Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

ප්‍රතිවිප්ලවය අත‍ළඟ: ජනාධිපති සිරිසේන, මොර්සිගෙන් ඉගෙන ගන්න

ඊජිප්තුවෙහි ජනප්‍රසාදිත වසන්ත විප්ලවයෙන් පසු පැවැති මහා මැතිවරණයෙන් ජනාධිපති බවට පත් මොහොමඩ් මෝර්සි ප්‍රති විප්ලවය මගින් බලයට පැමිණි යුද හමුදා ආන්ඩුව අද විසි වසරකට සිර ගත් කළේ ය‍. මහත් අපේක්සා ඇතිව එකී…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

මංත්‍රීවරුනි, ‘එළැඹ ඇති සුවිශේෂී දේශපාලනික පෙළගැස්ම, යෝජිත ව්‍යවස්ථා සංශෝධනයට මාහැඟි අවස්ථාවක්සේ සළකා සාධාරණය ඉටුුකරන්න‘ – SLAPA

ලංකාවේ මේ වන විට එළඹ ඇති සුවිශේසී දේශපාලනික පෙලගැස්ම මහඟු අවස්ථාවක් කොට ගෙන 19 වෙනි සංශෝධනයට සහාය ලබා දී තම මව්බිමට සාධාරණය ඉටුකරන ලෙස සියළු මහජන නියෝජිතවරුන්ගෙන් ශ්‍රී ලංකා විද්‍යාර්ථීන්ගේ හා වෘත්තිකයන්ගේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ප්‍රජාතන්ත්‍රවාදයේ වගකීම ෆැසිස්ට්වාදය පැරදවීමයි

ප්‍රජාතන්ත්‍රවාදී නොවන දේශපාලන බලවේගයන් තම බලය අහිමි වූ විට එම බලය කුමන ආකාරයකින් හෝ නැවත තමන් වෙත ලබා ගැනීමට සටන් කරනු ලබයි. ෆැසිස්ට්, ඒකාධිපති හෝ වැඩවසම් බලවේගයක් අත තිබූ රාජ්‍ය බලය පෙරළා…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

රටේ අනාගතයට රාජපක්ෂලා ඕනෑද?

මෙතරම් අවබෝධයකට පසු, මොන සමාවක්ද? – ටී. එස්. එලිඔට් (ජෙරෝන්සන්) අපි අවබෝධ කරගත් මූලික කාරණයක් තිබේ. ඒ වූ කලී, ‘ප්‍රජාතන්ත්‍රවාදයට’ මුවා වී රටේ ජනතාවගේ මූලික අයිතීන් කොල්ල කෑමෙන් සිදුවන විනාශය සහ තම…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and Conflict, Peace and reconciliation

තවමත් ලේ ඉල්ලන ජාතිවාදීන්ට විරුද්ධව, රටපුරා සාදු ජනයින් ‘ජීවිතය’ වෙනුවෙන් කොළඹ දී පහන් දල්වයි![Photos]

මහින්ද රාජපක්ෂ පරාජය කිරීමෙන් පසු නැවත වරක් වීරවංශ, වාසු, දිනේෂ්, ගමිමන්පිල ඇතුලු ජාතිවාදීන් විසින් රටපුරා ගෙන යන වර්ගවාදයට විරුද්ධව අද(06) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට රැළියක් සංවිධානය කර තිබිණි. වීදියේ විරෝධය ව්‍යාපාරය විසින්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

19 ට එරෙහිව නැගෙන ජාතිවාදී ප‍්‍රතිගාමීත්වය

Image Credit: ft.lk රටක් ශක්තිමත් කර ගන්නා ආකාර දෙකකි. එකක් වන්නේ, රාජ්‍ය යන්ත‍්‍රය ප‍්‍රහාරක අවියක් වශයෙන් ජවසම්පන්න කර ගැනීමයි. ඒ සඳහා ත‍්‍රිවිධ හමුදා සහ පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ සවිබල ගැන්වීමක් සමග ඒ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Religion and faith

සංහිඳියාව සඳහා ‘සුදු නෙළුම් ව්‍යාපාරයක’ පූර්ණ කැපවීම අවශ්‍ය කොට තිබේ

Image by: sundaytimes අගමැති රනිල් වික‍්‍රමසිංහ මීට කලින් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පවසා තිබූ අදහසක් පසුගිය දා යාපනේ සංචාරයේදීත් නැවත කියා සිටියේය. එනම්, අතීතයේ ඇති වූ ප‍්‍රශ්න ගැන, සත්‍ය සහ සංහිඳියා ක‍්‍රියාවලියක්…

Democracy, Disappearances, end of the War, Featured Articles, Human Rights, Human Security, Kilinochchi, Life quips, Peace and reconciliation, Politics and Governance

පුෂ්පාම්බාල් අම්මාගේ දෑසේ විකසිත පුත්‍ර පුෂ්පය

මාතුපෝසක පුත්තු වෙනුවට ‘පුත්‍ර පෝසක මව්වරු‘ තමයි උතුරු මුහුදෙ හැමදාම කිමිදුණේ. මේ මව්වරු ළඟ වරල් වෙනුවට තිබුණෙ කැළැල්. ආදරේ විඳීම වෙනුවට හමුවුණේ ම ජීවිතේ ගිලීම. උතුරු මුහුදෙ ලුණු රහ පදම වැඩි වුණේ…

Colombo, Districts, Featured Articles, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

ඝාතන සංස්කෘතිය

ජනාධිපති මෛත්‍රීගේ සොයුරු ප්‍රියන්ත සිරිසේන සහ රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මහේෂ් පුෂ්පකුමාර ඝාතනයන් පිළිබඳව පසුගිය දිනවල පුවත්පත් මෙන්ම අන්තර්ජාල මාධ්‍ය තුලින්ද තොරතුරු ඉදිරිපත් කරනු දකින්නට ලැබුණි. ප්‍රදේශ දෙකකදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනයට ලක්වී…

Colombo, end of the War, Featured Articles, Human Rights, Jaffna, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

දෙවරක් අතුරුදහන් වූ “රෝස්මලර් අම්මාගේ පණ”

“රවීන්ද්‍රන් මයුරන්” කියන්නෙ රෝස්මලර් අම්මගෙ හුස්ම. ඒ කියන්නෙ දරුවො පහක් උන්නු පවුලෙ ‘ලොක්කා’. අම්මගෙ අතේ ඇඟිලි පහ නැතිවුණේ මේ ලොකු පුතා කඳවුරු ගෙදරට නාව දවසෙ…එදා ඉඳන් අම්මට තිබුණෙ අසම්පූර්ණ වුණත් එකම එක…

Colombo, Democracy, Featured Articles, Human Rights, Language, Peace and reconciliation, Politics and Governance

ලංකා මාතාව ‘‘ශී‍්‍ර ලංකා තායේ’’ සේ අභිනන්දනය කෙරෙමින් ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම

එකමත් එක කාලයක, අසිරිමත් මිනිසුන් විසූ, ස්වර්ග රාජ්‍යයක් සේ සැළකුණු, මනහර දීපයක් තිබුණේය. යටත්විජිත රටකින් නිදහස දිනා ගැනීමෙන් පසු, පුරාණ ශිෂ්ටාචාරයක් සහිත මේ නව දේශය තමන්ගේම වන ජාතික ගීයක් නිර්මාණය කර ගත්තේය….

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ඇමති ගීත පරදවනා මර ළතෝනි!

ලේ වැකි දමිළ වර්ග සංහාරයෙන් අනතුරුව ‘මරා’ ආණ්ඩුව නිතරම මිමිණුවේ ‘අපේ රට සුරපුරයක්’ යන වදනයි. සුරපුරය අභ්‍යන්තරයේ සිදු වූ ‘චොර සීන්’ සහ අමු අමුවේ සිදු කළ ‘ඝාතන සබ් කල්චර්’ සම්බන්ධව වග කිව…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

[Video] වැලිකඩ ඝාතනය | ‘නෑ අපි එනවා..මේක ආරක්ෂක ලේකම්තුමාගේ ඕඩරයක්..‘ [රැදවියන් ඝාතනය, ඇසින්දුටුවෙක් සිදුකරන විශේෂ හෙළිදරව්ව..]

Image Credit: news.nationalpost.com රාජපක්ෂ ආණ්ඩුවේ අශිෂ්ඨත්වය ලොවට පෙන්වමින් සිර මැදිරියක් තුළ යළිත් වරක් රැදවියන් 27 දෙනෙකු ඝාතනය කළේය. ඒ වැළිකඩ බන්ධනාගාරයේ 2012 නොවැම්බර් 09 වනදාය. රාජපක්ෂ ආණ්ඩුවේ 1000කට ආසන්න ආයුද සන්නද්ධ හමුදාව…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Identity, International Relations, Peace and reconciliation, Politics and Governance

අගමැති මෝදිගේ සංචාරය : ‘දේශපාලන විසඳුමක් සාර්ථක කර ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව රඟපාන භූමිකාව ද,‘ග්ලෝබල් ටැමිල් ෆෝරම්’ හි නොමද ප‍්‍රශංසාවට ලක්වෙයි.’

Image Credit: adaderana.lk අවුරුදු 25 කටත් වැඩි කාලයකින් පසු ඉන්දියානු අගමැතිවරයෙකුගේ ද්වි-පාර්ශ්වීය ලංකා සංචාරයක් වශයෙන් සැළකිය හැකි නරේන්ද්‍ර මෝදි ශ‍්‍රී ලංකාවට පැමිණීම ඉතා වැදගත් අවස්ථාවකි. එම ගමන තුළ ඉන්දියානු අගමැතිවරයා යාපනයේ සංචාරය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Kilinochchi, Life quips, Peace and reconciliation, Politics and Governance

කිසිදු චෝදනාවක් නැතිව දින 362ක් සිරගත කර සිටි ජෙයකුමාරි ඇපමත නිදහස් කරයි

2014 මාර්තු 13වනදා කිලිනොච්චියේදී අත්අඩංගුවට ගත් බාලේන්ද්‍රන් ජෙයකුමාරි අද(10) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කළාය. දින 362කක් කිසිදු චෝදනාවක් නොමැතිව සිරකර සිටි ජෙයකුමාරි නිදහස් කරන ලද්දේ රැපියල් ලක්ෂ 2කක ඇප…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

ජෙයකුමාරිගේ සිහිනය බොදව යයි. අදත් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

අදට දින 352ක කාලයක් සිරගත කර සිටින බාලේන්ද්‍රන් ජෙයකුමාරි නිදහස් කර ගැනීම සදහා ඇප අයදුම්පතක් පසුගිය බදාදා(4) දින අධිකරණ වෙත යොමු කර තිබුණි. ඒ අනුව අද(06) කොළඹ, අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ දී එම…

Colombo, Democracy, Featured Articles, Human Rights, International Relations, Peace and reconciliation, Politics and Governance, Reconciliation

මංගලට විවෘත ලියමනක්!!!

විදෙස් කටයුතු ඇමතිතුමනි, කාලයක් පුරා රටේ විකල්ප මතධාරීන් සමීපව ඇසුරැ කරන, ඔවුන්ගේ ආභාශය ලබන ඔබ මේ ලිපිය සම්බන්ධයෙන් අවධානය යොමුකරනු ඇතැයි ප්‍රථමයෙන් විශ්වාස කරමි. උතුරු දකුණු සංහිදියාව ගොඩනැගීමට දකුණේ සිට ඒ වෙනුවෙන්…