#RTIsl | ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ නීතිය’ ඊට අදාළ අනාගත දැක්ම වන්නේ, රහස්‍ය භාවයේ සංස්කෘතිය අවසන් කිරීමයි
‘ ඓතිහාසික සංසිද්ධියක් විය හැකි ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත’, 69 වැනි නිදහස් දිනයේ උදාවත් සමගම රට පුරා වෙසෙන සියලූ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ක‍්‍රියාත්මක වීමට නියමිතයි. ඕනෑම කෙනෙකුට තමන්ට අවශ්‍ය කරන…