උතුරු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති කොළඹට – පොලිස්පති අමු අමුවේ මැතිවරණ නීති කඩයි
වහාම ක්‍රියාත්මක වන පරිදි උතුරු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතාව පොලිස් මුලස්ථානයට මාරුකර ඇති බව වාර්ථාවේ. අද සවස පොලිස්පතිවරයා විසින් තමාට ඒ පිළිබඳව ලිඛිතව දැනුම්දුන් බව ලෙව්කේ මහතා මාධ්‍යවෙත ප්‍රකාශ…