Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance

ජාතික විගණන කෙටුම්පත: ඔවුන් එය රස්තියාදු කළ යුතුද? (2)

Image by: TISL කූට මාර්ගයන්ගෙන් තමන්ගේ මඩි තර කර ගැනීමේ අභිලාෂයෙන් පෙළෙන දූෂිත නිලධාරීන්ට විගණනය ප‍්‍රියදායක එකක් නොවේ. බොහෝ මන්ත‍්‍රීවරුන්ටද එසේමැයි. පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාව සහ පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව…

Colombo, Culture, Democracy, Development, Featured Articles, Human Rights, Identity, Life quips, Sexuality

දිවයිනේ ‘මිත්‍ර‘ගේ ලිංගිකත්වය පිළිබඳ මනෝභාවයට පිළිතුරක්!!

මෙම ලිපිය 2016.07.17 ඉරිදා දිවයින පුවත්පත් ලිපියක් ලෙස මිත්‍ර ශ්‍රී කරුණානායක විසින් ඉදිරිපත් කළ “ගැහැණු වෙන්න හදන පිරිමි” ලිපියට පිළිතුරක් වේ. ලිපියට පිළිතුරක් සැපයීමට ප්‍රථම LGBTIQ ප්‍රජාව යනු කවුරුන්ද යන්න හඳුනාගත යුතුව…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Politics and Governance

ජාතික විගණන කෙටුම්පත: ඔවුන් එය රස්තියාදු කළ යුතුද?

Image by: www.tisrilanka.org විගණන පනත් කෙටුම්පත මගින් ‘ස්වාභාවික යුක්තියට’ අදාළ රීතීන් උල්ලංඝනය කරනු ලැබේදැයි සළකා බැලීම සඳහා ආචාර්ය සරත් අමුණුගම ඇමතිවරයාගේ සභාපතිත්වයෙන් සහ රවුෆ් හකීම්, අනුර පි‍්‍රයදර්ශන යාපා සහ රවි කරුණානායක යන…

Colombo, Corruption, Democracy, Development, Environment, Featured Articles, Politics and Governance, Wildlife

විමර්ශන කමිටු වාර්තාව සඟවාගෙන ‘යහපාලන’ ආණ්ඩුව වනජීවී අපරාධකරුවන් රකියි!

වනජීවී සංරක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මැදිහත්වීම පෙර රජ දවස දක්වා ඈතට ඇදී යන අතර මෙරට කරවූ ඉපැරණි රජවරුන් ඒ සඳහා අත්පොත් තබන්නේ වනජීවීන් වෙනුවෙන් වෙන් කෙරුණු ලෝකයේ ප්‍රථම අභය භූමිය මෙරට තුල…

Colombo, Development, Economy, Featured Articles, Governance, Human Rights

සිවිල් සේවය සහ රාජ්‍ය සේවය ශිෂ්ට සම්පන්න කිරීම

Image by:www.colombopage.com බි‍්‍රතාන්‍ය සහ වෙනත් බටහිර රටවල් ගණනාවක සිවිල් සේවය සහ රාජ්‍ය සේවය බොහෝ දුරට පක්ෂ දේශපාලනයෙන් බැහැරව, ස්වාධීන සේවාවන් වශයෙන් ක‍්‍රියාත්මක වෙයි. එම රටවල ආණ්ඩු වෙනස් විය හැකි වෙතත්, සිවිල් සහ…

Colombo, Corruption, Democracy, Featured Articles, Governance

හමුදාපති වෙත ලියා දන්වමි.

Image: Screenshot/army.lk පසුගිය අඟහරුවාදා අප පිරිසක් දකුණු මුහුදු තීරයේ සිට කොලඹ බලා එමින් සිටියෙමු. දහවල් ආහාරය පිණිස රමණීය කොග්ගල පිහිටි යුද හමුදා අවන්හලට අප ගොඩ වැදුනේ පෝය දවසක් වූ එදින බෙහෝ අවන්හල්…

Ampara, Democracy, Development, Economy, Environment, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

[VIDEO]‘අපට කිසිම සහනයක් නැතිනම් අපිව මරලා, ගමම නැති කරලා ඉන්න ගෙවල් වලත් හොටල් ගහගන්න’

වසර ගණනාවක් තමන්ගේ ඉඩම් අයිතිය ඉල්ලා සටන් කරන පානම ජනයා සිදු කරන සටන තවමත් අවසන් නැත. ශ්‍රාස්තවෙල ඉඩම් ප්‍රමාණයක පමණක් ඔවුන් රැදී සිටිනේනේ ඔවුන්ගේ ඉඩම් අයිතිය නව පාලනයවත් තහවරු කරාවි යැයි තිබෙන…

Abduction, Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

මහින්ද, ඇයි බයද?

Image Credit: www.gettyimages.com පසුගිය කාලයේ ලංකාවේ සිදුවූ? ‘සිදුකරන ලද‘ අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ‘යහපාලන‘ රජය විසින් අතුරුදහන් වූවන් පිළිබද සොයාබැලීම සදහා කාර්යාලයක්, පිහිටුවීමට පසුගිය දා පියවර ගත්තේය. එම කාර්යාලයේ ඉදිරි ක්‍රියාවළිය පිළිබද සැක…

Colombo, Culture, Democracy, Development, Featured Articles, Human Rights, Identity, Life quips, Sexuality

උන් පිරිමි ද? ගැහැණු ද? මිනිස්සු ද?

Image : mashable.com/ GettyImages මෙම ලිපියට මා පාදක කර ගන්නේ 2016 ජූනි 29 වන බදාදා දිවයින පුවත් පතේ “පිරිමි ගණිකාවන් නිසා ඒඩ්ස් අවදානම ඉහලට” යන හිසින් යුතුව පළවූ ලිපියයි. කෙසේ වුවත් මගේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, International Relations, Politics and Governance

තුර්කියේ අසමත් හමුදා කුමන්ත්‍රණය සහ රනිල්ගේ “හාස්‍යජනක” ආශීර්වාදය!

Image Credit: independent.co.uk සවන් දෙන්න සියවරක්. සිතන්න දහස් වරක්. කතා කරන්න එක් වරක්– තුර්කි ප්‍රස්ථාපිරුළකි තුර්කිය සහ යුරෝපය යා කෙරන බෝශ්ෆොරස් පාලම කිසිඳු පෙර දැනුම් දීමකින් තොරව වසා දැමුණි. ඉන් මොහොතකට පසු…

Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

‘පුරවැසි නිවේදනය’

පුරවැසි නිවේදනයයි ශ‍්‍රී ලංකාවේ අනාගතය පරදුවට තබමින් ඒකාධිපති තන්ත‍්‍රයක් කරා ගමන් කරමින් සිටි රාජපක්ෂ යුගය අවසන් කිරීම සඳහා කැපවූ සියලූ බලවේග ඉදිරියේ මෛත‍්‍රීපාල සිරිසේන සහ රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ ‘යහපාලන’ දේශපාලනය විසින් තබන…

Chilaw, Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

යුක්තියෙන් තොර සංහිඳියාවට මගක් නැත.

Image credit: judecollins.com යාපනය සරසවියේ ගැටුමක් ඇති වී ඇත. දකුණේ දේශපාලන ඔස්තාර්ලා දැන් තමන්ගේ මත ප්‍රකාශ කරමින් සිටිති. අප එවැනි ඔස්තාර්ලා නොවුනත් යමක් කීමට කැමැත්තෙමි. යුක්තියෙන් තොර සංහිඳියාවට මගක් නැත. කුමන හෝ…

Art and Literature, Arts and Theatre, Colombo, Culture, Democracy, Featured Articles, Kandy, Life quips

‘වළෙන්‘ ඔබ්බට..

‘සිප ගැනිමේ දර්ශණයක්’ නිසා කෞශල්‍යා ගේ නාට්‍යය පේරාදෙණි විශ්වවිද්‍යාලයේ වළේ පෙන්වනවිට එම නරඹන්නන් හූ කියා, කුණු කසලවලින්ද සෙරප්පු වලින්ද ගල්වලින්ද දමා ගසමින් නට්‍යය නවතා දැමීම ලංකා නාට්‍ය ඉතිහාසයේ මෙතෙක් ප්‍රේක්ෂකයින් කොටසක් නාට්‍යයකට…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය උතුරු නැගෙනහිරට පමණක් නොවේ

පළාත් සභා නවයේම මහ ඇමතිවරු 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක‍්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කොට ඇත. එසේම, නව ව්‍යවස්ථාව කෙටුම්පත් කරන විට එම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ නිසි සැලකිල්ල යොමු කළ යුතුව…

Colombo, Corruption, Featured Articles, Politics and Governance

හොරු ඇල්ලුවාද? දැන් සතුටුයිද? සහ අපි යන්නේ කොයි පාරේ?

Image by: huffingtonpost.in දූෂණ චෝදනා ලබා සිටි රාජපක්ෂ සනුහරයට විරුද්ධව කිසිදු නීතිමය පියවරක් ගැනීමට ආණ්ඩුව අසමත්වීම සමච්චලයට නැගූ රාජපක්ෂ හොරණෑකරුවෝ මාස ගණනාවකට පෙර ගායනා කළ සමුහ ගීතය වූයේ ‘හොරු ඇල්ලුවාද’ යන්නයි. රාජපක්ෂවරුන්ගේ…

Colombo, Democracy, Development, Featured Articles, Peace and reconciliation, Politics and Governance

‘ජාතික ප‍්‍රශ්නය ගැන තමන්ගේ ස්ථාවරය සිංහල වාමාංශය කිව යුතුයි’ – කේ.සී. සෙන්දිවේල්

පහත පලවන්නේ පසුගිය ජූනි 08 වන දා පැවැති “උතුරු පළාත් සභාවේ ෆෙඩරල් යෝජනාව” යන මැයෙන් අක්ෂය සාමූහිකය විසින් සංවිධානය කළ සංවාදයේ දී නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂයේ ප‍්‍රධාන ලේකම් කේ. සී. සෙන්දිවේල්…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance, Reconciliation

යහපාලනයේ ‘මර්වින්ලා’

Image: FB/VideoScreenShot ජනවාරි 08 ජනාධිපතිවරණ සමයේ සුජීව සේනසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (එවකට) විවිධ අවස්ථාවල මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුල් රෙජීමයේ අය ගැන හාස්‍යෝත්පාදාත්මකව කතා කළ වීඩියෝ පට ෆෙස්බුක් හරහා හුවමාරු විය. මහින්දලාගේ හොරකම,…