සිංහල, Batticaloa, Life quips, Stories from the silent

යුද්ධයේ දරුවෝ….

තම්බී බයිට් එන්ග, තම්බී සිගරට් කුඩුංග, තම්බී තන්නි එන්ග, තම්බී සෝඩා…. හෝටලයේ පුංචි අවන්හලේ මේසවල ඉඳගෙන බොන මහත්වරු කෑගහනව. අපූරු හිනාවක් තියෙන පොඩි කොළු ගැටයෙක් මේ කෑගැසීම් ඇසෙන සැනෙකින් ඔවුන් වෙත දුවගෙන…

සිංහල, Badulla, Life quips, Stories from the silent

ලාබයි… වකුගඩුවක් විකිණීමට තිබෙ

බදුල්ලේ සිට නෙත් මහත්තයා ඉන්නවාද? ඕව් ඇයි මට මහත්තයාට කතා කරන්න ඕනි ඔයා හම්බවෙන්න කවුද ඇවිල්ල මා නිවසේ ඉදිරි දොරටුව වෙත පිය නැගුවෙමි. මා ඉදිරිපස ඉතා වයෝවෘද්ධ වුත් කෙසඟ ශරීරයකට හිමිකම් කිමට…

සිංහල, Jaffna, Life quips, Stories from the silent

யுத்தத்தின் குழந்தைகள்

தம்பி சிகரட் எங்க? பய்ட் கொண்டு வாங்க. தம்பி தண்ணி கொண்டுவாங்க. கொகாகோலர எங்க? ஹோட்டல் ஒன்றில் வேலைசெய்யும் சிறுவன் ஒருவனிடமே இவ்வாறு கேட்கப்படுகிறது. மட்டக்களப்பு மாவட்ட உள்ளுராட்சி மன்றத் தேர்தல்களில் இடம்பெறும் வன்முறைகளைக் கண்காணிப்பதற்காக எமது அலுவகத்திலிருந்து குழுவொன்று அங்கு சென்றிருந்தது. அந்தக்…

සිංහල, Education, Human Rights, Stories from the silent

අප්පා කවර කළේ..

8 B පංතියට සිකුරාදා සිංහල පොතේ 4 වෙනි පාඩම තිබුණෙ. පාඩම ඉවරවෙලා අභ්‍යාස කීපයක් මං පංතියට දුන්නා. ’‛හැමෝම පොත් ගන්න’’ සමන් අදත් පොත ගෙනත් නෑ. ’‛කෝ සමන් පොත?’’ සමන් ඇඹරුණා. බිම බලාගත්තා….

සිංහල, Colombo, Governance, Human Rights, Stories from the silent

ධර්ම රාජ්‍යයේ මොහොතක්

මමත්, මනීත්, ධාරණීත් වැඩ කරන්නේ එකම සංවිධානයකට අයිති කාර්යාලවල යි. වැදගත් තොරතුරු වගයක් දෙමළ භාෂාවෙන් හොයා ගන්න වුවමනා වෙලා පසුගිය සතියේ මනීත් ධාරණීත්, ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවට ගියා. ඇතුල්වෙන තැනම තියෙන ආරක්ෂක මැදිරියට හැඳුනුම්පත්…

සිංහල, Colombo, Life quips, Stories from the silent

මිතුරනි , පැරණි

ඔබට නො ඇසුනාට මලටද කටහඬක් ඇත සිඳ දමන විට නටුවෙන් නඟන කෙඳිරිය ඇසෙන්නේ ගසට විතරද ? මළවුන්ට පවා ජීවිතයක් ඇතැයි කියන විට අපි ඔබ කියන්නේ කඳුළ සතුටින් උපදින බවද? සිඳින්නට පෙර මල…

සිංහල, Badulla, Human Security, Life quips, Nuwara Eliya, Stories from the silent

සාන්තන් නම් වූ බුබුළු දල්වන්නා

කරන්ට් නුදුන්නෙන් ලැයිමක හිටි හන්දා අඳුරු ගුහාවක හරියට දුක් වින්දා තහඩු වහලෙ හිල් අතරින් වෙක් රන්දා හඳට වැඩිය හඳ එළියට පෙම් බැන්දා ඉරද බඩ ගගා සැඟවෙන ඇසිල්ලේ බරට අඩි තබා නගරෙට විදිල්ලේ…

සිංහල, Democracy, Peace and reconciliation, Pollonnaruwa, Stories from the silent

යටඋනා දෙමළ මිනිස්සු – කරපොල, වැලිකන්ද

‛අපි ඉස්සර හිටියේ පරණකරපොල. එහේ හිටපු කට්ටිය තමා මහවැලි ව්‍යාපාරය යටතේ මෙහාට ගෙනාවේ. දැනට අවුරුදු 22කට විතර කළින්. අපිට දුන්නේ ගොඩින් අක්කර දෙකයි. මඩින් භාගයයි. මෙහේ දැනට පවුල් 750ක් විතර ඉන්නවා. ඒවා…

සිංහල, Colombo, Democracy, Life quips, Stories from the silent

ළමා අපචාර හා එහි පසුබිම

පසුගිය වසරේ ලංකාවේ සිදු වු ළමා අපචාර පිළිබදව වාර්ථාවක් ළමා හා කාන්තා කාර්‍යාංශය විසින් පසුගිය දා මාධ්‍යට නිකුත් කරනු ලැබුවා. මෙම වාර්ථාව පිළබඳව කොළඹ ළමා හා කාන්තා කාර්‍යාංශයේ ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරීක්ෂක…

සිංහල, Badulla, Corruption, Human Rights, Stories from the silent

වතුකරයේ බැංකු අසල පෝරම පුරවන තැරැව්කාරයෝ

උඩරට තේ වතුකරයේ ජනතාවට රාජ්‍ය ආයතන සහ බැංකු සමග ගනුදෙනු කිරීමට පුහුණුවක් නොමැති කමින් තමන්ගේ අවශ්‍යතා වලදි අතරමැදියන් සොයා යෑමට සිදුව තිබේ. මෙහිදී මේ අතරමැදියන්ට සැලකිය යුතු ගාස්තුවක්ද ගෙවීමට ඔවුන්ට සිදුවේ. හැදුනුම්පත්…

සිංහල, Colombo, Life quips, Stories from the silent

බුද්ධිමත් පොලිස් රාළහාමිලා..

ඊයේ එනම් දෙසැම්බර් 03 වනදා ලෝක අබාධ සහිත වූවන්ගේ දිනය. ලංකාවෙත් ඒ දිනය සමරනු ලැබුවා. මේ කියන්න යන කතාව ඊයේ නෙමෙයි පෙරේදා, ඒ කියන්නෙ දෙසැම්බර් 02 දා වෙච්ච එකක්. වෙලාව උදේ 10….

සිංහල, Colombo, Human Security, Life quips, Stories from the silent

ලෝක ඒඩ්ස් දිනයට පසුවදනක්…

ජාත්‍යන්තර ඒඩ්ස් දිනය ඊයේ සමරනු ලැබුවා. ශ්‍රී ලංකාවේත් මේ නිමිත්තෙන් නොයෙකුත් මාදිලියේ උත්සව පවත්වනු ලැබුවා. කොළඹ නගරයේද තැන් තැන්වල විවිධ රාජ්‍ය නොවන ආයතන වලින් සහ රජයේ ආයතනවලින් සංවිධානය කරනු ලැබූ උත්සව ගණනාවක්…