ජූලි මාසයක මතක මාත්ර
RP | [අත්යවශ්ය සටහනක්] ඊනියා දේශප්රේමයෙන් මත්වී සහෝදර දෙමළ ජනයා අමු අමුවේ මරා පුලුස්සා දැමූ කලු ජූලියට වසර 32ක් ගෙවෙමින් තිබේ. දකුණේ අධිපතිවාදී ආණ්ඩුවල කුලී හේවායන් බලා සිටියදී උන්මත්තකයින් මෙන් කුරිරැ ලෙස…
RP | [අත්යවශ්ය සටහනක්] ඊනියා දේශප්රේමයෙන් මත්වී සහෝදර දෙමළ ජනයා අමු අමුවේ මරා පුලුස්සා දැමූ කලු ජූලියට වසර 32ක් ගෙවෙමින් තිබේ. දකුණේ අධිපතිවාදී ආණ්ඩුවල කුලී හේවායන් බලා සිටියදී උන්මත්තකයින් මෙන් කුරිරැ ලෙස…
ත්රාසජනක චිත්රපටයක මෙන් බොහෝ කලක් අවිනිශ්චිත ව තබා පාර්ලිමේන්තුව විසිරුවන බව ජනාධිපති නිවේදනය කළේ පසුගිය සිකුරාදා ය. එම පුවත ඇසෙන විට මට එක විට ම මතක් වුයේ අතුල අධිකාරිගේ විසිරුණු මල් පෙති…
අද පෝය දවසක්. උදේ කෑම කන්න ගිය කඩේ දෙරණ රෑපවාහිනීය දාලා තිබුණා. ඒ වෙලාවේ ප්රචාරය උනේ ධර්ම සාකච්ඡාවක් යැයි කිව හැකි වැඩසටහනක්. එයිනුත් ඇහුණේ අන්තිම හරිය. එයට සහභාගී වෙලා හිටිය සාධු කෙනෙක්…
ජනවාරි 08 වැනි දින ජනතා ජයග්රහණයෙන් පසු ඇතිවූ කම්පනය, තැතිගැන්ම නිසාම ඇතිවූ බිය ඉදිරියේ මද කලකට පසුබා සිටි මහින්ද කල්ලිය නැවත හිස එසවීම ඇරඹුවේ හෙමිහිට තමන් සැගව සිටි හුඹස්වලින් එලියට එන සර්පයන්…
ඊයේ දවස ඓතිහාසිකයි. ඇමරිකාවේ ශ්රේෂ්ඨාධිකරණය සමකාමී විවාහ නීතිගත කෙළේය. සිය ආණ්ඩුවට එරෙහිව නඩු පැවරූ ඕලන්ද ජනතාව, අවකාශයට මුදාහැරෙන කාබන් ස්කන්ධය අඩු කරන ලෙස ආණ්ඩුවට නියෝග කෙරෙව්වේය. මේ අතර මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලංකාවේ…
Image Credit:Lankadeepa එල්ලෙන්නට වැලක්, විලිවසා ගැනීමට රෙද්දක් සොයමින්, සත්යයේ සැඩ පහරට හසුව ගසාගෙන යන අසත්යයේ නිර්මාපකයින්ට තවත් පිදුරු ගසක් හමුව තිබෙනවා. ඔවුන් එම පිදුරු ගසෙහි එල්ලෙමින් සත්යයේ සැඩ පහරින් බෙරීමට අසත්ය රජ…
මිතුරන් හා මධුවිත තොල ගානා එක සැඳෑවක, නැවත මවුරට යාමට ඇති ආශාව ගැන අදෝනා නැඟූ මගේ මිතුරෙකුට මා නම් ලංකාවෙන් ආවේ එරට පවතින සංස්කෘතියට ඇති අකැමැත්ත නිසා බව කීවෙමි. මගේ බසින් කිපුණු…
Image Credit: Mahinda Rajapaksha/FB ත්රස්තවාදය යළි හිස ඔසවමින් තිබෙන බවත්, බෙදුම්වාදය දිසාවට රට ඉතා සීග්රයෙන් තල්ලූ වෙමින් තිබෙන බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පන්සල් ගානේ යමින් කියයි. එහෙත් ඒ බොහෝ අවස්ථාවල මේ…
Image: Vikalpa ‘‘අළුත්ගම සිදු වූ දේවල් ගැන කණස්සල්ලට පත්වන්නේ නම්, රොන්න්දෝගේ අනතුරු ඇඟවීම් මතකයේ තබා ගැනීම යෙහෙකි. මන්ද යත්, බෞද්ධ ඉතිහාසය තුළ ප්රචණ්ඩත්වය සහ දාර්ශනික මිනීමරුවන් අපට හමුවෙතත්, එම ප්රචණ්ඩත්වය සමග ශ්රේෂ්ඨ…
‘‘මේ වාර්තාවේ තිබෙන තොරතුරැ, නිරීක්ෂනයන් අපට තාම දැන ගන්න නැහැ. පැහැදිලිවම මෙතන කුමන්ත්රණකාරී මිනීමැරුම් ක්රියාකලාපයක් තිබුණා. හොයලා හොයලා මිනිස්සු මරලා තියනවා. මේක ගැන අපිට ඇත්ත දැන ගන්න ඕන. ගිය ආණ්ඩුව කාලේ කරපු…
දින කිහිපයක් ගත වී ඇත. විදේශ කටයුතු පිළිබඳ අමාත්යය මංගල සමරවීර මහතා පිළිගත හැකි කරුණු සහිත අදහස් ඉදිරිපත් කරමින් තමන්ට එරෙහිව නැගෙන ප්රතිරෝධය යටපත් කිරීම සඳහා යොමු වී සිටිනු දැක ගත හැකිය….
දර්ගාවට ඇදිරි නීතිය දැමුවේ පසුගිය වසරේ(2014) ජූනියේ අද(15) වැනි දිනක සවස ය. රාත්රිය උදා වෙත්ම දර්ගා නගරයේත්, අලුත්ගම, බේරැවල නගරවලත් ගැටුම් හටගත්තේය. ඒ ඇදිරි නීතිය දමා තිබියදී ය. ඒ ගැටුම වර්ධනය වී…
Image: Vikalpa File 20 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම මේ අවස්ථාවේ ප්රමුඛත්වයක් කොට සළකන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන ප්රකාශ කොට තිබේ. මේ සංශෝධනය හරහා අපේක්ෂා කරන්නේ, පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්යාවක්…
‘‘පොලිසිවලටයි, යාපනේ උසාවිවලටයි ගල් ගැහැව්වා. එල්.ටී.ටී.ඊ. සංවිධානේ මුලින් පටන් ගත්තෙත් ඔහොම තමයි. මේක ඉතා භයානක තත්වයක්.’’ -හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉහත සඳහන් ප්රකාශය උපුටා දක්වන ‘ඬේලි මිරර්’ ප්රවෘත්ති වාර්තාවක්, යාපනේ සිදුවීම් සම්බන්ධයෙන්…
[පළමු කොටස] ඉතිහාසය මියැදෙමින් තිබේ. නව අරගලයක ආරම්භය සිදුවීමට නියමිතව ඇත. අරාජක කාලයේදී බොහොමයක් අශෝබන දෑ ගත හැකිය, යන ග්රාම්ස්චියානු න්යාය අර්ධද්වීපයේ ක්රමයෙන් මතුවෙමින් පවතින නව රැල්ල ලෙස හැඳින්වීමේ වරදක් නැත. ජනවාරී…
Image: Vikalpa file ලංකාව තුළ විශේෂයෙන් උතුරු සහ නැගෙණහිර මාධ්යවේදීන්, මාධ්ය සේවකයින් ඝාතනය කිරීම සහ අතුරුදන් කිරීම මෙන්ම මාධ්ය ආයතනවලට පහරදීම සම්බන්ධයෙන් කිසිදු අයෙක් නීතිය හමුවට පමුණුවා දඩුවම් කිරීමට, කිසිදු පාලකයෙකුට නොහැකී…
Image Credit: REUTERS ශ්රී ලංකාවට එරෙහි ව ඉදිරිපත් වී තිබෙන ‘යුද අපරාධ චෝදනා‘ සම්බන්ධ වගවීමේ ක්රියාවලියේ ස්වභාවය පැහැදිළි කරමින්, ජනාධිපති සිරිසේන මහතා පසුගිය දා බීබීසීය ට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවේ දී යළි…