Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

මහින්දගේ පරාජය සහ බලය තහවුරු කර ගැනීම

2014 නොවැම්බර් මාසයේ මුල් සති කිහිපය වන විටත් පෙනෙන්ට තිබුණේ, අඩු වශයෙන් තව අවුරුදු හයකටවත් මහින්ද රාජපක්ෂ බලයේ සිටීමට නියමිතව සිටි බවකි. එහෙත් 2015 ජනවාරි 8 වැනි දා ඔහු තම මාධ්‍ය පිරිවර…

Colombo, Featured Articles, Governance, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

[Video] වැලිකඩ ඝාතනය | ‘මිලිටරිකරණ ක්‍රියාදාමය තුළ, ‘උන්ව මැරුවට කමක් නෑ’ කියන එක සමාජය තුල හැදුවා‘[ධර්මසිරි බණ්ඩාරනායක]

Image Credit: winnipegfreepress රාජපක්ෂ ආණ්ඩුවේ අශිෂ්ඨත්වය ලොවට පෙන්වමින් සිර මැදිරියක් තුළ යළිත් වරක් රැදවියන් 27 දෙනෙකු ඝාතනය කළේය. ඒ වැළිකඩ බන්ධනාගාරයේ 2012 නොවැම්බර් 09 වනදාය. රාජපක්ෂ ආණ්ඩුවේ 1000කට ආසන්න ආයුද සන්නද්ධ හමුදාව…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Governance, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

පරහක් ඇති පරිවර්තනයක්

Image: Vikalpa ‘‘ඔව්, මම නීතියේ වාසිය යක්ෂයාට දෙමි. ඒ මගේම ආරක්ෂාව සඳහා ය’’ – රොබට් බොල්ඞ් (අ මෑන් ෆෝ ඕල් සීසන්ස්) මොහාන් පීරිස් යා යුතුව තිබුණි. එහෙත් ඒ සඳහා අනුගමනය කළ ක‍්‍රියා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance

ජනාධිපතිවරයාගේ වැරදි ආදර්ශය

Image Credit: demotiximages.com බහු-ආගමික සමාජයක කිසි නායකයෙකු ලෝකෙට පරකාසෙන් තමන්ගේ ආගම ඇදහිය යුතු නැත. මේ රටේ ජනාධිපතිවරයා සෑම ජන කොටසකගේම නියෝජිතයෙකි: බෞද්ධයන්, හින්දූන්, මුස්ලිම්වරුන් සහ කිතුණුවන් ඊට අයත් ය. එබැවින් එවැනි ජනාධිපතිවරයෙකු,…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

නිවැරදි මාවතේ යාම

Image Credit: srilankaguardian නව ආණ්ඩුව නිවැරදි මාවතේ යන බවක් පෙනෙන්ට තිබේ. මෛත‍්‍රිපාල සිරිසේන, හෙමිහට වුවත්, නිශ්චිතවම තමා පොලොන්නරුවේ සැබෑ ගැමියෙකු බවත්, හුදෙක් ලැබුණු කාර්ය භාරයක් කරන්නෙකු පමණක් නොවන බවත්, ප‍්‍රදර්ශනය කරමින් සිටී….

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Media and Communications, Peace and reconciliation, Politics and Governance

Video | ‘‘දින 100 යන්න ඉස්සෙල්ලා ප්‍රගීත් ගැන තොරතුරු හෙළි කරන්න, සත්‍ය සහ යුක්තිය මට ලබා දෙන්න‘‘

‘‘අපි දන්නවා ප්‍රගීත්ව අතුරැදන් කළේ රාජපක්ෂ රෙජීමය යටතේ කියලා. ප්‍රගීත්ව අතුරුදන් කරපු දවසේ ඉදලා මේ දක්වාම මම කිව්වේ ප්‍රගීත්ව අතුරුදන් කිරීමට වගකිවයුත්තේ රාජපක්ෂ රෙජීමය කියලා. රාජපක්ෂවරු කියලා. ඒක ඇත්ත. ඒකට වගකියන්න ඕන…

Colombo, Featured Articles, Human Security, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

රට බේරුනේ අනූ නමයෙන්?

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ පරිශ්‍රයේ තිබූ අවිගබඩාවක් සොයා ගැනීම සමග ගාල්ලෙන් සහ තවත් තැන්වලින් ආයුධ ගබඩා හමුවෙමින් පවතී. ගාල්ලේ නැවක පවත්වාගෙන ගිය අවි ගබඩාවක් සොයාගනු ලැබූ අතර මෙම ආයුධ ගබඩා අයත් වන්නේ ‘රක්නා ලංකා’…

Colombo, Corruption, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

දූෂණය: රාජපක්ෂට වගකීම පැවරිය හැකි තරමට ප‍්‍රමාණවත් නීතිරීති තිබේද?

Image Credit: www.theguardian.com දූෂණය ගැන සේම දූෂිත ඇමතිවරුන්ව සහ හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ අයවළුන්ව නීතිය ඉදිරියට පැමිණවිය යුතු බවට දැන් බොහෝ සෙයින් කතාබහ වුවද, ඔවුන්ව මූල්‍යමය වගවීමකට යටත් කර ගත හැක්කේ…

Colombo, Democracy, Human Rights, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

2015 ජනාධිපතිවරණය ගැන පසු විපරමක් – ලයනල් බෝපගේ

පසුගිය ජනවාරි 8 වෙනි දා පැවැත්වුණු ජනාධිපතිවරණයේදී ශ්‍රී ලාංකික ජනතාවට වැදගත් වූ ප්‍රධාන කරුණ වූයේ එමගින් යහපාලනය ඇති කර ගැනීම සඳහා මාවතක් විවෘත කර ගැනීම යි. කෙසේ වුවත්, ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමෙන්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

පරාජිතයාට තඩිබෑම නොහොත් ශ්‍රී ලංකාවේ “මාධ්‍ය නිදහස”

(Image:හිටපු ජනාධිපති රාජපක්ෂ, අරලියගහ මංදීරයෙන් නික්ම ගිය අවස්ථාව 09/01/2015) මහින්ද රාජපක්ෂ මහතා තම රාජ්‍ය බලය යොදාගෙන මෙරට පරිපාලන ව්‍යුහය ව්‍යාකූල කරන විට ඊට එරෙහිව කතා කිරීම සඳහා තම කශේරුකාව කෙලින් තබා ගත්තේ…

end of the War, Featured Articles, Human Rights, Human Security, Kilinochchi, Life quips, Peace and reconciliation, Politics and Governance

රාජපක්ෂ පාලනය විසින් ජෙයකුමාරි රදවා ගෙන දින 312යි | දේශපාලන සිරකරුවන්ට නිදහස ලැබිය යුතුයි!

Image: Vikalpa පසුගිය 8වනදායින් අවසන් වුනූ ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් පසු රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඒකාධිපති, මුග්ධ පාලනය අවසන් විය. නව ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ය. රාජපක්ෂ පාලනය විසින් ලාංකීය භූමිය…

Democracy, Election, Featured Articles, Gampaha, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

දෙමළ, මුස්ලිම්, බෞද්ධ, ක‍්‍රිස්තියානි හෝ සිංහල ජනයා නොව ශ‍්‍රී ලාංකිකයෝ සිරිසේනට ඡන්දය දුන්හ

Photo courtesy Yahoo ”මනුෂ්‍ය වර්ගයා තරු සලකුණු නොමැති වර්ගවාදී හා යුද රෑ මැදියම තුළ ඉතා ඛේදජනක ලෙස සිර වී සිටින බවටත් සාමයේ හා සහෝදරත්වයේ දිදුලන අරුණෝදය කිසි විටෙක යථාර්ථයක් විය නොහැකි බවටත්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

මෛත‍්‍රීගේ මැන්ඩෙලා මොහොත!

2011 ජනවාරියේ සිට රාවය පුවත්පතට ‘සිවුමංසල කොලූගැටයා’ නමින් තීරු ලිපියක් ලියන සම්මානලාභී, ද්විභාෂික ලේඛක නාලක ගුණවර්ධන, මෙවර සිය ලිපියෙන් (2015 ජනවාරි 18) අභිනව ජනාධිපතිවරයාට විවෘත ලිපියක් ඉදිරිපත් කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට විවෘත…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

ඇයි, උන් කල්ලතෝනි ද?

නවතමයෙන් පත්වූ මෛත‍්‍රීපාල සිරිසේන ආණ්ඩුව, උතුර දකුණ සහ නැගෙනහිර බස්නාහිර සමස්ත ලංකාව නියෝජනය කළ, සුවිශේෂී දේශපාලන අපේක්ෂාවක් කුළුගැන්වූ ඓතිහාසික මොහොතකි. 1978 ව්‍යවස්ථාව සම්මත කර ගැනීමෙන් පසු ගතවූ වසර 36 තුළ, ජනාධිපතිවරයෙකු සහ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

නීතියේ ආධිපත්‍ය පිහිටවීම පළිගැනීමක්ද?

රටක් නම් එහි රාජ්‍යක් පවතී. රාජ්‍යක් පවතින්නේ නීතියක පාලනයක් ඇති භූමිභාගයකයි. සෑම වැසියෙකුටම සමානව ක්‍රියාත්මක වන නීතියක් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක් තුල පවතින අතර එම නීතියේ ආධිපත්‍යය මෙම භූමි භාගය තුල යහපාලනයක පැවැත්ම සඳහා…

Democracy, end of the War, Featured Articles, Gampaha, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

බෙදුම්වාදී ෆෝබියාව

ශ‍්‍රී ලංකාවේ ජාතික ගැටලූව සෑම මැතිවරණයකදීම තොරොම්බල් කරනු ලැබේ. 2015 ජනාධිපතිවරණයේදී ද එසේ සිදුවිය. රාජපක්ෂලා ද වීරවංශලා ද මෛත‍්‍රීලා රට බෙදන බව අටුවා ටීකාත් සමග කියති. මෛත‍්‍රීලා ද, චම්පිකලා ද දිවිහිමියෙන් එසේ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

යහ පාලනය සහ මෛත්‍රී පාලනය

මෛත්‍රීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකාවේ විධායක බල සහිත ජනාධිපතිය. ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය තේමා කරගත්තේ “රටකට ඕනෑ මෛත්‍රී යුගයක්’ යන ආකර්ශනීය පාඨයය. සැබවින්ම එය ශ්‍රී ලාංකිකයන් ට ආමන්ත්‍රණය කිරීමට සුදුසු හා ගැලපෙන…