරකට පසු, ඔක්තෝබර් මස පළමු වන දින ජිනීවා හි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් පුර පැවති…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Post-War, War Crimes

පරණගම වාර්තාව: යුද අපරාධ චෝදනා විශ්වසනීය යි. රාජපක්ෂගේ කොමිසමෙන් රාජපක්ෂට දෝශාභියෝගයක්

Image Credit :jdslanka.org හිටපු ජනාධිපති රාජපක්ෂ විසින් පත් කරන ලද මැක්ස්වෙල් පරණගම කොමිසමේ වාර්තාව ශ්‍රී ලංකා යුද හමුදාව යුද අපරාධ කර ඇති බවට නැගෙන චෝදනා විශ්වසනීය බව ප්‍රකාශ කරයි. එමෙන්ම එම අපරාධයන්ට…

Colombo, Democracy, End of war | 6 years on, Featured Articles, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance, Post-War, War Crimes

පීඩිත යුද මානසිකත්ව තුළ ‘දෙවියන් සෙවීම’ සහ පුරවැසි ඛේදවාචකය

වසර තිහකට අධික කාලයක් පැවති යුද්ධය 2009 මැයි 18 දින තමන් (සහ තම පවුලේ හෙංචයියන්) විසින් සම්පූර්ණයෙන්ම තුරන් කළ බවට මහින්ද රාජපක්ෂ හන්දියක් හන්දියක් ගානේ පම්පෝරි ගැසුවේය. මීට අමතරව, තමන්ට හිතැති බත්බැලයන්…

Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Jaffna, Media, Peace and reconciliation, Politics and Governance

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කර අදට(ඔක්තෝබර් 19) ට වසර 15ක් ගතවෙයි. 2000 ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට බීබීසී සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී පුවත්පතට සහ රාවය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ආචාර්ය දයාන් ජයතිලකයන්ට පිළිතුරක්: ශ්‍රී ලංකාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශන වාර්තාව සහ සංක්‍රාන්ති යුක්තිය පිලිබඳ කරුණු කිහිපයක්..

ආචාර්ය දයාන් ජයතිලක මහතා විසින් මෑතකදී පල කරන ලද ලිපි කිහිපයක මෙන්ම විවිධ මාධ්‍යයන් සමඟ කල සම්මුඛ සාකච්ඡා වලදී සඳහන් කර තිබුනේ ශ්‍රී ලංකාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාව ශ්‍රී ලංකාවට දැඩි තර්ජනයක්…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත විසින් බිලි ගන්නා ‘ජීවිත’

Image courtesy The Independent පසුගිය සති කිහිපය තුල උතුරේ දමිල දරුවන් බොහෝ දෙනෙක් වරින් වර මහ මඟට බැස, වසර ගණනාවක් තිස්සේ ත්‍රස්තවාදයට එරෙහි නීති යටතේ රඳවාගෙන සිටින සිය දෙමාපියන් නිදහස්කරන ලෙස ඉල්ලීම්…

Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Matara, Peace and reconciliation, Politics and Governance

[Video] ‘මගේ පුතාව නිදහස් කරන්න‘

‘මගේ පුතාව නිදහස් කරන්න‘ උපවාසයේ නිරත රැදවියෙකුගේ මවක් ‘‘අපිට කිව්වෙ තොන්ඩමාන්ගේ මොනවද කතාවකට ගෙනියන්නේ ඔයාගෙ පුතාව කියලා. ඊට පස්සේ මගේ පුතා හැම තැනම හෙව්වා. මගේ ඉඩම, ගේ විකුණලා අපිට ඉන්න තැනක්වත් නෑ…

Featured Articles, Human Rights, International Relations, Jaffna, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Post-War, War Crimes

යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ගැන සොයා බැලෙන මිශ‍්‍ර අධිකරණයක්?

By Channel 4 footage කවුදැයි මට මතක නැත. එහෙත් යමෙකු මෙසේ කියා තිබේ: ‘‘දේවල් වැඩි වැඩියෙන් වෙනස් වන තරමට, ඒවා පරණ විදිහටම තිබේ.’’ ශ‍්‍රී ලංකාව ඊට වෙනස් යැයි සිතන සිහිබුද්ධියක් ඇති කෙනෙකු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

[Video] ‘වාඩිවෙලා හිටියොත් ගහලා පන්නනවා‘ කොළඹ පොළිස් අධිකාරි තර්ජනය කරයි!

දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා අද(14) කොළඹ කොටුවේ සාමකාමී විරෝධතාවයක් පැවැත්වීය. එම විරෝධතා ව්‍යාපාරය සදහා දෙමළ දේශපාලන සිරකරුවන්ගේ සමීපතමයින් මෙන්ම දේශපාලන පක්ෂ සහ විවිධ සංවිධාන ඇතුලු පිරිසක් සහභාගී වී සිටි අතර…

Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

ප්‍රමුඛ වියයුත්තේ ‘යුක්තිය ඉල්ලා සිටින’ දෙමළ මිනිසාගේ හඬයි

Image by Vikalpa ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයේ ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාවලි/වාර්තාවන්/නිර්දේශයන්..ආදී දේ පිළිබදව පසුගිය වසර කිහිපයේම මෙන් නොවුනත් සුපුරුදු ලෙසම දකුණේ ජාතිවාදී කල්ලි විසින් සිය සුපුරුදු විරෝධය පෙන්වීමට පටන් ගෙන තිබේ….