යුද්ධයෙන් පසු තවත් විනාශයක්. මාන්කුලම් අක්කර 7200 ක් වැනසීමේ සූදානමක්!
උතුරු පලාතේ අගනගරය ලෙස මුලතිව් දිස්ති‍්‍රක්කයේ මාන්කුලම් නගරය සංවර්ධනය කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පනික්කන්කුලම්, වන්නිවිලන්කුලම් හා මාන්කුලම් යන වන රක්ෂිත තුනට අයත් වනාන්තර අක්කර 7200 ක් (හෙක්ටයාර 2900…