පොදු විපක්ෂයට ඊජිප්තුවෙන් පාඩමක්: කාලය එලඹ තිබේ
රාජපක්ෂ මැදමූලනට වී ජාතිවාදය ඇවිස්සීමට විඩියෝ පිට විඩියෝ නිකුත් කරමින් සිටී. රාජපක්ෂ කියන්නේ තමා පැරදුනේ ඊළමේ ජන්ද වලින් කියා ය. වතු දෙමළ ජනයාගේ ජන්ද වලින් කියා ය. මුස්ලිම් ජනයාගේ ජන්ද වලින් කියා…
රාජපක්ෂ මැදමූලනට වී ජාතිවාදය ඇවිස්සීමට විඩියෝ පිට විඩියෝ නිකුත් කරමින් සිටී. රාජපක්ෂ කියන්නේ තමා පැරදුනේ ඊළමේ ජන්ද වලින් කියා ය. වතු දෙමළ ජනයාගේ ජන්ද වලින් කියා ය. මුස්ලිම් ජනයාගේ ජන්ද වලින් කියා…
Image Credit: germanvictims අන්තර්ජාලය තුල වෙබ්, බ්ලොග්, මුහුණු පොත් පුරා හඬා වැලපෙන උම්මත්තක කොටස් රට නිදහස් කළ, ජාතිය නිදහස් කළ, රට දියුණු කළ, අපේ රජු, අපේ අසහාය ගැලවුම්කරු, කළ ගුණ නොදන්නා ජාතිය,…
Image Credit : ft.lk මිත්‍යාවට යටවීම හේතුවෙන් අනපේක්ෂිත මොහොතක කැඳවූ ජනාධිපතිවරණයක තීරණාත්මක සටනකින් ප්‍රජාතන්ත්‍රවාදය, මිනිස් අයිතීන්, නීතියේ ආධිපත්‍ය, දූෂනයන් පිටු දැකීම වැනි තේමාවන් පෙරදැරිකරගෙන ඇතිකළ සන්ධානයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය…
Image Credit: CMEV තම ජනකණ්ඩායම මෛත්‍රීට සහාය දුන්නොත් තමන්ගේ ආරක්ෂාව ගැන තමනට බියක් ඇතිබව මුස්ලිම් කොංග්‍රසය බීබීසී මාධ්‍ය සේවයට පවසා තිබුනි. ඒවාගේම තවදුරටත් බොදු බල සේනාව ප්‍රකාශ කර ඇත්තේ මුස්ලිම් ජනයා මේ…
‘ගොළු සැවුල වද නොසී හඩලන්න කොර අසුනි වද නොදී දිව යන්න… නිවට හිවළුනී, තොපට කාලයයි… වද නොදී…. සිහසුනෙන් බැස යන්න….‘(ජයතිලක බණ්ඩාර) පසුගිය දෙසැම්බර් මස 05 වෙනිදා, ‘වියරුවට එරෙහි‘ වැඩසටහන එප්පාවල දී පැවති…
දෙසැම්බර් මස 05 වෙනිදා, එප්පාවල නගරයේදි පොලීසිය බලාසිටියදී ම ප‍්‍රාදේශිය දේශපාලක මැර අතකොළු විසින් ප‍්‍රවීන ගායක ජයතිලක බණ්ඩාරයන් හට මෙන්ම සිවිල් ක‍්‍රියාධර සමන්ත ඈපාටත්, විදීයේ විරෝධය වැඩසටහන රූපගතකිරිමට පැමිණි හිරු නාලිකාවේ මාධ්‍යවේදි…
ඔහු ඔබ පුදන්නට ආවේය. මේ පළමුවර නොවේ. ඔහුගේ හද සසලවන සෑම අවස්ථාවකදීම ඔහු මෙහි එන්නේය. තමන් බේරා දෙන්න යැයි යදින්නේය. කුමන හෝ කරුමෙකට ඔහු මෙහි ආ ගිය විට තිබු බාධක දූලී වලට…
රටක ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්ද යන්න ඔබ ඉගෙන ගෙන ඇතැයි සිතමි. එසේම මහජන මුදලින් නඩත්තු කෙරුණු නිදහස් අධ්‍යාපන වරප්‍රසාදයෙන් ඔබ ලෝකය ගැන යම් වැටහීමක් ලබා ඇතැයි විශ්වාස කරමි. ඒ අනුව පාලකයන් කුමන සුරංගනා…
Photo Credit: Sanjula Pietersz ‘වියරුවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ තේමා කර ගනිමින් ලංකාවේ සිවිල් සංවිධාන එක්ව පසුගිය (05)දින එප්පාවල පැවැති ‘වීදියේ විරෝධය‘වැඩසටහනට ආන්ඩු පක්ෂ දේශපාලනඥයකු විසින් නායකත්වය දෙමින් එල්ල කළ ප්‍රහාරය නිදහස් මාධ්‍ය…
(ඡායාරෑපය- ප්‍රහාරයට පැමිණි මැරයෙක්) මහබයියා පසුගිය වසර කිහිපය පුරාම ලංකා සමාජයට කල හානිය නැවත ලිවීම අවශ්‍ය වන්නේ නැත. ඒ අන් කිසිවක් නිසා නොව බිදක් හෝ තේරෙන, ඕනෑම තක්කඩියෙක් නොවන කෙනෙකුට රටට,සමාජයට කර…
Update | 02.48PM ‘වියරුවට එරෙහිව, වීදියේ විරෝධය‘ අද(05) එප්පාවල පැවතී වැඩසටහන ආවරණය කිරීමට පැමිණි හිරැ නාලිකාවේ මාධ්‍යවේදී, තිසර සමන් මහතාට පහර දී, ඔහුගේ කැමරාවට අලාභානී සිදු කර ඇත. මේ පහරදීම පිළිබදව මේ…
යටත් වැසියන් සහ පුරවැසියන් අතර ඇති වෙනස නොයෙක් විට රටේ විවිධ විද්වතුන් විසින් පෙන්නා දී තිබේ. යටත් වැසියෙකු යනු, පවතින තත්වය යටහත් පහත්ව සහ ප‍්‍රශ්න කිරීමකින් තොරව පිළිගන්නා තැනැත්තෙකි. නූතන සමාජයේ තම…
[ඡායාරෑපය- සිවිල් සංවිධාන ගණනාවක් ඒක්වි පසුගිය 25වනදා,කොළඹ දී ‘වියරුවට එරෙහිව‘ වීදියේ විරෝධය නමින් විරෝධතාවයක් පැවත්වූ අතර මේ එහි එක් අවස්ථාවකි. | Vikalpa] අද වන විට ලංකා දේශපාලනය තුල සිදුවෙමින් පවතින කැළඹීල්ල ඇතිවීමේ,…
ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව අධිකරණය ඉදිරියේ චූදිතයෙකු නොවී සිටීමේ වරප්‍රසාදය(?) ඇත්තේ ජනාධිපතිවරයාට පමණකි.(එබැවින් ලංකාවේ සමස්ථ ජනගහනයෙන් ඔහු පමණක් සිටින්නේ නීතියට යටත්ව ද, නැතිව ද යන්න සිතීම පාඨකයා සතුය) එහෙත් විවිධ අපරාධවලට…
‘‘එයා ඊයේ (බදාදා රාත්‍රී) 7ට මිදුලේ වැඩ කටයුතුවල නිරතව සිටියා. ඉන්දීය නිවාස ව්‍යාපෘතිය ලැබී ඇති නිසා ඥාතීන් කිහිප දෙනෙකු සමඟ එක්වී නිවසට ගල් හදාගෙන සිටියා. එවිට නිවස වටා විදුලි බුබුළුල දල්වා තිබුණා….
රජරට විශ්වවිද්‍යාලයීය ප‍්‍රධාන ශිෂ්‍ය මධ්‍යස්ථානය ඉදිරිපිට ඉදිකර තිබූ විරු සිසු ප‍්‍රතිමාව පසුගිය නොවැම්බර් 07 වනදා රාත‍්‍රියේ කිසියම් පිරිසක් විසින් කඩා දමා ඇත. එමෙන්ම ශිෂ්‍ය මධ්‍යස්ථානය තුළ වූ භාණ්ඩ කිහිපයක් කොල්ලකා තිබෙන බව…
(අාණ්ඩුවේ කූලි කරැවන් විසින් ෙකාළඹදී පැවැත් වූ උද්ඝෝෂණක්..) Image | Vikalpa ලංකා සමාජය, රජයේ එනම් එහි හිමිකරුවන්ගේ ප්‍රචාරයන් සමග සම්මුති විරහිතව එකඟ වී ඇති සමාජයකි. රාජ්‍ය නායකයා වන මහින්ද රාජපක්ෂ තම…