සිංහල, Colombo, Democracy, Features, Media

තිස්සනායගම්ට අභියාචනාධිකරණය ඇප ලබාදෙයි

2008 වසරේ මාර්තු 7 වන දින අත්අඩංගුවට ගෙන 2009 අගෝස්තු 31 වන දින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 20 අවුරුදු සිරද1ඩඅවමකට යටත් කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම් මහතාට අද (11) දින අභියාචනාධිකරණය විසින්…

සිංහල, Batticaloa, Democracy, Governance, Human Rights

ඔට්ටමාවඩි ප්‍රදේශයේ මුස්ලිම් කොන්ග්‍රස් ආධාරකරුවෙකුගේ නිවසට බෝම්බ ප්‍රහාරයක්

ඊයේ රාත්‍රී 12.45ට පමණ මඩකළපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තාවේ. මෙම නිවස අයිති බී.හුසේන් නැමැත්තා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ ප්‍රබල ආධාරකරුවෙකු වන අතර ඊයේ රාත්‍රියේ ඔහුගේ නිවෙසේ…

සිංහල, Colombo, Democracy, Features, Governance, Life quips

යුද්ධයෙන් ආබාධිත පොලිස් නිළධාරීන් උද්ඝෝෂණයේ…

අද උදෑසන පොලිස් ආබාධිත රණවිරුවන්ගේ සුබසාධක සංවිධානය විසින් තමන්ගේ ඉල්ලීම් ඇතුලත් සංදේශයක් ජනාධිපතිවරයාට බාරදීම සඳහා කොටුව දුම්රියපොළ අසල සිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පාගමනක් පැවැත්වූ අතර පොලිසීය විසින් හිල්ටන් හෝටලය අසලදි එය…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Kilinochchi, Life quips, Media

ප්‍රභාකරන්ගේ පියාගේ අවමගුල් උත්සවයේදී ලංකාපේලි අත්අඩංගුවට.

අද(10)උදෑසන එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ පියා වූ තිරුවේනගදම් වේලුපිල්ලේ මහතාගේ අවමගුල් උත්සවයට සහභාගී වෙමින් සිටි මාධ්‍යසේවක වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි මහතා වැල්වැටිතුරෙයි පොළිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම අවමගුල්…

සිංහල, Colombo, Democracy, Features, Governance, Human Rights, Life quips, Media

ලසන්ත ඝාතනය කර වසරයි…යුක්තිය ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් ලංකාවට සුභ අනාගතයක් නෑ.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර වසරක් පිරිම නිමිත්තෙන් අද(8) සවස ‛නිහඬ විරෝධතාවයක්’ කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසල දී පැවැත්විය. සිවිල් සංවිධාන සමූහයක් විසින් මෙම නිහඩ විරෝධතාවය සංවිධානය කර තිබු අතර පැය 2කකට…

සිංහල, Colombo, Democracy, Human Rights, Human Security, Life quips, Media

ලසන්ත ඝාතනය කර වසරයි:

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට(8) වසරක් සපිරේ. කොළඹ අධිආරක්ෂක කලාපයකදී මහදවල් ලසන්ත වික්‍රමතුංග මහතාට නාදුනන තුවක්කු කරුවෙකු වෙඩි තබා පලා ගියේ ය. පසුව කලුබෝවිල රෝහලට ඇතුල් කිරීමෙන් පසුව…

සිංහල, Colombo, Democracy, Governance, Media

ජනාධිපතිවරණ අභියෝග (07) – සිවිල් සමාජය, රාජපක්ෂ සහ ෆොන්සේකා

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් තරුණ සිවිල් ක්‍රියාකාරිකයකු අන්තර් ජාල වැට් හමුවක දී අද උදෑසන මෙසේ කීවේ ය. ”අපි කට්ටියක් ඊයේ ජනාධිපතිවරණය ගැන කලා මාධ්‍ය ක්ෂේත්‍රයේ තුන් දෙනෙක් එක්ක සාකච්ජාවක් කරා, දන්නවද අන්තිම නිගමනය:…

සිංහල, Colombo, Democracy, Education, Features, Governance, Human Rights, Human Security, Life quips

ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අහිමිකිරීම නවතනු: අන්තරේ කොළඹ උද්ඝෝෂණයක

ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙසත්, දමිළ ශිෂ්‍යින් අත්අඩංගුවට ගැනීම් වහාම නතරකරන ලෙසත්, අත්අඩංගුවට ගෙන ඇති පූජ්‍ය දඹර අමිළ හිමි වහාම නිදහස් කරන ලෙසත් ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද කොළඹ පුස්තකාල…

සිංහල, Colombo, Democracy, Governance, Life quips, Media

ජාතික රූපවාහිණියේ ‛මඩ 5ක්’ තහනම්..

ජාතික රූපවාහිණිය මගින් විකාශය කෙරුණු වැඩසටහන් 5ක් තහනම් කිරීමට තීරණය කොට තිබේ. පසුගිය කාලයේදී විකාශය කෙරුණු යක්ෂාවේශය, ඇදගෙන නෑම, කිඹුල් කඳුඑ, ප්‍රවෘත්ති පසුබිම හා විනිවිද යන වැඩසටහන් මෙසේ තහනමට ලක්කර ඇතැයි වාර්තා…

සිංහල, Batticaloa, Democracy, Education, Human Rights

ඇමති මැරයෝ ගුරුවරයෙකුට පහර දෙති.

වාලච්චේන සෙම්මන්ඔඩේ අල් හමීරා විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ නිළධාරීන් හා අමාත්‍ය අමීර් අලි මහතාගේ ආධාරකරුවන් පිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් එහි ගුරුවරයෙකු වූ මුසම්මිල් නැමැත්තා පහර කෑමකට ලක්වී රෝහල් ගත කර…

Ampara, සිංහල, Democracy

සරත්, සරත්ගේ සහයට දේශපාලනයට..

හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දැක්වීමට ඊයේ තීරණය කළේ ය. ඊයේ(5) අම්පාරේ පැවති පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දැක්වීමට සංවිධානය කර තිබූ ජන…

සිංහල, Colombo, Democracy, Governance, Media

තොරතුරු දැනගැනීමේ අයිතියත්, මාධ්‍ය නිදහසත් තහවරු කරන්න. මාධ්‍ය සංවිධාන අටක්(8) ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගෙන් ඉල්ලයි.

ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියත්, මාධ්‍ය නිදහසත් තහවරු කරන ලෙස 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින අපේක්ෂකයින් 22 දෙදෙනාගෙන්ම ඉල්ලා සිටින බව අද පැවති මාධ්‍ය හමුවකදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු චූලවංශ සිරිලාල් මහතා ප්‍රකාශ කළේ…

සිංහල, Badulla, Democracy, Human Rights

ඌව කෘෂි ඇමති සහෝදරයා ජවිපෙ ප්‍රාදේශීය සභා මන්ත්‍රීට පහර දෙයි

මහියංගනය ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සී.කේ.බස්නායක මහතා ඇතුළු තිදෙනෙකුට ඌව පළාත් සභාවේ කෘෂිකර්ම, ගොවිජන සේවා හා සංචාරක ඇමති අනුර විදානගම මහතාගේ සහොදරයෙකු වන තේනුක විදානගම ඇතුළු පිරිසක් විසින් පසුගිය සෙනසුරාදා…

සිංහල, Colombo, Democracy, Peace and reconciliation

ජනාධිපතිවරණ අභියෝග (6) – ජවිපෙ සහ දෙමළ ප්‍රශ්ණය

පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් වත්මන් ජනාධිපතිවරණ සටනේ තහනම් වචනය “බලය බෙදීමය” ය. විශේෂයෙන්ම ජනාධිපතිවරණ සටනේ තීරණාත්මක භූමිකාවක් රඟපාන ජවිපෙ සම්බන්ධයෙන් ඕනෑවටත් වඩා ඇත්ත ය. එසේ නමුත් වචනය තහනම් කිරීමෙන් මෙරට දෙමළ ජනයාගේ ජාතිකත්වය…