හිතක් නැති දැයක් කුමටද??
ආදරය මළ තැනෙනි මතුවුණේ “නිදහස”ය කී කුරිරුකම පරම නිදහස පිටපත් ගසා බෙදන දන කර නැගී මම මගේ අම්මා වැළඳ ගමි එකෙණෙහිම එවන්ම මවකගේ වසන්තේ මුවදොරට “නිදහසක්” හරස් වී ආදරය පෙති ගසනු මම…
ආදරය මළ තැනෙනි මතුවුණේ “නිදහස”ය කී කුරිරුකම පරම නිදහස පිටපත් ගසා බෙදන දන කර නැගී මම මගේ අම්මා වැළඳ ගමි එකෙණෙහිම එවන්ම මවකගේ වසන්තේ මුවදොරට “නිදහසක්” හරස් වී ආදරය පෙති ගසනු මම…
පසුගිය දිනක උතුරු පළාත් සභාව විසින් තම ජනතාවට දිගින් දිගටම සිදුවූ අසාධාරණකම් සහ අඩම්තේට්ටම් ගැන ජාත්‍යන්තර පර්යේෂණයක් අවශ්‍ය බවට යෝජනාවක් සම්මත කර ගනු ලැබීය. මාර්තුවලදී එලිදැක්වීමට නියමිතව තිබූ ලංකාවේ යුධ අපරාධ පිළිබඳ…
Image:Vikalpa ‘‘….දෙමළ ජනයාගේ සාමූහික අභිලාශය විසින් ප්‍රකාශයට පත් කරපු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ගැටලුව දකුණේ දේශපාලනය ඇතුලේ සාකච්ඡා කෙරුනේ දෙමළ අරගලය තිබෙන තාක් කල් විතරයි. ඒ ඉල්ලීම වෙනුවෙන් මිනිස්සු ජීවත පරිත්‍යාග කරන තාක් කල්…
බාලේන්ද්‍රන් ජෙයකුමාරි අද(24) දහවල් කොළඹ, මහේස්ත්‍රාත් අධිකරණය වෙත නැවතත් ඉදිරිපත් කළ පසු මහෙස්ත්‍රාත්තුමිය දැනුම්දුන්නේ ලබන මාර්තු 10 දක්වා නැවතත් ජෙයකුමාරි රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසය. ජෙයකුමාරි, ත්‍රස්ථ විමර්ශණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන…
කලින් තිබුණු රජයට වඩා වර්තමාන රජය තමන්ගේ ආණ්ඩුකරණය කෙරෙහි වන එළැඹුම තුළට සියල්ලන් ඇතුළත් කර ගැනීමට වැඩි උත්සාහයක් ගන්නා බව පෙනේ. කිසිවෙකු බැහැර නොකිරීමේ මේ ප‍්‍රවේශය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පලවා හැරීමේ…
සත්තු නිදහසේ සැරිසැරීමට කැමැත්තෝය. සෙස්සන් ඊට බාධා කරනවාට උන් කැමති නැත. එසේම දරුවෝ ද නිදහස භුක්ති විඳීමට කැමැත්තෝය. සෙස්සන් තමන්ව පාලනය කරනවාට ඔවුන් කැමති නැත. නූතන සමාජයන්හි ජීවත් වන අප, සතුන්ට පවා…
‘‘මට ඊයේ දවල් 2කට විතර මගේ දුවගෙ මූන දැක ගන්න ලැබුනා. මම එයාව දැක්කේ ගොඩක් කාලෙකට පස්සේ. අපි ට කතා කරන්න ලැබුනේ මේ කූඩුවේ ඉදලා. දුව හිටියේ එළියේ. අපි දෙන්නම දෙපැත්තේ ඉදලා…
‘‘රෑ 7ට විතර අපිට කිව්වා, 20ක් විතර මරලා තියනවා. අම්මේ අපිට බයයි කියලා. ඊට පස්සේ වෙඩි තියන්න ආපු කට්ටිය එළියට අරං ගිහිල්ලා, එයාවයි තව තුන්දෙනෙකුයි අරංගිහිලා, ඒ 4දෙනාගෙන් එක්කෙනෙක් එළවලා අනික් 3න්…
Image : nethfmbelumgala.blogspot.com පසුගිය දා නෙත් FM නාලිකාව විසින් සිංහල කොටි පසුපස දේශපාලනය යන උදෘතය යටතේ ප්‍රචාරය කරන ලද වැඩ සටහන මගින් අප සංවිධානය විසින් මෙහෙයවනු ලබන වැලිකඩ සමූහ මිනිස් ඝාතනයේ වරදකරුවන්…
රටක දේශපාලනය තීරණය කරනු ලබන්නේ බලයට පත්වන පක්ෂය හෝ පක්ෂ සන්ධානය විසිනි. මහජන ඡන්දයට ඉදිරිපත්වන පක්ෂ සහ සන්ධානයන් තමන්ගේ දේශපාලන වැඩසටහන මහජනයාට ඉදිරිපත් කරනු ලබයි. ඔවුන් එයින් තමන් බලයට ආපසු ක්‍රියාත්මක කරන…
මීට දින 334ට පෙර කිලිනොච්චියේදී ත්‍රස්ත විමර්ශණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන මේ වන විට කොළඹ, වැළිකඩ රිමාන්ඩ්ගත තර ඇති බාලේන්ද්‍රන් ජෙයකුමාරි ඉතාමත් දුක්මුසුව ලංකාආණ්ඩුවේ බළධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ‘මට මගේ දරුවව මොහොතකට…
පසුගිය ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂව පරාජය කළ හැකි වෙතැ යි මේ රටේ ඡන්දදායකයන්ගෙන් සියයට දහයක්වත් විශ්වාස කරන්ට ඇතැ යි සිතිය නොහේ. ඒ තරමට, ඔහු සහ ඔහුගේ පරිවාරය විසින් බලය අජරාමර කරගෙන තිබුණි. අපගේ…
මිනිස් වෙසින් සිටින, හම්බන්තොට මැර ‘ශරීරය‘ වෙනකෙක් නොව, මේ මිනිස් සමාජයේම ඉපිද, මිනිස් වේශයෙන් හැසිරෙන සතුන්ටත් වඩා අන්ත, ඇතැම් විට සතුන්වත් නොකරන කෘර වැඩ කරමින් තවමත් හම්බන්තොට මහ පුටුවේ යහමින් වැජබෙන ‘සෙල්ලං…
කොළඹ නෙළුම් පොකුණ රඟහළ ඉදිරිපිට මාර්ගය, ආනන්ද කුමාරස්වාමී මාවත ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(10) විවෘත කළේය. 2011 දෙසැම්බර් 15 හෝ ඊට ආසන්න දිනකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින්, එම මාවත ‘නෙළුම්…
Image Credit: thecommonwealth.org එක්දහස් නමසිය අසූ ගණන් වන විට ලෝකය ලංකාව හදුනාගෙන තිබුනේ අවිහිංසාව මුල්කරගත් ආගමකට හිමිකම් කියන සිනාසෙන මිනිසුන් සිටින දිවයිනක් වශයෙනි. එමෙන්ම තමනට නිවාඩුවක් ගත කිරීමට යාමට සුදුසු මනරම් දේශයක්…
බාලේන්ද්‍රන් ජෙයකුමාරි අද(10) දහවල් කොළඹ, මහේස්ත්‍රාත් අධිකරණය වෙත නැවතත් ඉදිරිපත් කළ පසු මහෙස්ත්‍රාත්තුමිය දැනුම්දුන්නේ ලබන 24(පෙබරවාරි) දක්වා නැවතත් ජෙයකුමාරි රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසය. ජෙයකුමාරි, ත්‍රස්ථ විමර්ශණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන අදට…
ලාංකීය දේශපාලනයේ සන්ධිස්ථානයක් සලකුණු කරමින් බලමාරුවක් ඇතිකර මේ වන විට මාසයකට ආසන්න වෙමින් පවතී. බලහත්කාරය, යටපත් කිරීම, දූෂනය, බොරුව සහ වංචාව රජකරමින් තිබූ බල ව්‍යුහය ජනවාරි 08 වෙනිදා බිඳ දමනු ලැබීය. දූෂකයන්,…