Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

එක රැයකින් රටක් විනාශ කළ ඝාතකයන් තවමත් නිරුපද්‍රිත නම්…

අපරාධයේ සුලමුල සොයා බලා එහි හේතුවට පිළියම් යෙදීමට අමතරව, අපරාධයට නිසි දඬුවම් දීමත් නැවත එම අපරාධය සිදු නොවන බවට වගබලාගැනීමේ එක් පූර්ව කොන්දේසියකි. එසේම, අපරාධකරුවාට දඬුවම් කිරීමෙන් පමණක් අපරාධය අහෝසි වෙතැයි සිතීම…

Colombo, Democracy, Development, Featured Articles, Gender, Healthcare, Human Rights, Human Security, Life, Sexuality, Social Media, Women

‘නැහැ’ යනු ‘නැහැ’මයි

iMage courtesy of Times of India ලිංගික අතවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකුට, ඔස්ට්‍රේලියානු කාන්තාවක විසින් එල්ල කරනු ලැබ ඇති චෝදනාවක් සම්බන්ධයෙන් වන පුවත පළවු දින සිට, පසුගිය දින කිහිපයේදී…

Abduction, Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Impunity, Life, Life quips, Militarization, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ප්‍රනවන්ගේ ජීවිතය විනාශ කළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත “අපේ පිටුපසින් ඇවිත් පෙට්‍රල් බෑග් දානවා. ඔවුන් මට පළමු වරට මෙය කළ විට මම පුදුමයට පත් වුනා.”

iMage: maatram.org ‘‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමෙන් පසු මා රඳවාගෙන ප්‍රශ්න කළ ස්ථානයේ, නාඳුනන බොහෝ දෙනෙක් සිටිනවා යැයි දැනුණි. අපෙන් ප්‍රශ්න කරන පුද්ගලයන් එක් අයෙකුට වඩා වැඩි ගණනක් සිටිනවා විය යුතුය….

Democracy, Featured Articles, Human Rights, Impunity, Kurunegala, Life, Politics and Governance

ඉල් මහේ ඝාතන | “මගේ තාත්තාගේ ජීවිතය සහ මරණය අයිති වෙන්නෙත් ඒ අඳුරු ඉතිහාසයට”

iMage: VIKALPA.ORG අද, නොවැම්බර් 08. මට මගේ තාත්තා අහිමි කළ දවස. 1988 නොවැම්බර් 08 මගේ තාත්තා ජනතා විමුක්ති පෙරමුණ විසින් මරා දමනවා. මම තාත්තා නැතිවෙච්ච එක ගැන, තාත්තාව මරා දැමූ විදිය ගැන…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

හීනය හීලෑ කරගැනීම මිස වෙනත් උත්තර දැනට නැත

බොහෝ දෙනා නිරතුරුව අසන ප්‍රශ්නයක් තිබේ. එනම්, රාජපක්ෂලා පරාජය කිරීමෙන් පසු මේ නරාවළෙන් ගොඩඒමක් ගැන සිතිය හැකිද? ඒ සුගතිය අත්කර දීමේ හැකියාව ඇත්තේ, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක හෝ තවත්…

Black July, Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Militarization, Nationalism, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

කළු ජූලිය: ගැළවුම්කාර ඉතිහාස ප්‍රබන්ධවලින් ඔබ්බට

1983 වසරේ ජූලි මස ලේ වැකි සිදුවීම්, “ජූලි කලබල, ජාතිවාදී කෝලාහල” ආදි වදනෙන් නිර්වචනය කරන්නට පටන්ගෙන තිස්නව(39) වසරක් ඉක්මෙන තැන්හි දී ත් යුක්තිය ඉටු නොවූ ඒ ඝාතක දින ගැන අපට ලියන්නට සිදුව…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

මැතිවරණවලට බය කවුද? ඒ ඇයි?

Image Courtesy of; News First ලබන මාර්තු මාසයේ අවසානයට කලින් පළාත් පාලන මැතිවරණ පැවැත්විය යුතුව තිබේ. එහෙත් ඒවා කල් දැමීමේ සූදානමක් මේ වන විට ආණ්ඩුවේ පාර්ශ්වයට ඇති බවක් වටින්ගොඩින් ඇසෙයි. සමූපකාර ඡන්ද…

Featured Articles

#ENDImpunity | ‘ඝාතකයන් ආරක්ෂා කරන්නෝ, ඝාතකයන්ට වඩා බිහිසුණුය’

ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන, මාධ්‍ය සේවකයින් ඉලක්කර ගනිමින් සිදුකරන ලද අපරාධවලට එරෙහිව සහ වරදට දඩුවම් නොළබා සිටීමේ අවස්ථාව හෙවත් දණ්ඩමුක්තිය අවසන් [#endimpunity] කළ යුතු යැයි යන ප්‍රභල අර්ථයෙන් ලොව පුරා එැවැනි අපරාධ සිදුකරන…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය මංගල කාරණයක්ද?

ව්‍යවස්ථාවක් නිරතුරුව සංශෝධනය කිරීමට සිදුවීමෙන් කියැවෙන්නේ, ඒ ව්‍යවස්ථාවේ හෝ රටේ නායකයන්ගේ හෝ ඒ දෙකේම හෝ යම් නෛසර්ගික දෝෂයක් තිබිය හැකි බවයි. එය රෝගී තත්වයකි. ලංකාවට ඒ රෝගය බෝ කෙළේ ජේ. ආර්. ජයවර්ධනයි….

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

අසාධාරණ නීතියක් හේතුවෙන් විනාශ වූ ජීවිතයක්

ශ්‍රී ලංකාව තුළ බලපවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත(PTA) භාවිත කරන ලද දශක කිහිපයක කාල සීමාව තුළ දී එකී පනත අසාධාරණ හා අත්තනෝමතික නීතියක් වශයෙන් බොහෝ පිරිසකගේ විවේචනයට ලක් වූ නීතියක් වශයෙන් හැඳීන්විය හැකි…

Colombo, Corruption, Development, Economy, Economic issues, Featured Articles, Human Rights, Politics and Governance, Poverty

ආදායම් බදු ගෙවීම වැසියාට දඬුවමක් නොවීමට නම්…

ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වූ ගමන් බදු කපාහැරියේය. එය, සෑම ස්ථරයකම රාජ්‍ය ආදායම් අහිමි කරගැනීමකි. ධනපති ව්‍යාපාරිකයාට සේම සාමාන්‍ය වැසියාටත් එයින් සෙතක් සැලසෙතැයි එදා තර්ක කෙරුණි. එහෙත්, වක්‍ර බදු වශයෙන් ගැනෙන වැට් බද්ද…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

මැතිවරණවාදය තුළ ගිලිහෙන දෛනික ජීවිතයේ දේශපාලනය

iMage: nytimes.com වෝල් වීදිය අල්ලා ගැනීමේ ව්‍යාපාරය සම්බන්ධයෙන් කළ සාකච්ජාවකදී ස්ලේවෝයී ශිෂෙක් වැදගත් ප්‍රශ්නයක් අසයි. එනම්, මේ රැඩිකල් මහජන නැගී සිටීම තුළ මිනිස් සම්බන්ධතාවල නව ආකෘතියක් ගොඩ නගන්නට අප කිසිවෙකුත් සැබවින්ම සමත්…

Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Jaffna, Media Freedom, Militarization, Peace and reconciliation, Politics and Governance

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 22යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කර ඔක්තෝබර් 19 දාට වසර 22ක් ගතවෙයි. 2000 ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට බීබීසී සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී පුවත්පතට සහ රාවය…

Colombo, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Politics and Governance

QR කාඩ්වලින් කුසගිණි නිවීම

iMage: ndtv.com ලිප ගින්න දැල්වීමට ගෑස් සහ භූමි තෙල් නොමැතිවීමෙන් වීදි බැස ජනතාව අප්‍රේල් මස සිට දැක් වූ විරෝධතාවන් කෙලවර වුයේ, තුනෙන් දෙකක පාලන බලයක් සහ අසීමිත බලතල වලින් විරාජමාණ වූ විධායක…

Abduction, Democracy, Disappearances, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Jaffna, Kilinochchi, Life, Life quips, Militarization, Mullaitivu, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Women

“ඔබ රැගෙන ගිය අපේ දරුවන් කොහේද?” උතුරු-නැගෙණහිර අතුරුදහන්වූවන්ගේ සමීපතමයින් ‘යුක්තිය’ ඉල්ලා UN කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක[Photos/Video]

උතුරු සහ නැගෙණහිර අතුරුදහන්කරන ලද අයගේ මව්වරුන් සහ පියවරුන් ඇතුලු සමීපතමයින්, විශාල පිරිසක් අද(ඔක්තෝබර් 17) දා එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත විය. ඔවුන් අද කොළඹට පැමිණ මෙසේ උද්ඝෝෂනයක නිරත…

Colombo, Featured Articles, Politics and Governance

රාජ්‍ය නිලධාරී පද්ධතිය සහ අධ්‍යාපනය

iMage: time.news ශ්‍රී ලංකාව අද මේ පත්වෙලා තියෙන ඛේදවාචකය කරා පසුගාමී සමාජයක් බිහි කරමින් අති විශාල විනාසයක් කරපු තැනක් තමයි ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරී තන්ත්‍රය, එහෙමත් නැත්තං රාජ්‍ය ආයතන පද්ධතිය. එයින් වඩා…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

‘අරගලය’ තැනූ සරුංගලය

iMage: Vikalpa File මෙවර බක්මහ සැනෙකෙලිය අරගල භූමියක සිරිගෙන නොනිදන සටනක් කරගත් සියළුම දෙනා වර්තමානයේ රටේ සිදුවන වෙනස්කම් දෙස තූෂ්ණිම්භූතව සිටින බව නොරහසකි. බොහෝ දෙනෙකුට මෙම සිදුවීම් පරාසය සමහරවිට කන්දක් විළිලා මී…