පරපේ හංදියයි, ඉල් මහේ හංදියයි
(Image : 1988/1989 කාලයේ මරා දමනු ලැබී යැයි සැක කරන මළසිරැරැ කොටස් සහිත සමූහ මනීවලක්, මාතලේ) ටයර් කර වුණු රෑ යම ඇවිලූ කළු දුමාරය ඉතිරි කළ අලුයම අහසේ නිහඬ සාක්ෂි හැර ගියා…
(Image : 1988/1989 කාලයේ මරා දමනු ලැබී යැයි සැක කරන මළසිරැරැ කොටස් සහිත සමූහ මනීවලක්, මාතලේ) ටයර් කර වුණු රෑ යම ඇවිලූ කළු දුමාරය ඉතිරි කළ අලුයම අහසේ නිහඬ සාක්ෂි හැර ගියා…
Image : Vikalpa File ජනමාධ්‍යවේදීහු පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහසේ ගැටළු සම්බන්ධ සාකච්ජාම ය වැඩ මුළුවක් පවත්වමින් සිටිති. ජාත්‍යන්තර ජනමාධ්‍ය සම්මේලනයේ ආසියා පැසිපික් අංශයේ ප්‍රධානීන් දෙදෙනෙකුද ඔවුන් හා එක්ව ඔවුන් හා…
(පසුගිය සතියට සබැඳේ) ස්වර්ණ පුස්තක අවසාන වටයේ දී වසරේ ප‍්‍රශස්ත නවකතාව වශයෙන් තේරුණේ ‘කාල සර්ප’ නවකතාවයි. එය, අවසාන විනිශ්චය මණ්ඩලයේ තුන් දෙනෙකුගේ තේරීම විය. මගේ තේරීම අනුව එම නවකතාව වැටුණේ තුන්වැනි ස්ථානයටයි….
‘‘2010 ගස් බැදපු පුද්ගලයා මම. මම මේක මාධ්‍යට දෙන්න තීරණය කළේ හුගක් දුරට මම සමාජයෙන් දුක් වින්දා. ඒ කාලේ මට දෙන්ඩ අවස්ථාවක් ලැබුනේ නෑ. මම ඒ විස්තරේ මුල ඉදන්ම මම කියනවා. ඇත්තටම…ඒකේ…
[ෆැසිස්ට් ගුවන්විදුලිය නිමල්කා ඝාතනයට සැළසුම් හදයි] ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පසුගිය 03 වනදා උදෑසන විකාශය වූ ‘රට යන අත‘ නම් ගුවන් විදුලි වැඩසටහනින්, ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිණියක් වන නිමල්කා ප්‍රනාන්දු මහත්මියව…
Image Credit: sesatha තුනට පැලුණු ඉල්මහ විරු ඉල්මහ විරුවෙකු තුනට පැලී අහිමි මිහිකතෙන් නැගිට සිටී | රතු මල් අතුරන මන්තර මතුරන පර වූ ආතුර කට්ටඬි පිදේනි බලා සිටී | “අපි උඩ දමනා…
Photo courtesy: Contribute Magazine හපොයි!!! ජනාධිපති මහින්ද රාජපක්ෂ එළඹෙන 15 වැනිදා පැවැත්වෙන නොබැඳී ජාතීන්ගේ සමුළුවෙන් පසු ඉදිරි වර්ෂ දෙක සඳහා එහි නායකත්වය උසුලනු ඇත. කතාවක් අවශ්‍ය නැත. විවාද කළ යුතුද නැත ….
[Image : රුපියල් බිලියන 1.7 ක් ගෙවා මිලදී ගැනීමට සැරසෙනවා යැයි කියන JF-17 වර්ගයේ යුද අහස් යානාව] ‘‘…යුක්ති ධර්මය එහි මූලික ස්වභාවයෙන්ම, විශ්ව ආමන්ත‍්‍රණයක් වෙත යොමු වෙනවා මිස, එක පිරිසක් අතහැර තව…
[Image : Vikalpa File | අතුරැදහන් කරවනු ලැබූ තම දරැවාගේ ඡායාරෑපය ඉදිරියේ හඩා වැටෙන මවක් | රද්දොලුව අතුරැදහන්වූවන්ගේ ස්මාරකය අභියස | October 2013] ලංකාවේ දකුණු කොණේ සිට උතුරු කොණටත්, බටහිර කොණේ සිට…
[Image : Vikalpa File|තමට අයති ඉඩම් ඉල්ලා යාපනය ජනයා විරෝධතාවය දැක් වූ අවස්ථාවක් | අප්‍රේල් 2013] ‘‘අපේ ඉඩම්වලට ඇවිත් පදිංවී සිටින සිංහල ජනතාවට ඉඩම් නිළඩාරින් මේ වන විට ඉඩම් වෙන්කර දීලා තිබෙනවා….
”ඉස්සර කාලේ ගෙවල් කඩලා බඩු හොරකං කරගෙන යන්නේ හොරැ. නමුත් අපේ දරැවන්ව ආරක්ෂක අංශ තමයි හොරකං කරන් ගිහිල්ලා තියෙන්නේ. අපේ ළමයින් ගැන කාගෙන් අහන්නද කියා අපි දන්නේ නැතුවයි ඉන්නේ.” ”දැන්දවස් 15කට ඉස්සෙල්ලා…
[Image : Vikalpa file] ”පැලේ ඉපදුන මට – රජවාසල හුරැ කොයින්ද රජුන් ඇමතියන් නළවන – මිහිරැ මුසා බස් කොයින්ද” ‘මරණයේ ලේ සුවද වෙනුවට, ජීවිතයේ මල් සුවද සොයා යමු‘ ඔහු එදා කීවේය. ඒ,…
යුරෝපා සංගමය මගින් ශ‍්‍රී ලංකාවට ප‍්‍රදානය කරමින් සිටි ‘ජී.එස්.පී-ප්ලස්’ ආධාර ක‍්‍රමය 2010 දී අවලංගු කිරීම නිසා ලංකාවට අත්විඳින්නට සිදුව ඇති මූල්‍යමය පාඩුව පසු ගිය සතියේ අපේ ආණ්ඩුව ප‍්‍රථම වතාවට පිළිගත්තේය. මෙය අපට…
[Image Credit : adaderana.lk | මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඊයේ(27) 2වන වේගයෙන් යා හැකි මාර්ගයත් විවෘත කරමින්] දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය පොතක් පරිවර්තනය කර පළ කළේ ය. ඒ ජෝන් පර්කින්ස්ගේ [“Confession of an…
සිංහලයාට, සිංහල ගැමි බෞද්ධයාට පමණක් හැඟෙන්නේ යැයි, උපදින්නේ යැයි සඳහන් කරන “අනේ අනිච්ඡං“ යන ගැඹුරු දාර්ශනික සිතිවිල්ල පිළිබඳ මහාචාර්ය නලීන් ද සිල්වාගේ ප්‍රවාදයේ ඇති අධිමානික හරයේ දිග පළල පිළිබඳව කෙටි සාකච්ඡාවක් කිරීම,…
[Image : Vikalpa File | ඝාතනය කළ නිමලරෑබන්ගේ අවසන් කටයුතු දිනයේදී ඔහුගේ මව දරා ගත නොහැකි ශෝකයෙන් | වව්නියාව | July 24, 2012] බ්‍රිතාන්‍ය ජාතික රතුකුරුස සේවයකු වූ කුරාම් ෂෙක්(32) මෙරට දී…
ලංකාවේ තවමත් සිදුවෙමින් පවතින අතුරැදහන් කිරීම්වලට එරෙහිවත්, පසුගිය කාලය පුරාම උතුරේත් දකුණේත් අතුරැදහන් කළ සියලුම දෙනා සිහිපත් කරමින්, සිහිකිරීම් වැඩසටහනක් අද(27) සීදූව, රද්දොලුව අතුරැදහන් වූවන් සිහිකිරීමේ ස්මාරකය අසලදී පැවැත්වීය. අතුරැදහන් වූවන්ගේ පවුල්…