මේ කිංඩි හිනාව ඔබටමයි!
Image Credit : amnesty/ Ishara KODIKARA/AFP/Getty Images CHOGM වලට ලක ලෑස්ති වෙමින් තිබූ ලංකාව වෙත ඔබේ නෙත නැවත මොහොතකට යොමු කරන්න. මාතරදී කුරාම් ෂයික් මරාදමා ඔහුගේ සහකාරියට ලිංගික බලහත්කාරකම් කිරීම ගැන චෝදනා…
Image Credit : amnesty/ Ishara KODIKARA/AFP/Getty Images CHOGM වලට ලක ලෑස්ති වෙමින් තිබූ ලංකාව වෙත ඔබේ නෙත නැවත මොහොතකට යොමු කරන්න. මාතරදී කුරාම් ෂයික් මරාදමා ඔහුගේ සහකාරියට ලිංගික බලහත්කාරකම් කිරීම ගැන චෝදනා…
Image Credit : dailymirror බොදුබල සේනාව විසින් ඊයේ(19) එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දීරය ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබුණේ පසුගිය 13 සහ 14 පැවති මානව හිමිකම් උළෙලටවිරෝධය දැක්වීමටත්, එහි දී බොදුබල…
Image : Vikalpa.org “ඔක්කොම කඩේ යනවා” යැයි ප්‍රවීන සංගීත ශිල්පී ජයතිලක බණ්ඩාරයන්ගේ ‘බියෙන් අත්මිදෙමු‘ සංගීත ප්‍රසංගයේ පළමු ප්‍රසංගයේදී ප්‍රවීන කලාකරැවෙකු වන පරාක්‍රම නිරිඇල්ල පවසයි. පසුගිය 18 වනදා අනුරාධපුර, ශාන්ත ජෝෂප් දෙව්මැදුරැ ශාලාවේ…
Image Credit: asiantribune හැම මොහොතකම ඔවුහූ අපේ පස්සෙන් එති. මෝටර් බයිසිකල්වල, වහල ඇරිය වාහනවල නැගී අපේ පස්සෙන් පන්නති. ශ‍්‍රී ලංකාවේ බුද්ධි නිලධාරීන් වනාහී ලෙහෙසියෙන් අතනාරින වර්ගයකි. ඊටත් වඩා ඇලීමෙන් අපව හඹා එන…
Image Credit : colombogazette ශ‍්‍රී ලංකාවේ 2009 සිවිල් යුද්ධාවසානයේ පටන්, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට බරපතල මානව හිමිකම් උල්ලංඝණ චෝදනා මාලාවක් එල්ල වී ඇතත් ඒ ගැන වගවීමක් මේ දක්වා සිදුව නැත. ගිය අගෝස්තුවේ…
ඊශ‍්‍රායලය යුදෙව් රාජ්‍යයක් වශයෙන් පලස්තීන අධිකාරිය මගින් පිළිගත යුතු බවට ඊශ‍්‍රායලයේ ඇතැම් බලසම්පන්න කොටස් විසින් ඉල්ලා සිටිනු ලැබීම, මැද පෙරදිග ප‍්‍රහේළිකාව තවත් පටලවන්නකි. ඊශ‍්‍රායලය නැමැති රාජ්‍යය යුදෙව් ප‍්‍රජාවට පමණක් වෙන් වන රටක්…
Image Credit : colombogazette මේ දිනවල ලංකාවම මඟුල් ගෙයක සිරි උසුළයි. මහින්ද රාජපක්ෂ මනමාලයා වී ඇති මේ මඟුල කෑමට රටටම බල කර ඇත. CHOGM සමුළුවේ සභාපති වීමේ මනමාල හිනාවෙන් මුහුණ පුරවාගත් මහින්ද…
[Video Interview] “අද වෙනකොට ජාත්‍යන්තර සම්මේලනයක් ලංකාවේ පැවැත්වීම ප්‍රශ්ණ සහගත දෙයක්. මොකද ලංකාවේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පාගන්න තියන අන්තිම තිතටම පාගලා තියන අවධියක. විශේෂයෙන් ලංකාවට නිදහස දෙනකොට, එහෙමත් නැතිනම් නිදහස අපි ලබා ගන්න…
[Video Interview] “ඇත්තෙන්ම මෙය පැවැත්වීම විවාදයට කරැණක්. දැන් මේක ආරම්භ වූනු දවසේ ඉදලා, මානව හිමිකම් ක්‍රියාකාරීන්, ජාත්‍යන්තර සංවිධාන විසින් විශාල උද්දේශණයනයක යෙදුනා. මේක ලංකාවේ පැවැත්වීම සුදුසු නැති බවට. මේකට කාරණාවක් තිබෙනවා. මොකද…
[Video Interview] “මූලික වශයෙන් මගේ අදහස තමයි මේ වගේ සමුලුවක් ලංකාවේ තිබීම මේ අවස්ථාවේදී සුදුසු නැහැයි කියන එක. ඒකට හේතුව තමයි ලංකාවේ රජය පොදු රාජ්‍ය මණ්ඩලයේ තිබෙන වටිනාකම්, මූළධර්මයන්ට සම්පූර්ණයෙන්ම විරැද්ධව තමයි…
[Video Interview] “පොදු රාජ්‍ය මණ්ඩලය යටත්විජිතවාදී ඉතිහාසයකින් එන එකක්. ඒ තුළ සුවිශේෂි ලෙස ප්‍රජාතන්ත්‍රවාදය වැනි කරැණු තියනවා යැයි කියලා කියන්න මට නම් අමාරැයි. නමුත් ජගත් මට්ටමින් ප්‍රජාතන්ත්‍රවාදය වගේ දේවල් ගැන නමින්වත් ඉන්න…
[Video Interview] “මේ සමුලුව හත්දොහක් මගුල් කාලා මේ ආණ්ඩුව සමරන්න හැදුවා කියලා, අධ්‍යාපන ක්ෂේත්‍රයට යමක් සිද්ධ වෙන්නේ ත් නෑ, මේ සමුලුවෙන් රටට, පොදු ජනයාට ලැබෙන දෙයක් නෑ. අනෙක් බරපතලම කාරණය පොදුරාජ්‍ය මණ්ඩලයේ…
[Video Interview] “ජාත්‍යන්තර වශයෙන් ශ්‍රි ලංකා රජය නැත්නම් මහින්ද රජපක්ෂ රජයට, දිනෙන් දින පීඩනය වැඩිවෙමින් පවතිනවා. ඒකට ප්‍රදානතම හේතුව වන්නේ, 2009 අවසන් යුද සමයේදි සිදුවූ බව කියන මාණුෂීය නීති උල්ලංඝනය කිරීම් පිළිබද…
[Video Interview] “දැන් මේ වෙනකොට වැඩකරගෙන යන විදිහ දිහා බැලුවහම මේ සමුලුව කිසිසේත්ස රටට ටහපතක් වෙන්නේ නැහැ කියන කාරණය තුළය අවැදගත් වෙන්නේ. නමුත් මේක වැදගත් වෙනවා නම් වැදගත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය සහ…
[Video Interview] “දැන් රටේ යුද්දයක් නැති බව රජය කියනවා. නමුත් රටතුල යුද්දයක් සිදුවන බව ජනතාව සිතනවා. මානව හිමිකම් කඩකිරීම් චෝදනා සහ යුද අපරාද චෝදනා ශ්‍රි ලංකා රජය වෙත එල්ල වී තිබෙනවා. මේ…
Image : Vikalpa File පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව සඳහා විශ්වවිද්‍යාල වැසීම පිළිබඳ විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නිවේදනය පසුගියදා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කෙළේ් නොවැම්බර් 9 දා සිට 17 වනදා දක්වා විශ්වවිද්‍යාල…
Image Credit: @RajapaksaNamal ‘‘…. සීමාව ඉක්මවා යා නොහැකි යැයි ග‍්‍රීකයන් කිසි දාක කීවේ නැත. ඔවුන් කීවේ සීමාවක් පවතින බවත්, එය උල්ලංඝණය කරන ඕනෑම කෙනෙකු විනාශයට පත්වන බවත් ය. එම සත්‍යය නිෂේධ කරන…